අඩෝ මම දන්න එකෙක් ඉන්නවා ඌ අවුරුදු 2 න් 2 ට බදිනවා..දැන් යන්නේ 5 වෙනි කසාදේ 


උබ වරද්ද ගත්ත පලවෙනි තැන
ඇයි හුත්තියේ අම්මලත් එක්ක ජිවත් වෙන්නහ් ගියේ ? යකො රෙන්ට් එකටහ් හරි උබලා දෙන්න තනියෙන් ජ්වත් වෙයන්
කොච්චර අම්මෙ අම්මෙහ් කියලා බැදපු මුල හිටියත් පහු වෙද්දි කොහු වෙනවා ...

Oya adu kule spa walane ohomaගැනි තව ගහන්නහ් කියද්දි අරුන් අහන්නෙහ් යන්නේ නැද්ද ඉක්මනට යවන්නහ් කියලනේ
එතනම උබේ තියරිය වැරදි ..
පලවෙනිම දේ බන් බැන්ද නන් මහ ගෙදර ඉන්න එපා, එක්කො කුලියට ගෙය්ක් අරන් පලයන්, නැත්නන් ඉන්න ඉඩමෙම හරි පොඩියට හරි ගේ කෑල්ලක් හදපන්. මේ කාලෙ කෙල්ලොන්ගෙන් 99%කට මිනිහගෙ දෙමව්පියො එක්ක ඉන්න බෑ. අනික වැඩ ඇරල එන ගෑනිට කියල රෙදි අතින් හොදවන්න එපා, ගනින් වොසින් මැසින් එකක්, සෙමි ඔටෝ එකක් ඔනෙ නන් 25ක් වෙයි. ලමයගෙ වැඩයි ඔපිස් වැඩයි , ලමයි හම්බුනම ගෑනුන්ට එන ස්ට්රෙස් එකයි එක්ක ගෑනිට එපා වෙලා ඇත්තෙ. ලමයට ඕනෙ එකක් අන්දපු වාවෙ, ඒවත් ප්රස්න කරගන්න එපා මේ වෙලාවෙ. වෙනම හිසට වහලක් නන් ඕනෙමයි, එතකොට ගෑනිගෙ අම්මලගෙ ගෙදර යන එක අඩු කරහන්න පුලුවන් වෙයි.
උබ වරද්ද ගත්ත පලවෙනි තැන
ඇයි හුත්තියේ අම්මලත් එක්ක ජිවත් වෙන්නහ් ගියේ ? යකො රෙන්ට් එකටහ් හරි උබලා දෙන්න තනියෙන් ජ්වත් වෙයන්
කොච්චර අම්මෙ අම්මෙහ් කියලා බැදපු මුල හිටියත් පහු වෙද්දි කොහු වෙනවා ...
බැන්ද නම් වෙනම ඉන්න ඔනා බන්.එහෙම උනාම වයිෆරේගෙයි උබෙයි සම්බන්දේ වැඩි වෙනවා.ඔහොම එක ගෙයක් අස්සෙ ඉද්දින් ගෑනිට ඔනා දෙයක් මිනිහට කියන්න බෑ.මිනිහට ඔනා දෙයක් ගෑනිට කියන්න බෑ.ගෑනිට ඔනා දෙයක් කරන්න බෑ..ගෙදර උන් බනියි අරකයි මේකයි ඔලුවෙ තියෙන්නෙ.එහෙම උනාම දෙන්නට දෙන්නා එපා වෙන එක ලොකු දෙයක් නෙවෙයි.අනික උඹ මුල වරද්දගනදෝ මන්දා..මටත් ඉස්සර හින්ට් ගැහිලි අරවා මේවා තිබුනා.කන්න තරම් කේන්තියි එහෙම උනාම.හුඟක්ම උනේ ගෑනිගෙ ගෙදර හිටියෙ මම.මොකද අපේ ගෙවල්වල අය ගෑනිව කන්න යනවා.ලව් සීන් එකකින් බැඳලා නිසා.දන්නවනෙ ඉතින්...මම එහෙ ගිහින් ටික කාලෙකින් ගෑනි අම්මගෙ පදේට නටනවා වගේ කතන්දරයක් පටන් ගත්තා.මුන්ගෙ අයියලත් ඒකට හවුල්..(නංගි ඉන්න බැරි නම් ඩිවෝස් වෙන්න)හිතපන්කො මගෙ මානසිකත්වෙ.පිට ගෙදරක ඉද්දින්.දවසක් ඔය කතාවට ඇවිත් දුන්නා වයිෆරේට අයියලාට උන ගැනෙන්න.බබා හම්බවෙලා අවුරුදු 1යි ඒ වෙද්දින්.කට්ට කාලා කාලා වෙනම ඉඩමක් අරන් ගේ හැදුවා පුලුවන් ඉක්මනින්ම.ලෝන් අරවා මේවා ගහලා තමයි.දැන් නම් ෆට්ටම සමගියි බන්.වෙනම ඉන්නයි ඔනා බන් දෙන්නට දෙන්නා ගලපගන්න
Oka samnya dekak ade
Kohomath maha gewal unnama case adenwa
Ubta thyna option dekakyi
1. Kuliyta wenama inna eka (danma bari nm lamaya tikak loku unma ethkn ithn iwasan inna wenwa).
2. Gani wadata yanwa kiynne aniwa depression enwa akko wada wadi nisa akko office ake prasn, Ubta iwasnna wenwa wife comfort wena wada karapan mona labba kiwath uba help karapn wadipura, dennam idala hitala out yanna, Gdara dora prsna redi prsns, kama prsns etc wata prayogika wisdum thynwa.
හොයලා බලහන් බ0 ඔහොම ගොඩක් ප්රශ්න ඇති වෙන්නෙහ් එහෙම තමන්ගේ පුතා විතරක් ඉන්න අම්මලා එක්ක නෙමේamma witharak nam inne thaththa nathuwa..sahodarayoth kawuruth nathnam ..![]()
පොඩ්ඩක් මෙක ටෙස්ට් කරලා බලපන් වයිෆ්ට මාසෙක සැරයක් පොඩි ගානක් දිපන් කැමති දෙයක් ගන්නහ් කියලා 15ක් 20ක් වගේgodak un kiyala tiyena eka hari..marry karala wenama inna kiyana eka..but mage wifeta eka adala naha ban..api marry karala wenama hitiyane...etakota babala hitiyeth nahane..eth itin ochara tamai..podda gawenna baha...hamdekema mokak hari waraddak...
ලක්ශේත් මදි බ0 අද කාලෙ ජොබ් එකක් කරලා ජිවත් වෙන්නහ් ...ලංකාවේ සල්ලි නැත්නම් කසාද ලයිෆ් එකක් නැත..!!! ඔබට සාගරයක් සේ මුදල් තිබේ නම් ප්රශ්න වලට විසඳුම් ඇත.. එළකිරියේ ගොඩක් IT බුවලා ඉන්නවනේ... උන්ට නම් ප්රශ්න අඩු ඇති ලක්සේ පැනලා පඩි නේහ්...
IT උන්ට හොඳ පඩි හම්බෙනවනේ බන්.. මගේ සමහර යාළුවෝ ලක්ස 3ත් පැනලා පඩි.. උන්ට ඉතින් ප්රශ්න නෑනේ.. රජයේ සේවකයොන්ට නම් අමාරුයි ජීවත් වෙන්න.. හව්ස් ලෝන් / වෙහිකල් ලෝන් / සෙට් වෙනකොට පඩියක් ඉතුරු වෙන්නේ නෑ..පොඩ්ඩක් මෙක ටෙස්ට් කරලා බලපන් වයිෆ්ට මාසෙක සැරයක් පොඩි ගානක් දිපන් කැමති දෙයක් ගන්නහ් කියලා 15ක් 20ක් වගේ
මාසෙකට එක සැරයක් හරි දෙපාරක් හරි ඩිනර් එකකට එක්කන් පලයන්
උබලගෙ ලයිෆ් එක එකා කාරි වෙලා තියෙන්නෙහ් .. එක ඩිප්රෙශන් එකට බලපානවා
ලක්ශේත් මදි බ0 අද කාලෙ ජොබ් එකක් කරලා ජිවත් වෙන්නහ් ...
උඹට ශුවර් නම් වයිෆරේට වෙන සම්බන්දෙකුත් නෑ කියලා..ටිකක් දෙන්නා නිදහසේ කතා කරපන්..දැන් කියන්න එපා ගෑනි කතා කරන්නෙත් නෑ බන් කියලා.අඩු තරමෙ ෆක් එකට හරි සෙට් වෙනවනෙ බන්.කෙලගෙන යන්න හදන්නෙ නැතුව එවෙලෙට හරි ඔක හෙමින් අහපන්.මොකක් හරි ප්රශ්නයක් හිතේ තියනවද කියලා.ගෑනු කියන්නෙ ප්රශ්න හිතේ තියන් එලියට දාන්න බැරිකමට අහක ඉන්න අපෙන් ඇරියස් කවර් කරන ජාතියක්.ඉතින් උන්ගෙ කටින්මයි ඒක එලියට ගන්න ඔනා.ඊට පස්සෙ රීසන් එකක් හොයපන් ඒකට..අනික ගෑනි ලමයා එක්ක කොහෙ හරි යමන්..දැන් නම් යන්න බැරුව ඇති.පුළුවන් වෙලාවට යමන්..ගිහින් ෆිට් කරගනින්..යාළුවො වගෙ ෆිට් උනාම උන් ඔනම මගුලක් කියනවා බන්..මම දන්නෙ නෑ උබෙ පවුල් ජීවිතෙයි මගෙ එකයි අහසයි පොලොවයි වගේ ඇති.ඒත් ඔක තමයි ප්රශ්නයක් ආවම මම උනත් කරන්නෙ බන්.ගෑනි හැරෙද්දින් මට කියන්න පුළුවන් දැන් ඉන්නෙ අවුලක කියලා.ඒ වෙලාවට නිදහසේ කතා බහ කරලා ඒක විසදගන්නවාgodak un kiyala tiyena eka hari..marry karala wenama inna kiyana eka..but mage wifeta eka adala naha ban..api marry karala wenama hitiyane...etakota babala hitiyeth nahane..eth itin ochara tamai..podda gawenna baha...hamdekema mokak hari waraddak...
love affair machan...yalu wela inna kaleth oya wage thamai..marry kalata passe nam sahenna wadi ban..
දුක සෑහෙන අවබෝධ වෙනවා. ලංකාවේ ජීවත් වෙනකොට..Lankawe un nan duk widinnama ipadircha set ekak
Wedi wage nedda.depression wediy.balance ekak neඒකනේ ලංකාවේ නිවන් දකින්න ලේසි..දුක පිළිබඳ සෑහෙන අවබෝධ වෙනවා. ලංකාවේ ජීවත් වෙනකොට..![]()
godak un kiyala tiyena eka hari..marry karala wenama inna kiyana eka..but mage wifeta eka adala naha ban..api marry karala wenama hitiyane...etakota babala hitiyeth nahane..eth itin ochara tamai..podda gawenna baha...hamdekema mokak hari waraddak...