30 ට කිට්ටු වෙද්දි ඔහොම දේවල් කල්පනා වෙනව ඕයි මටත්. වෙන උන්වනම් අදාළ නෑ ඉරිසිය හිතෙයිද ඒව මේවා.. මට තියන එකම අවුල කට්ටිය ඕක හාර හාර අහද්දි වදයක් ඒක.
හැබැයි බැන්දම පොඩි ආතල් එක්කුත් තියෙ පොඩි එකෙක් එහෙම හදාගෙන ඉද්දි. ඒත් එක්කම අනික් පැත්තට වෙනම වගකීම් ගොඩක් සහ පීඩනයක් එනවනෙ බන්..උන්ට උඅග්න්වන්නයි ඉස්කෝල හොයන්නයි රෙද්දවල් ගොඩයි. හදනවනම් wifeta පොඩි එකාට හොඳ life එකක් දෙන්න එපැයි..ඒක දෙන එක අවුලක් නෑ නිදහස නැති වෙන එක තමයි අවුල වගකීම් එක්ක.
තව ඕක දැනෙන්නෙ ලෙඩක් එහෙම හැදිල පට්ට අමාරු උන වෙලාවක..උබට ආදරෙ කෙනෙක් ඔලුව පොඩ්ඩක් අත ගෑවත් ඒක ඒ වෙලාවට මාර වටිනව උබව heal වෙන්න.
ඒත් අනික් පැත්තට හිතෙනව කෑල්ලක් ඩේට් කරගෙන චිල් එකේ ඉන්න එක හොඳ්අයි කියලත්. අනේ මන්ද ඕයි මෙව්වා.