බුදුන්ගෙ ධර්මය මට වඩා උඹ හොඳින් අධ්‍යයනය කරනවනෙ මචන්. සමහර දේවල් අකාලිකයි. මොන සී එක ආවත්, මිනිස්සු කියන්නෙ මිනිස්සු. වටේ ඉන්න සමාජය, භාවිර කවචය ලොකු කර්ත්ව්‍යයක් කරනවා මනුස්ස ජීවිතයකට. අපි කොයි තරම් එහෙම නෑ කියන්න හැදුවත් ඒක බොරු නේද මචන්? මාකෙටින් ස්ට්‍රැටජි එකක් අරගෙන බලපන්. මාකෙටින් නිසානෙ මේ ලෝකෙ ගොඩාක් වෙනස්කම් සිද්ද වෙන්නෙ. අනික එකටම උඹ ඔය කියන ගෙන් සීල තමයි වැඩිපුරම අවධානය හොයන්නෙ. මොකද උන්ගෙ ඇතුලෙ උන් නැහැ. ඉස්සර මිනිස්සු ඇතුලෙ උන්න උන්, අද උන් අස්සෙ නැහැ.Dan owa kiyanne ne ban gam wala nan athi.genz un badineth ne dan.kauda ohoma kiyanne.oya okoma valid itin taman hurt wenawanan
පින් කරපු ජීවිත. සියළු ඇස්වහ කටවහ හෝවහ දුරු වෙලා උඹලගෙ මුළු පවුලටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ලොක්කාman nam lamainta patta asai.. wife ehema na..![]()
eyata podi pressure ekak thibba.. kohoma hari 1 awa... 2 on the way.. ethanin game close.. nidahasa kiyana dey nam nah machan.. hotel ehekata gihin fun eke chill karanawa kiyanne patta boru thama. .. eth ban marila marila gedara giyama..podi aya. thathaaaa gagena duwagena eddi.. ey mahansiya kohe yanawada manda... ey genuine adaraya hamba weddi.. . pirimi hatiyata apita genuine adaraya hamba wenawa adui.. podi ayata adaren hurthalen hitiyama eka apita aye in return hamba wenawa.. ey gollo apey yaluwo wage wenawa.. eka pattama feeling ekak..
මූ ළමයි 7ක් හදලා
මූ ගැන පුද්ගලිකව නං දන්නෙ නැහැ. හැබැයි බලපන්කො වයිෆ් ඉන්න විදිය. මෙච්චර බරපතල මිෂන් එකකට පස්සෙත් ව්යිෆ් මෙහෙම ඉන්නව කියන්නෙ මූ ගැන කවර කතාද... මෙහෙම උනුයි ඕන බන්
------ Post added on Aug 29, 2025 at 12:19 PM
Meka dakala nam matath podi ekek ona kiyala hihuna.man nam lamainta patta asai.. wife ehema na..![]()
eyata podi pressure ekak thibba.. kohoma hari 1 awa... 2 on the way.. ethanin game close.. nidahasa kiyana dey nam nah machan.. hotel ehekata gihin fun eke chill karanawa kiyanne patta boru thama. .. eth ban marila marila gedara giyama..podi aya. thathaaaa gagena duwagena eddi.. ey mahansiya kohe yanawada manda... ey genuine adaraya hamba weddi.. . pirimi hatiyata apita genuine adaraya hamba wenawa adui.. podi ayata adaren hurthalen hitiyama eka apita aye in return hamba wenawa.. ey gollo apey yaluwo wage wenawa.. eka pattama feeling ekak..
මම කිව්වෙත් ඒක තමයි මචන්, වයිෆ් මෙහෙම ඉන්න නිසා දරුවො හදල නෙමෙයි නේද මචන්? මූ වයිෆ්ව මෙහෙම ඉන්න තත්වෙට වැඩ කරල තියෙනවා. ඒ කියන්නෙ මුගෙ ඔක්කොම සැළකිය යුතු මට්ටමකට ඉහළයිනෙ. අනික බලපන් දරු පැටව් ටික.ithin digata harahata lamayi hadena eka ahanna deyakda ban
හදවතින්ම සුභ පතනවා මචන්Meka dakala nam matath podi ekek ona kiyala hihuna.
Marry karapu life eka nam mata hodai mchn.single life ekata wada Target ekak tiyenawa wage, prashnayak unama kiyanna kenek innawa, monawa unath eya wenuwen inna ona wada karaganna ona improve wenna ona kiyala hithenawa. Eya nisa sahenna life eka hadaagaththa income wadi karagaththa, studies walin issarahata giya…. Thawa ithin additional dewal widihata kaama, sensual sex 🫣🫣and many more things… Mage ammawa mata wada hodata eya balagannawa
Thama podi aya na.Next year eke poddak balanna ona.
Danata nam chill eke innawa. Issarahatath ehema wei kiyala hithanawa.
oya okoma possibilities mchn uba heta mareida danne nane.geni lamai marenne nedda danne nane.lamai balaganne netuwa atararinath puluwanne.ona taram ehema tiyenawane.okomaබුදුන්ගෙ ධර්මය මට වඩා උඹ හොඳින් අධ්‍යයනය කරනවනෙ මචන්. සමහර දේවල් අකාලිකයි. මොන සී එක ආවත්, මිනිස්සු කියන්නෙ මිනිස්සු. වටේ ඉන්න සමාජය,
------ Post added on Aug 29, 2025 at 12:19 PM
mama nam plan karala haduwe na.lamayek balaporoththu uneth na.pita unge katha adalath na mata nam.lamayek haduna.den uwa hodata hadanawa mata puluwan widiyataඋබලා බැදලා ලමයි එහෙම හැදුවේ ඒ ලයිප් එකට ආස නිසාද? නැත්තන් සාමාජෙන් එන පුශ් එක නිසාද? උදාහරනයක් විදියට උබ දකිනවා උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි..තව සෙට් එකක් ඉන්නවා..උන්ට ඕවාට සල්ලිත් නෑ කෙල්ලෙක් සෙට් කරගන්න ගැම්මකුත් නෑ,,ඒ නිසා හිත හදාගන්න කියනවා බදින් නැතුව තනියම ඉන්න එක ආතල් කියලා..එහෙම උන්ගේ අදහස් නම් තේරුමක් නෑ..උබලා වැලක් බලලා අතේ පාරක් ගහන් හිටු![]()
මම කිව්වෙත් ඒක තමයි මචන්, වයිෆ් මෙහෙම ඉන්න නිසා දරුවො හදල නෙමෙයි නේද මචන්? මූ වයිෆ්ව මෙහෙම ඉන්න තත්වෙට වැඩ කරල තියෙනවා. ඒ කියන්නෙ මුගෙ ඔක්කොම සැළකිය යුතු මට්ටමකට ඉහළයිනෙ. අනික බලපන් දරු පැටව් ටික.
ඒ කියන්නෙ ඉස්සර පවුල් සැළසුමක් නැති එකෙක් දිගට හරහට පැටව් බෝ කෙරුවා වගේ නෙමෙයිනෙ මචන් මේක. ඌ ඇතුලෙම යවාගෙන මූසලයෙක් වගේ උන්න නං දරුවො වයිෆ් එහෙම ඉන්න තිබ්බ හාඹලාව වගේ. ඒත් මේ මූ වැඩේ දැනෙගන ගහපු ගේමක් කියල හිතන්න බැරිද මචන්?
හදවතින්ම සුභ පතනවා මචන්![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
------ Post added on Aug 29, 2025 at 12:48 PM
උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි
අංක එක ඉතින් මචන් තමන්ගෙ ජීවිත කතාව දැනගන්න එක. උඹ හරි. ඒක දන්නෙ නැත්තන් සදා අනාතයි තමයි. මොකද නූල කැඩුනු සරුංගලේ වගේ. හැබයි මතක තියාගනින් මචන් මේක.oya okoma possibilities mchn uba heta mareida danne nane.geni lamai marenne nedda danne nane.lamai balaganne netuwa atararinath puluwanne.ona taram ehema tiyenawane.okoma
Perfect ekata unoth hari.okoma sundarai poddai hebei kela wenna tiyenne.ita passe godak ewa ivarai.man kiyanne kemathi widiyta idapan ube target eka ekanan eka karapan.
Kisima deyak sure ne kiyala man kivve.e kiyanne badinna epa lamai hadanna epa kiyanna eka newe.oya okoma karath upset yannath puluwan koi wele hari.second ekai yanne.ehemai kiyala taniyen inna one ne.oya ona taram 2 3 genu badinne divorce wewi malath.tamanta satis wena deyak karanan hari.naki wela tani wena eka avoid karana eka nan sure ne bendath lamai heduwath.monawin monawa weida kiyanna bane katawath.aniwa taniyen innakota naki wenakota epa wei.e wagema tama lamai haduwath.ekai ekak hodai kiyala conclude karanna be.අංක එක ඉතින් මචන් තමන්ගෙ ජීවිත කතාව දැනගන්න එක. උඹ හරි. ඒක දන්නෙ නැත්තන් සදා අනාතයි තමයි. මොකද නූල කැඩුනු සරුංගලේ වගේ. හැබයි මතක තියාගනින් මචන් මේක.
උඹ වයසට ගිහිල්ලා කොන්ශස් නැති වෙද්දි අල්ලපු ගෙදර එවුන් එන්නෙ නෑ මලාට උබව හොස්පිටල් එක්කන් යන්න. හැබැයි දරුවෙක් උන්නොත් උන් උඹ කියන විදියට රටක ඉන්නව කියපන්කො. ඒත් උන්ට පුළුවන් එක්කෝ එන්න, නැත්තන් උඹව එහෙට ගන්න, එහෙමත් නැත්තන් උඹ ලඟින් වගකීමක් ගන්න පුළුවන් එකෙක්ව තියන්න. උඹට ඒව තනියම කරගන්න බෑ මචන්.Lamai lankawe hiyoth hari naki kale balaganna ekko ekama gedara.rata giyoth kohomath balaganna kenek nane ban.mata terenne ne ubalage points.
@Emios how tall are you ?Kisima deyak sure ne kiyala man kivve.e kiyanne badinna epa lamai hadanna epa kiyanna eka newe.oya okoma karath upset yannath puluwan koi wele hari.second ekai yanne.ehemai kiyala taniyen inna one ne.oya ona taram 2 3 genu badinne divorce wewi malath.tamanta satis wena deyak karanan hari.naki wela tani wena eka avoid karana eka nan sure ne bendath lamai heduwath.monawin monawa weida kiyanna bane katawath.aniwa taniyen innakota naki wenakota epa wei.e wagema tama lamai haduwath.ekai ekak hodai kiyala conclude karanna be.
Man kivva eka uba kiyweeene nane.This all depend on the child.lamaya uba naki wenakan jivath wela hitiyoth hari.hoda ekek unoth hari.ehema une nattan?oya uba kivva tika ehemama widawanna wenawa nedaඋඹ වයසට ගිහිල්ලා කොන්ශස් නැති වෙද්දි අල්ලපු ගෙදර එවුන් එන්නෙ නෑ මලාට උබව හොස්පිටල් එක්කන් යන්න. හැබැයි දරුවෙක් උන්නොත් උන් උඹ කියන විදියට රටක ඉන්නව කියපන්කො. ඒත් උන්ට පුළුවන් එක්කෝ එන්න, නැත්තන් උඹව එහෙට ගන්න, එහෙමත් නැත්තන් උඹ ලඟින් වගකීමක් ගන්න පුළුවන් එකෙක්ව තියන්න. උඹට ඒව තනියම කරගන්න බෑ මචන්.
උඹ හොස්පිටල් වල ලෙඩ්ඩු ලඟ ඉන්න මුදල් දීල ගන්න මිනිස්සුන්ව දැකල තියෙනව නේද? ඒ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වෙලා නැහැ මචන්. උත්සාහ ගන්නෙම ලෙඩාගෙ කෑම ටික කන්න. නැත්තන් සල්ලි වලට වැඩ කරනව වගේ පෙන්නල වෙලාව ආව ගාන් දුවන්න. මොකක් හරි අඩු පාඩුවක් කිව්වොත් මෙයානෙ එහෙම කළේ කියල ලෙඩාගෙ පිටින්ම අරිනවා.
කාට වුණත් විශ්වාසවන්ත කෙනෙක් ලඟ ඉන්නම ඕන බන් ජීවත් වෙද්දි. බුදුන වහන්සෙත් බුද්ධත්වයට පත් වුණා කියල අනිත් අයට කියන්න සෑහෙන්න කැමැත්තක් දැක්වූවා කියල මම ඉගෙන ගෙන තියෙනවා.
![]()
ඒ වගේම උඹ ජපන් සාම විහාරයට ගිහිල්ලා ඇතිනෙ ගාල්ලෙ. විඳින්න පුළුවන් තැනක්. එතන එක තැනක මතක විදියට පරිනිර්වාණය ගැන තියෙන සිතුවමේ කියල තියෙනව බුදුන් වහන්සේ අපවත් වෙද්දිත් ඇහුවලු ඔබලාගෙ ප්‍රශ්න ඉවරද කියල. නැත්තන් අහල දැනගන්න කියල. අවසන් බව හැඟුනාමලු උන් වහන්සේ අපවත් වෙන්නෙ. ඉතින් කවර කතාද මචන්?
5 10 wage bn@Emios how tall are you ?
කාලයක් තනියම ඉද්දි දැනෙන දේ මොකක්ද මචන්? තනිකම, පාළුව, මොළේට වෙන හානිය හින්ද තීරන ගන්න තියෙන හැකියාව බිඳ වැටීම, නිකන්ම නිකන් මනුස්සයෙක් වෙන එක.Kisima deyak sure ne kiyala man kivve.e kiyanne badinna epa lamai hadanna epa kiyanna eka newe.oya okoma karath upset yannath puluwan koi wele hari.second ekai yanne.ehemai kiyala taniyen inna one ne.oya ona taram 2 3 genu badinne divorce wewi malath.tamanta satis wena deyak karanan hari.naki wela tani wena eka avoid karana eka nan sure ne bendath lamai heduwath.monawin monawa weida kiyanna bane katawath.aniwa taniyen innakota naki wenakota epa wei.e wagema tama lamai haduwath.ekai ekak hodai kiyala conclude karanna be.