මේ ගෲප් එකෙන් අයින් වෙයන්.ඔකේ තියෙන negative things මාර ව්දියට අපිව down කරනවා
ඉන්නවා.. ඇයි නන්ගිව දෙන්නද? මම කැමති..බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?
අවංක පිලිතුරු ඕනේ
Badu seen nam badinna epadaගෑනු සීන් එකේ අසීමිතව නෑ නම් බදින එක තමයි හොදම
බැන්දට පස්සෙ ඕක නවත්තගන්න බැරි උනොත් ගෑනි උඹේ life එක අපායක් කරල තමයි නතර වෙන්නෙ.. මගෙ ලගම එකෙක් හෙන දුකක් විදිනවBadu seen nam badinna epada
බැදල නැද්ද? වයස කීයදකසාද බඳින එකනම් පොතටම ගොන් අදහසක්. නිදහස නැති කරගෙන නිකන් විදවන්නේ මොකටද![]()
තවම නැහැ. තවම අවුරුදු 24යි. ඉදියට නම් කොහොමවත් බදින්න අදහසක් නැහැ
බැදල නැද්ද? වයස කීයද
------ Post added on Mar 4, 2024 at 7:48 PM
අයින් වෙලා තිබ්බේ මේ ලඟකදී ආයේ ඇඩ් වුනේ., ඊට පස්සේ එෆ්බී deactivate කරලා තිබිලා ඊයේ ඇක්ටිව් කලේ. ආයේ ඕකෙන් ලීව් වෙන්න ඕන.මේ ගෲප් එකෙන් අයින් වෙයන්.ඔකේ තියෙන negative things මාර ව්දියට අපිව down කරනවා
ආ තව කල්තියනව agentතවම නැහැ. තවම අවුරුදු 24යි. ඉදියට නම් කොහොමවත් බදින්න අදහසක් නැහැ


me year eke mata 30i kukulo. man badinawa me year eke. habai stable wela num badina eka hodai. eka hinda thmai time gathe financial stable welama badinawa kiyala hithagena![]()
1 year ekata job nokra athal eke inna backup fund eka.Stable කිව්වෙ. මොකද්ද check listඑක ?
Moko me bandinna hithila?Badinna one lamai hadana eka kese wethath.
ආ තව කල්තියනව agent
Sasare ki parak oya dema karadaලෙඩ දුකක් හැදුනම, කරදරයක් උනාම, අභියෝගයකට මුහුණ දෙන්න උනාම, තනි වෙලා නෑ කියන සිතිවිල්ල හිතට ලොකු හයියක්. කොච්චර කට්ට කාල හෙම්බත් වෙලා ගෙදර ආවත්, දරුවො දුවගෙන එනකොට වඩා ගන්න ඇඟට අමුතුම හයියක් එනවා. ගෑනි ලඟට එනකොට![]()
සමහර වෙලාවට ධර්මෙ පැත්තෙන් මනෝපාර ගහනකොට ඔළුව රත් වෙලා හීන් දහඩියක් දාන්න ගන්නවා. මේකෙන් ගැලවීමක් නෑනේ කියන සිතිවිල්ල තමයි දරාගන්නම බැරි. සමහරුන්ට මේකෙන් ගැලවෙන්න උවමනාවක් නෑ. මට එහෙම නෑ. ගැලවෙන්න විදිහක් නෑ. අතීතෙට යන්න පුළුවන්කමක් තිබුනනම් ඒ අත්සන මම ලොවෙත් ගහන්නෙ නෑ. ගෑනියෙක් එක්ක එකට ඉන්න එකයි ඒක නීතියෙන්ම කරන එකයි දෙකක්.Sasare ki parak oya dema karada