1) මචංලා රජයේ කැම්පස් එකක බැච් රෙප් වීමේ වාසි/අවාසි මොනවද?
2) කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි වෙන වෙනම බැච් රෙපයි රෙපීයි කියලා දානවද?
එසේනම්
3)රෙපයි රෙපියි සෙට්විමේ සම්භාවිතාව කොහොමද?
කැම්පස් ගිය උන්ගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා