බැදපු නිසා මට අදාල නෑ. හැබැයි 2nd hand experience එකක් තියෙනව බැදපු නැති ගෑනියෙක් නිසා මගේ යාලුවෙක්ගෙ ජීවිතේ මහ කාලකණ්නි එකක් උනා. ඒ ගෑනි උගේ තාත්තගෙ අක්ක. කාත් කවුරුවත් නැති නිසා ඒ හුත්ති අරූගෙ පවුලට හේත්තු වෙලා උගෙ ජීවිතේ අපායක් කරා.බදින්න අකමැති එවුන් තමන්ගෙ ජීවිතේ අන්තිම කාලෙ ස්වාධීන ව ජීවත් වෙන එක ගැන ප්ලෑන් එකක් තියාගෙන හිටපල්ල.අනිත් මිනිස්සුන්ට කරුම වලට කරගන්න ඉඩ තියන එක නම් ජරා වැඩක්
ආ මටත් එකක් තියෙනවා. මුල් කාලෙ ජොබ් එකක් කරද්දි හිටපු බෝඩිමෙ බැදපු නැති ගෑනියෙක් ඉදලා ඒකි මාව අල්ලගන්න හැදුව ඒකිගෙ නාකි කාලේ ශේප් කරගන්න. වෙන්ඩ වයිෆ්ගේ රැවුම් ගෙරවුම් මැද්දෙන් ඒකිගෙ ප්ලෑන දූරීභූත වෙලා ගියා