බැදපු උන් වරෙල්ල ..

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    yalu wela kochchara kal hitiyada? e kale scene eka hoyaganna bari unada? :shocked:

    3 months nemei loweth eka dawasak wath inna epa ohoma
    mulinma rent ekata hari kohe hari yanna tibbe :)

    dan wife ta lamayek hamba wenna nisa, ayeth ubata ehe yanna wenawa, thaman kamati lamaya hamba wela thamange amma gawa innane

    uba owa amataka karala lamaya gana focus karala lamayawa hodata hadapan :D

    Cycle repeats
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කේන්දර විස්වාස කරානම් උඹට ඔහොම වෙන්නෙ නෑ.

    අපි බැන්දෙ කේන්දර බලන්නෙ නැතිව නැකැත් බලන්නෙ නැතිව. ඔය අපූුරුවට ඉන්නෙ
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    Gaanu kohomath upathinma pandithai ban.. ee unge hati.. :no::no::no::no::baffled::baffled::baffled:

    mama nan karanne wipere part danna awoth katha karanne nathuwa ganan ganne nathuwa tika welawak innawa.. no katha no sina.. kelimma brahma dandanaya.. :frown::frown::frown:

    eetapasse wiperema sorry kiyagena nahayen andagena awilla shape wenawa.. so simple.. ee welawatath poddak ganan ussala hitapan.. hondatama ganan ussanna yannath epa.. poddak bite karala shape weyan.. :lol::lol::lol:

    anith eka hondata hukapan bara dala.. ethakota ganu patalenna enawa adui.. sex adu unama gaanu ee preasure eka pita karanne wali walin.. :P:P:P:rolleyes::rolleyes::rolleyes:

    hugak welawata oya wage argument ekak yanne nadayonge seen walata thamai..:yes::yes::yes:

    hamathissema ganiwa brain wash karapan ammala thaththala sahodara sahodariyo nadayo kiyanne wena wenama pawul.. ubai gani eka pawulak.. kawada hari naki wechcha kaleka ubala dennata ithuru wenne ubala denna witharai kiyana eka.. ewwa bokkatama wadinawa..:love::love::love::love:
    Well said
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    I was going to tell
    "things would get worse if you make children"

    oh you fucker already have done that :sorry::sorry:

    True. Most of the women and their parents say when a child is brought to this world, all the problems will fade. Fuck. That won't happen. It is an extra burden. It is another way of a girl enjoying all the benefits while the husband works as a buffalo.
     
    • Like
    Reactions: PrasangaSPerera

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Gaanu kohomath upathinma pandithai ban.. ee unge hati.. :no::no::no::no::baffled::baffled::baffled:

    mama nan karanne wipere part danna awoth katha karanne nathuwa ganan ganne nathuwa tika welawak innawa.. no katha no sina.. kelimma brahma dandanaya.. :frown::frown::frown:

    eetapasse wiperema sorry kiyagena nahayen andagena awilla shape wenawa.. so simple.. ee welawatath poddak ganan ussala hitapan.. hondatama ganan ussanna yannath epa.. poddak bite karala shape weyan.. :lol::lol::lol:

    anith eka hondata hukapan bara dala.. ethakota ganu patalenna enawa adui.. sex adu unama gaanu ee preasure eka pita karanne wali walin.. :P:P:P:rolleyes::rolleyes::rolleyes:

    hugak welawata oya wage argument ekak yanne nadayonge seen walata thamai..:yes::yes::yes:

    hamathissema ganiwa brain wash karapan ammala thaththala sahodara sahodariyo nadayo kiyanne wena wenama pawul.. ubai gani eka pawulak.. kawada hari naki wechcha kaleka ubala dennata ithuru wenne ubala denna witharai kiyana eka.. ewwa bokkatama wadinawa..:love::love::love::love:

    THE ADVICE
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    ඕක තමයි ඇඩ්වයිස් එක !!! :rofl: හැම එකටම විසදුම කට පියන් ඉන්න එක. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. මන් ගෑනිත් එක්ක මරාගෙනත් තියෙනවා. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: PrasangaSPerera

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඕක තමයි ඇඩ්වයිස් එක !!! :rofl: හැම එකටම විසදුම කට පියන් ඉන්න එක. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. මන් ගෑනිත් එක්ක මරාගෙනත් තියෙනවා. :rofl::rofl::rofl:

    :lol::lol::lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට නම් දැන් ටික ටික පවුල් ජීවතේ තිත්ත වෙලා බන් තියෙන්නේ ...තාම බැඳලා අවුරුදු දෙකයි ...හැම පැත්තෙන්ම කලකිරිලා ඉන්නේ ..එත් ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ ...බැදගත්ත බෙරේ ගහනවා මිසක් ....ප්‍රදානම දේ තමයි කෙල්ල ඉගෙන ගත්තට general knoweledge එක අන්තිමයි ...ඒක තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල ...අනික එයා කිසිම වෙලාවක ලෑස්ති නැහැ වැරැද්ද පිලි ගන්න ...උඹලත් බදිනකොට ඔවා හොදට හොයල බලපල්ලා ...wifege ගෙදර මිනිස්සුත් එකයි බන්...ඒ ගෙදරත් මම ටික කාලයක් හිටියා ...පොඩි දේකටත් මහා haiyen බැන ගන්නවා ...අනික ඒ ගෙදර නන්දම්මටයි මාමණ්ඩියයි ළමයින්ට උපදෙස් දෙනවා නෙමෙයි ළමයි තමයි එයාලට උපාදෙස් දෙන්නේ ..නන්දමගේ වැඩ වල කිසිම පිළිවෙලක් නැහැ ...මහා දවල් වෙලා නැගිටිනේ ..කිසිම වැඩක් පිළිවෙලට කරන්නේ නැහැ ....උදේට කෑම හදන්නේ දවල් වෙලා ..දවල් කෑම හදන්නේ හවසට ..මට නම් තිත්ත වෙලා හිටියේ ඒ දවස් ටිකේ ....අනික තමයි මචන් ඔය වැරදි කෙල්ලත් එක්ක කතා කරන්නත් බැහැ ..කතා කරපු ගමන් මගෙත් එක්ක රන්දුවටයි එන්නේ ...ගෙදර මිනිස්සුන්ගේ වැරදි හොයනවා කියල ....කෙල්ලගේ අක්ක හොදයි වගේම තමයි හොස්ස ලගින් මැස්ස යන්න බැහැ මල පනිනවා ..දවසකට අනිවාර්යෙන් කෙල්ලත් එක්ක මොකක හරි patalenawamai ...මටත් කේන්ති ..එත් දැන් නම් ඒවාට කතා කරන්නවත් යන්නේ නැහැ ..මොකද අන්තිමට එයාල හොද වෙලා මම නරක මිනිහ වෙනවා ...කෙල්ල තාමත් අපි දෙන්න එක ෆැමිලි එකක් කියල හිතන්නේ නැහැ ...හරි හෝ වැරදි එයා ගන්නේ එයාලගේ ගෙදර මිනිස්සුන්ගේ පැත්ත ...අනිත් පැත්තෙන් කෙල්ල මට උනත් දැන් වැඩිය සැලකිල්ලක් නැහැ ..කන කෑම එකවත් බෙදල දෙන්නේ නැහැ ..මම බෙදා ගන්නවා ...මොනවා කරන්නද ...වීකෙන්ඩ් නැගිටින්නෙත් මහා දවල් වෙලා ..මම ඉතින් එච්චර වෙලා ඉන්න බැරි නිසා උදේ කිරි එක මම හදාගෙන බොනවා ....එයාට තේරෙන්නේ නැහැ අපේ අම්මලාගේ හිත දිනාගෙන ඉන්න ...වැඩක් නෑ බන් කතා කරලා ...ඔය දේවල් හින්දම මම වෙන කෙල්ලෙක් එක්ක මාර විදියට ෆිට් උනා ..එකිත් දන්නවා මම බැදලා කියල ...මට තිත්ත වෙලා හිටි හින්දමයි එහෙම උනේ ..හබි දැන් මන් එකත් නටරා කලා ...හේතුව ලගදි මන් තාත්ත කෙනෙක් උන හින්ද ..මම දන්නේ නෑ බන් මේ විදියට අපි කොචර කාලයක් ඉස්සරහට ජිවත් වෙඉද කියල...ළමය වෙනුවෙන් හැම ප්‍රශ්නයක්ම අමටක කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..හිතේ දුකට බන් මේක දැම්මේ ....

    thread eka mula idan beluwa. sampurna ubage weradda macho. ubata confidence nil. office inna nisa ubata passe details kiyannam.

    methane samaharu bite ekata athal gannawa, eketh weraddak ne
     
    • Like
    Reactions: PrasangaSPerera