බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කමක්

csstudio

Member
Jul 20, 2016
657
82
0
:yes::yes::yes::yes::yes: ඔය වගේ දේවල් නිසාම ඒ මනුස්සය ගැන තරහෙන් ඉන්න ඩොකාල කරාපිටියෙ ඉන්නව. allowance,OT ගන්න ඔපරේශන් වැඩිපුර කරනව කියල කතාවකුත් යවල තියෙනව.:dull::dull: එහෙම ගෙවන allowance එකට වඩා වැඩි allowance/OT එකක් දැන් කම්කරුවෙකුත් ගන්නව. මේ වගෙ උතුම් මනුස්සයො රැක ගන්න ඕන.

:yes:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එතුමා සමග කරාපිටියට ගොස් අපට ලැබුණු පැරණි වාට්ටුවක් සහ ශල්‍යාගාර කොටසක මුලින්ම හෘද සැත්කම් ඒකකය ආරම්භකරීමට දායක වීමට හැකිවීමත්, දැනට තිබෙන නවීන හෘද ශල්‍ය ඒකකය ගොඩනැගීමට එක්දවසක පාන්දර එතුමාත්, එහි සිවිල් ඉන්ජිනේරු කටයුතු භාර නිළධාරියා සහ මමත් පමණක් සහභාගී වූ අවස්ථාවක දේශපාලඥයෝ නැතිව උත්සව නැතිව මාධ්‍ය නැතිව අප තිදෙනා විසින් මුල්ගල් තුනක් තබා එය ආරම්භ කිරීමට දායකවීමට ලැබීම ජීවිතයේ ලත් මහත් භාග්‍යයකි.

    එතුමා වැඩි සිනහවක් කතාවක් නැති ඉතාම සරළ බවකින් යුක්තවූ මානුෂික ගුණයෙන් පිරුණු පුද්ගලයෙකි.

    එතුමාගේ පාපැදියේ බාර් එකේ වාඩිවී මමද කරාපිටිය -ගාල්ල පුරා ගොස් ඇත්තෙමී‍. ඒ ‍එතුමාගේ ව්‍යාපාරික පාසැල් මිත්‍රයින් හමුවී එදා පැරණි වාට්ටුව පිළිසකර කරගැනීමට උදව් ඉල්ලීමටය.

    ඒ ගැන මට ඇත්තේ ගෞරවයකි, සතුටකි, ආඩම්බරයෙකි!!!


     
    • Like
    Reactions: SCBmedia and waca

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    සමහරු බෙහෙත් විතරක් නෙමෙයි ටෙස්ට් වුනත් අනවශ්‍ය විදියට නිර්දේශ කරනව විශේෂයෙන් ඩොක්ටර්ම කරන ඒව. ඔය මෙඩිකල් රෙෆ්ල පොරකාගෙන එන්නෙ ඩෙක්ටර්ස්ල හම්බුවෙන්න. ඖෂධ වෙළඳාම කියන්නෙ ලෝකේ ලාභදායීම ව්‍යාපාර වලින් එකක්.

    :rolleyes: