සුදුසු නෑ කිව්වෙ?මම නං බැන්දෙ නැත්තෙ මට ඒ වගකීම ගන්න කිසිම සුදුසුකමක් නැති හින්ද
හැබැයි ඉතිං එහෙම වුණා කියල මට ලොකු දුකකුත් නෑ ඉතිං...
අඩෝ තිහයි නෙහ් කොහොමද බන් ෆීලින් එක?Naaa![]()
------ Post added on Mar 4, 2024 at 6:01 PM
සුදුසු නෑ කිව්වෙ?මම නං බැන්දෙ නැත්තෙ මට ඒ වගකීම ගන්න කිසිම සුදුසුකමක් නැති හින්ද
හැබැයි ඉතිං එහෙම වුණා කියල මට ලොකු දුකකුත් නෑ ඉතිං...
අඩෝ තිහයි නෙහ් කොහොමද බන් ෆීලින් එක?Naaa![]()
රස්සාවක් කරගන්න බෑඅඩෝ තිහයි නෙහ් කොහොමද බන් ෆීලින් එක?
No One Best Aloneමිනිහෙක්ට කෙලවෙන්න හරි හරියන්න හරි බදින්නම ඕන බං..තනියම ඉද්දි එන්න එන්න අපතයෙක් වෙන එක විතරයි වෙන්නේ.වගකීමක් ගන්න පුලුවන් චරිතයක් වෙන්න බලන්න
වයසට යද්දි බැඳපු නැති එකෙක් නම් බැඳපු උන්ව දැක්කම ලොවෙත් ඉරිසියාව කියන් දේ එනවා. ඒක නවත්තන්න බෑ.
උදාහරනෙකට මට දැනටමත් අල්ලපු ගෙදරට නෑදෑයෝ එහෙම ඇවිල්ලා කෑ ගහලා කරලා ඉද්දි මට වුනත් ඉරිසියාවක් එනව තනියම ඉන්න නිසා.
Thanks Bro![]()
ඉක්මනට හොඳ දෙයක් වෙයි. තව කල් තියේ උබට
Lankawenan inna epa.inna nan denne ne 40 pennama.ranja nan fame eka hinda berila innawa nattan anathama wenawa.බැදපු උන්ට ඕනේ කොහොම හරි උන් විදින දුක බැදපු නැති උන්ටත් දෙන්න
uber eca eca welawata eca eca ewa bnLankawenan inna epa.inna nan denne ne 40 pennama.ranja nan fame eka hinda berila innawa nattan anathama wenawa.
Man kiyanne lamai hadana eka ganane.badimna epa kiyala naneuber eca eca welawata eca eca ewa bn
uber kyana dewal nm ahala wedak na

lamayi hadanna kakamthi nathi ganu na bnMan kiyanne lamai hadana eka ganane.badimna epa kiyala nane![]()
එක්ස්පීරියන්ස් එකක් හරි අරන් තියෙන්න ඕන..No One Best Alone![]()