බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මමනම් ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් මගේ ආතල් එකේ නිදහසේ ඉදලයි බදින්නෙ බන්. මේකෙ බැදපු උන් දාපු ත්‍රෙඩ් කියවලම කසාද එපා වෙච්ච එකෙක් මං.
    දාපන් පහක් , මන් හිතලා තියෙන්නෙ කසාද නොබැද ඉන්න... එපා වෙනවානෙ බන් කසාද ජිවිතේ මුන් කියන ව්දියට
    පිච්චෙනවා කියලා දැන දනත් ලෝදියට පනිනවා වගේ
     

    kekirawekira

    Junior member
  • Jun 24, 2020
    91
    91
    18
    hodama de tamai wenama gedaraka jeewath wena eka, ethakota ena prasna walata denna ekathuwela muna denna wenawa, eelaga eka tamai mokak hari ubage waradak nisa wenna uluwan wife ohoma convert wela thiyenne mokada samahara genu kelin kathakaranne na, kasada jeewithe kiyanna kepakirimak machan godak iwasanna wena apita prasna wisdaganna ona oluwen
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    මේකේ බඳපු උන්ගේ thread කියෙව්වම සසර කලකිරිලා මහණ වෙන්න හිතෙනවා බං 😑
    මහණ උනාම ආයේ පැනලා යන්න හිතෙනවා බන් නැත්තම් හොරෙන් කරන්න හිතෙනවා. :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පලවෙනිම දේ බන් බැන්ද නන් මහ ගෙදර ඉන්න එපා, එක්කො කුලියට ගෙය්ක් අරන් පලයන්, නැත්නන් ඉන්න ඉඩමෙම හරි පොඩියට හරි ගේ කෑල්ලක් හදපන්. මේ කාලෙ කෙල්ලොන්ගෙන් 99%කට මිනිහගෙ දෙමව්පියො එක්ක ඉන්න බෑ. අනික වැඩ ඇරල එන ගෑනිට කියල රෙදි අතින් හොදවන්න එපා, ගනින් වොසින් මැසින් එකක්, සෙමි ඔටෝ එකක් ඔනෙ නන් 25ක් වෙයි. ලමයගෙ වැඩයි ඔපිස් වැඩයි , ලමයි හම්බුනම ගෑනුන්ට එන ස්ට්‍රෙස් එකයි එක්ක ගෑනිට එපා වෙලා ඇත්තෙ. ලමයට ඕනෙ එකක් අන්දපු වාවෙ, ඒවත් ප්‍රස්න කරගන්න එපා මේ වෙලාවෙ. වෙනම හිසට වහලක් නන් ඕනෙමයි, එතකොට ගෑනිගෙ අම්මලගෙ ගෙදර යන එක අඩු කරහන්න පුලුවන් වෙයි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Benthara gagin aeha aekuk da kara gahu we..?
    uba hodai wage. Benthara gagin aeha aekuk aekka diga kala balpun.

    Jewethe nemai Sansarema epa wenawa
    අයි බං දකුණේ උන් බැදපු උන් කියන්නේ ගෙදර දෝරෙ වැඩට , ළමයින්ගේ වැඩට දකුණේ ගෑනු තරම් වෙන ගෑනු හොඳ නෑ වගේ..
     
    • Like
    Reactions: Piyathissa

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ වරද්ද ගත්ත පලවෙනි තැන
    ඇයි හුත්තියේ අම්මලත් එක්ක ජිවත් වෙන්නහ් ගියේ ? යකො රෙන්ට් එකටහ් හරි උබලා දෙන්න තනියෙන් ජ්වත් වෙයන්
    කොච්චර අම්මෙ අම්මෙහ් කියලා බැදපු මුල හිටියත් පහු වෙද්දි කොහු වෙනවා ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka
    මම කසාද බැදලා නෑ . ඒ උනාට මම දැකලා තියෙනවා ගොඩක් පවුල් ප්‍රශ්න වලට ගොඩාක් හේතුව දෙමව්පියන් ඕනවට වැඩිය පවුල් ජීවිත වලට ඇගිලි ගැසීම. වෙනම කුලියට හරි හිටියම ඉන්න ලේසියි