vehicle model ekayi year ekayi danna.. terminal check karanna voltage eka aul da danne nah samaharawita alternator eka wennath puluwan
වැඩිය දුවන්නේ නැති එකයි අවුල. ෂෙල් ටික චෙක් කරගන්න. සතියකට දවස් 2ක් වත් මිනිත්තු 30ක් වගේ කොහේ හරි ගිහින් එන්න.
බැටරි ඉන්ඩිකෙටරේ රතු පාටට පත්තු වෙලා ටික දුරක් ගියාම ඕෆ් වෙලා යනවා . බැටරිය දැම්මෙ 2016 අප්‍රේල් වල . වැඩිය දුවන වහනයක් නෙමේ . මේක ලොකු ලෙඩක් ද බං

Most probably.. ur battary life is over...
Basic reason is that ur not running the car..
nikan duwanne nathuwa thiyeddi battery bahinawa. ekai oya.
sathiyakata parak car eka start karala idle thiyanna 15 minutes withara
battery ya slow charge karanna shop ekakata deela, nikan low charge godak kal thibbama sulphate hadenawa.