බැදපු උන් වරෙල්ල ..

sewana

Junior member
  • Mar 30, 2010
    37
    6
    8
    Dan inna godak kello thamange wede karaganna kan witharai bn!bendath tika kalayai eta passe wenas wenne hitha ganna beri widhiyata bn math aurudhu 7k love kala gewal walata hora banda a kaleth thawa godak un ikka eki magul netuwa passe ekige gedarin aul kiya kiya boru kendara seen 1k demma passe meki mata nahayen adanna gaththa device eka illala aith badhinne ne kiuwa hebei man denan hitiya meki badhinawa kiyala mn divorce 1ka dunna inne nethi yanna hethu 1000k kiyai yanna dhipan ahema welawata therumak ne balen thiyan edhala dhawasa therenawa lesatama passen yanna epa wenda wenda therumak ne me kiuwe aththa ma kathawa bn dan marama nidhahasak dhenenne bn.bendala lamai neththam ain wena 1ka thamai hodhama
     
    • Like
    Reactions: c gate

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    mama witarane ban hama ekakma terum ganne ...eya ehema nahane...ekane aula..

    කෙල්ලෝ ප්‍රශ්ණ තේරුම් ගන්න කොට කාසදේ දික්කසාද වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: c gate

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    uba dawasak dekak ekiwa ganan ganne nathuwa hitapan.
    wenama nida ganin.
    puluwannam kaden genath kapan.
    puluwan tharam hitha riddapan.
    baninna, gahanna yanna epa. katha karannawath epa.

    meka wada karana formula ekak. puluwannam karala balapan.
    wife padiri nam kiyapan. ithuru tika mama kiala dennam :yes:
     
    • Like
    Reactions: PrasangaSPerera

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගෙයි නංගිගෙයි affair එකට දැන් අවුරුදු 5ක් විතර වෙනවා මචන් ..අවුරුදු 3 යකොටම ගෙදරින් case දැම්ම හදහන් ගැලපෙන්නේ නැහැ කියල ...කීප තැනකින්ම බැලුවම කිව්වේ කරන්න එපා හොද නැහැ ..කසාදෙ කැඩෙනවා කියල ...එකම එක තැනකින් විතරක් කිවුවා ගැලපෙනවා ..හැබැයි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ...ඒවාට දෙන්නම බුද්දීමත්ව මුහුණ දුන්නොත් ප්‍රශනයක් වෙන එකක් නැහැ කියලා ..හැබැයි දෙන්නගෙම ග්‍රහචාරේ දුර්වල වෙච්ච වෙලාවට ඔයාලා කොහොම බුද්දීමත්ව වැඩ කලත් දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කිවුවා ...වෙච්ච සමහර සිද්දි එක්ක බැලුවම ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලත් හිතෙනවා ..එහෙම කියල නංගිව අත අරින්න මට බැහැ මචන් ..නංගීත් මට සැහෙන්න ආදරෙන් ඉන්නවා ...ඒත් මචන් ලගක් වෙනකම්ම අපිට ගෙදර කැමති කරව ගන්න බැරි උනා ...විශේෂයෙන් අපේ තාත්තව ...කොහොම හරි අන්තිමටම තාත්තා මේකට කැමති උනා නොකර බැරි කමට ..ඒත් මචන් දැන් තාත්ත මගේ එක්ක කතා කරන්නේවත් නැහැ ...මට තේරෙනවා ගොඩක් කලකිරීමෙන් තාත්තා ඉන්නේ ..මට මේක මාරම අප්සට් බන් ..නංගිත් ලොකු කැමැත්තක් නැහැ තාත්තගේ අසිර්වාදය නැතුව marry කරන්න ...මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ...:(:(:(:(

    කේන්දර විස්වාස කරානම් උඹට ඔහොම වෙන්නෙ නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    aththa bocca,dn masa dekaka idan kellek talk kala ,eki hama thissema haha ewana prashnayak ahuwama ,mara boring,dn damala gahala inne

    godak kello hithan inne kollo unge passen paya 24 idagena undivided attention denna one kiyala,

    Apo ow ban katha karanna dekuth ne ohe msg karanawa.mala appiriyay.unta asa wedi unama paya 24ma msg karanawa.ita passe ape asawa yanawa.kiyannako monawahari kivvama mata nan hombata denna hitenawa
     
    • Like
    Reactions: c gate

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Apo ow ban katha karanna dekuth ne ohe msg karanawa.mala appiriyay.unta asa wedi unama paya 24ma msg karanawa.ita passe ape asawa yanawa.kiyannako monawahari kivvama mata nan hombata denna hitenawa

    oya hamathissema kacha kacha gaanu,clingy kello epa wenawa bn

    habai samahara kello innawa sweet independet cute un,un lassanata katha karanna,one welawata ganan usanne nathi wenna inna dannawa,mama ee wage kello 2k 3k dannawa unta kollo hitiya ekai awula

    mata godak kellowa epa une unge kiyawillai,personality ekatai,samahara kelloge kisisma independent gathiyak naa hama deema kolla karala denna one
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    oya hamathissema kacha kacha gaanu,clingy kello epa wenawa bn

    habai samahara kello innawa sweet independet cute un,un lassanata katha karanna,one welawata ganan usanne nathi wenna inna dannawa,mama ee wage kello 2k 3k dannawa unta kollo hitiya ekai awula

    mata godak kellowa epa une unge kiyawillai,personality ekatai,samahara kelloge kisisma independent gathiyak naa hama deema kolla karala denna one

    1000 1n hoda ekkata inne.999 ma hekara kata kiyawilla.danna magulakuth ne.
     
    • Like
    Reactions: c gate

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    සින්ගල් ඩැඩ් කෙනෙක් වෙයන් බන්. පස්සේ හොද සින්ගල් මම් කෙනෙක් හොයාගන්න