බැච් රෙප්

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    1) මචංලා රජයේ කැම්පස් එකක බැච් රෙප් වීමේ වාසි/අවාසි මොනවද?

    2) කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙන වෙනම බැච් රෙපයි රෙපීයි කියලා දානවද?

    එසේනම්

    3)රෙපයි රෙපියි සෙට්විමේ සම්භාවිතාව කොහොමද?😍

    කැම්පස් ගිය උන්ගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    හැමෝම උබට පානිය දාගෙන ඉදියි
    මහන්සි වෙලා වැඩ කරන්න වෙනව
    සමහර ගූ කේස් වලට කරගන්න වෙනවා. උබේ පුකේ එල්ලිලා ගොඩ යන්න බලන් ඉන්න සෙට් එකකුත් ඉදි
    උන් ගොඩ නොගියොත් උබට උන්ගෙ කුණු කුණු ගෑම් වලට නතු වෙන්න වෙනවා
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    රෙපා රෙපි කියල දෙන්නෙක් ඉන්නවද..එහෙම නෑ.. වගකීමක් ගන්න පුලුවන් නම් ගනින්.. නැත්නම් බැච් එකේ උන් පව්.. පොන්න රෙපා කියයි.
    එතකොට කෙල්ලෙක්ට රෙපා සෙට්කරන්න පුලුවන්ද??

    හැමෝම උබට පානිය දාගෙන ඉදියි
    මහන්සි වෙලා වැඩ කරන්න වෙනව
    සමහර ගූ කේස් වලට කරගන්න වෙනවා. උබේ පුකේ එල්ලිලා ගොඩ යන්න බලන් ඉන්න සෙට් එකකුත් ඉදි
    උන් ගොඩ නොගියොත් උබට උන්ගෙ කුණු කුණු ගෑම් වලට නතු වෙන්න වෙනවා
    තෑන්ක්ස් මචන්
    ------ Post added on Jun 28, 2022 at 12:01 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වාසි වලට වඩා ඉතින් අවාසි තමයි වැඩි.

    ගූ කේස් වලට අත දාන්න වෙනවා. බැච් එකේ උන් පෝරියල් දාගත්තම පරිප්පු කන්න වෙනවා. ලෙකාලා එක්ක වලි දාගත්තොත් සස්පෙන්ඩ් වෙනවා.

    වාසි ඉතින් රෙප් අයියා කියලා කෙල්ලො ටිකක් බලයි. ඒත් ඉතින් උන්ගෙ වැඩ කරගන්න තමයි ගොඩක්ම.

    රෙෆීට වැටෙන්නෙ නම් කට හැකර බඩ්ඩක් තමයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    1) මචංලා රජයේ කැම්පස් එකක බැච් රෙප් වීමේ වාසි/අවාසි මොනවද?

    2) කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙන වෙනම බැච් රෙපයි රෙපීයි කියලා දානවද?

    එසේනම්

    3)රෙපයි රෙපියි සෙට්විමේ සම්භාවිතාව කොහොමද?😍

    කැම්පස් ගිය උන්ගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා
    හන්තානට පායන හද

    කැම්පස් කියන්නේ සෙලවෙන මනස 2022

    ජේස්ට උත්තමයා අනුර කුමාර

    කොට කලිසම් ගහලා කැම්පස් පාරේ ඇවිදලා අහුවෙන්න එපා සමාන්‍ය ජනතාව මේක ෆෙඩරල් පාලනයක්

    අල සංගමය

    කැට, වතුර, කදුලු ගෑස්

    ලෙචාට පුකදීම

    ඇවිදින , පැමිනිම 0 සංසදය

    කුනුහරප කවි සිංදු , වැටමාර , ඉටිපන්දම් , කෙල ගෑවුන කරවල , බත් පතට වැලි , එන්ඩ් විත් මල් බකට්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    රෙපා රෙපී දෙන්නෙක් ඉන්නවා.

    යූනියන් කලා වගේ නෙමේ කිසිම වාසියක් නෑ. තනිකර කරත්ත ඇදිල්ලක් තියෙන්නේ.

    රෙපා උනාම ඉතින් හොඳට බැච් එකේ වැඩ/ප්‍රශ්න හැන්ඩ්ල් කරනවනම්, බැච් මීටින් වල හොඳට කතා කරනවනම් අනිවාර්යෙන් කෙල්ලන්ගෙ ආකර්ශනය වැඩියි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    ගියා නන් ගිය වැඩේ කරපන් අනික් මොක කරත්. කොහොම කරත් අන්තිමට ඉතුරු වෙන්නෙ අතේ ඇගිලි ගාණටත් අඩු සෙට් එකක් උබට මොක උනත්. ඔය බැජ්ෆිට් ඔක්කොම තව අවුරුදු 6කින් මතක විතරයි ගොඩ ගිය උන්ට මතක් කර කර ආතල් ගන්න පුලුවන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ගියා නන් ගිය වැඩේ කරපන් අනික් මොක කරත්. කොහොම කරත් අන්තිමට ඉතුරු වෙන්නෙ අතේ ඇගිලි ගාණටත් අඩු සෙට් එකක් උබට මොක උනත්. ඔය බැජ්ෆිට් ඔක්කොම තව අවුරුදු 6කින් මතක විතරයි ගොඩ ගිය උන්ට මතක් කර කර ආතල් ගන්න පුලුවන්.
    ඔව් ඔව්. ආතල් ගන්න ඕනේ, ගිය වැඩේ කරගන්න එක තමා #1. අනික කැම්පස් වල නිදහසයි isolation එකයි එක්ක මත්ද්‍රව්‍ය වලට එහෙම උනත් යොමු වෙන්න පුළුවන්. තමන් කරන්න ඕන මොකක්ද නැත්තෙ මොකක්ද කියල අවබෝධෙන් ඒවා හැන්ඩ්ල් කරයි කියල හිතනවා. ජීවිතේ එන ලස්සනම කාලේ. ඉස්කෝලෙ කාලෙ ආතල් මොනවද කියල හිතෙන ආතල් ගන්න පුළුවන්. කැම්පස් කාලෙන් පස්සෙත් ආයෙ ආතල් නෑ. ඒ නිසා හැමදේම බැලන්ස් එකේ ඉගෙනගන්න දේවලුත් හොඳට කරලා ඩ්‍රින්ක් එකකුත් දාලා ගන්න තියෙන ආතලුත් අරන් ලවුත් කරලා ලස්සන මතක ටිකක් එක්ක එලියට බැහැපං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    රෙපයි රෙපීයි සෙට් වෙනවද 😂 මේ ප්‍රශ්නෙ ඇහුවා කියන්න් රෙපෙක් වෙන්න උබ ලාමක වැඩී බං 😂 ගත්තා වගේ නෙවෙයි රෙස්පොන්සිබිලිටි එක අරං වැඩ කරන්න ඕන ලමයින්ගෙ ප්‍රශ්න කතා කරන්න ඕන පොඩ්ඩක් හරි කේස් එකක් ගියොත් ඒවත් උබේ කරේ වැටෙන්නෙ ඒ ඔක්කොම හැඩ්ල් කරන්න පුලුවන් නාඩි ඩයල් එකක් වෙන්න ඕන. නැත්තං ගොබ්බ නන්දයා වගේ බලු වෙලා යන්න වෙන්නෙ 😂 ඒ ලයින් උබේ නැත්තං පාඩුවෙ වැඩක් කරගෙන රෑට දෙවනි ඉනිම බලලා බුදියගනිං 😂
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1) මචංලා රජයේ කැම්පස් එකක බැච් රෙප් වීමේ වාසි/අවාසි මොනවද?

    2) කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙන වෙනම බැච් රෙපයි රෙපීයි කියලා දානවද?

    එසේනම්

    3)රෙපයි රෙපියි සෙට්විමේ සම්භාවිතාව කොහොමද?😍

    කැම්පස් ගිය උන්ගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා
    දැන් උබට ඕක දෙනවා කියලද කියන්නෙ
     
    • Like
    Reactions: Soundwave

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    1) මචංලා රජයේ කැම්පස් එකක බැච් රෙප් වීමේ වාසි/අවාසි මොනවද?

    2) කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙන වෙනම බැච් රෙපයි රෙපීයි කියලා දානවද?

    එසේනම්

    3)රෙපයි රෙපියි සෙට්විමේ සම්භාවිතාව කොහොමද?😍

    කැම්පස් ගිය උන්ගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා
    Wasiyak kiyala na ban. Campa ina kale place eka witarai. Eliyta awma nobody cares. Card eka wadime sambawitawak have. Ow wenama danawa. Nati ewat ati. Samharabewun set wenwa. Samhra ewun sex walata set wenwa.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,804
    1
    15,097
    113
    1) මචංලා රජයේ කැම්පස් එකක බැච් රෙප් වීමේ වාසි/අවාසි මොනවද?

    2) කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙන වෙනම බැච් රෙපයි රෙපීයි කියලා දානවද?

    එසේනම්

    3)රෙපයි රෙපියි සෙට්විමේ සම්භාවිතාව කොහොමද?😍

    කැම්පස් ගිය උන්ගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා
    A disgustingly Brainwashed and useless guy will be out from the University.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕවරෝල් රෙපෙක් කියල නං හිටියෙ නෑ..එක එක වැඩ වලදි ඒකට ටැලන්ට් එක තියෙන එකා ගේම ගොඩ දානව.රෙපයි රෙපියි කියල දෙන්නෙක් නං දකින්න හම්බුනේ නෑ.කුප්පි දාද්දි හරි ඇක්ටිවිටීස් වලදි හරි ඒක හොඳට වැදුන එකෙක් බර කරට අරන් වැඩේ ගොඩ දැම්ම.ඌට හැමෝම සපෝට් කලා.
     
    • Love
    Reactions: Soundwave

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,380
    3,535
    113
    සමහර campus වල එක එක පැති වලින් එන උන් ඕක ගන්න වලිත් දාගන්නවා

    මම නම් කියන්නේ කරන්න යන දේ උපරිමෙන් කරල ඔතනින් අයින් වෙලා වරෙන්. target එක වෙන්න ඕනි හොඳ GPA එකක් දාල හොඳ ජොබක් සෙට් කර ගන්න එක . රෙපා, රෙපි, union වලින් හම්බ වෙන ලබ්බක් නැහැ
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island
    සමහර campus වල එක එක පැති වලින් එන උන් ඕක ගන්න වලිත් දාගන්නවා

    මම නම් කියන්නේ කරන්න යන දේ උපරිමෙන් කරල ඔතනින් අයින් වෙලා වරෙන්. හොඳ GPA එකක් දාල හොඳ ජොබක් සෙට් කර ගන්නවා ඇරෙන්න රෙපා, රෙපි, union වලින් හම්බ වෙන ලබ්බක් නැහැ
    Meka thamai aththa.. puluwan nam inna gaman side income ekaka set karaganna fiverr wage.. oya boru weda karanna epa... union bahalama karala masekata $800 withara apu fiverr account ekak kelo gattu kollekuth hitiya ape faculty eke