බැදපු නැති අය ඉන්නව්ද

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?

    අවංක පිලිතුරු ඕනේ
    ඔව්..... ඉන්නෝ.... කොනේ ඉන්නෝ.....😒
     
    • Like
    Reactions: NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    බදින එක හොදද නැද්ද කියන එක 100% රදා පවතින්නෙ බදින කෙනා මත. තමන්ගෙ අදහස් වලට ගැලපෙන හොද කෙනෙක් හම්බුනා කියන්නෙ ඉතින් ජීවිතේ ලස්සන වෙනව තනියම ඉන්නවට වඩා.

    හැබැයි ලංකාවෙ 90% බැදපු එහෙම ලස්සන ජීවිත ගත කරන් නෑ . බදින එකාට වාතයක් වෙන්නෙ .එකිනෙකාට respect කරන්ඩ දන් නෑ.තමන් සියල්ල දන්නව තමන් උසස් කියන පුහු මාන්නක්කාර කමින් ඉන්නෙ. අනිත් මනුස්සයගෙ ආසකරන දේවල් කරන්ඩ දෙන් නෑ.ඒ මනුස්සයගෙ නිදහසට ගරු කරන්ඩ දන් නෑ. එක්කෙනෙක් ගෙ පවුලෙ අයට අම්මට තාත්තට සලකනවට අනිත් කෙනා කැමති නෑ. ඔන්න ඔය වගේ ප්‍රශ්න එක්ක බැදපු උන්ගෙන් 90% ක්ම ඉන්නෙ නොබැන්දා නම් හොදයි හෝ වෙන කවුරු හරි බැන්ද නම් හොදයි කියල හිත හිත දුක් විද විද
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,109
    11,993
    113
    මොකද හිතෙන්නෙ? any regret?
    ගෙවල් වල ප්‍රශ්න මචං...අසනීප ...ඕවා තමයි හේතු..අනික හුගක් ලංවෙන්න ආපු එවුන් අෑත් වුනා.
    බදින්න හිටපු වුන් ..ගෙවල් වල කචල්....එච්චරයි
    ඉතුරු ටිකත් තනියම ඉන්න හිතෙනවා
    ඒ වුනත් පට්ට පාලුවක් තියනවා ජීවිතයේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,540
    5,495
    113
    Colombo
    බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?

    අවංක පිලිතුරු ඕනේ
    ඉන්නවා...ඒත් ඇන්ටිලා අක්කලා දැක්කම පපුව හෝස් ගාලා යනවා උන්ගේ කැරි සයිස් පක් තට්ටම් දැකලා..උඩ නැගනෙ හුකන්න හිතෙනවා උන්ගෙ මිනිස්සු හුකපු නැති ඈන්ගල් වලින්...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    හිත ගියපු ස්ත්‍රී පරානයක් නැද්ද... තාම....
    එහෙම දිගටම හම්බෙන ගෑනු නෑනේ බන් මට. එදිනෙදා බස් එකේ, පාරේදී දැක්කොත් ඇරෙන්න.

    ගෙවල් වල ප්‍රශ්න මචං...අසනීප ...ඕවා තමයි හේතු..අනික හුගක් ලංවෙන්න ආපු එවුන් අෑත් වුනා.
    බදින්න හිටපු වුන් ..ගෙවල් වල කචල්....එච්චරයි
    ඉතුරු ටිකත් තනියම ඉන්න හිතෙනවා
    ඒ වුනත් පට්ට පාලුවක් තියනවා ජීවිතයේ
    වෙලාව ආවම හම්බෙයි හරියනම කෙනා.. :love:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,540
    5,495
    113
    Colombo
    කසාද බඳින එකනම් පොතටම ගොන් අදහසක්. නිදහස නැති කරගෙන නිකන් විදවන්නේ මොකටද :yes:
    මට කිව්ව එවුන්ගෙන් වැඩිපුරම කිව්වේ බඳින්න එපා කියල. ගෑණිගේ අඳෝනාවයි ළමයින්ගේ කරදයි...උන්ගේ ජීවිතගැන හිතන්න කිසිම වෙලාවක් නැ කිව්වා..ඇත්ත තමයි...මම තාමත් බැඳලා නැහැ..මට බාල කොල්ලො ගෑණ අරන් විඳවන් හැටි දැක්කම මෙච්චර කල් බේරිලා හිටිය එක පුදුමයි කියල හිතුන වාර ගොඩයි. උන්ට ළමයින්ගේ ප්‍රශ්න, සෙල්ලමක් කරන්න වෙලාවක් නැහැ...සෙල්ලමක් කරන්න වෙලාව ආවත් ගෑණි කතා කරාම පණ බයේ දුවනවා..් අස්සේ ළමයි...
     
    • Sad
    Reactions: NRTG and Mr.Curious

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?
    :no::no:
     
    • Wow
    Reactions: Error365!

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    මට කිව්ව එවුන්ගෙන් වැඩිපුරම කිව්වේ බඳින්න එපා කියල. ගෑණිගේ අඳෝනාවයි ළමයින්ගේ කරදයි...උන්ගේ ජීවිතගැන හිතන්න කිසිම වෙලාවක් නැ කිව්වා..ඇත්ත තමයි...මම තාමත් බැඳලා නැහැ..මට බාල කොල්ලො ගෑණ අරන් විඳවන් හැටි දැක්කම මෙච්චර කල් බේරිලා හිටිය එක පුදුමයි කියල හිතුන වාර ගොඩයි. උන්ට ළමයින්ගේ ප්‍රශ්න, සෙල්ලමක් කරන්න වෙලාවක් නැහැ...සෙල්ලමක් කරන්න වෙලාව ආවත් ගෑණි කතා කරාම පණ බයේ දුවනවා..් අස්සේ ළමයි...
    මගෙත් ඉන්නවා මස්සිනාලා දෙක තුනක් බැදලා, අඩියක් ගහන්කොට උන් ඉතින් ලමයි ගැන වයිප් ගැන කියවනවා. කිසිම අවුලක් නෑ වගේ තමා කතාවනම්.... ඒත් පොඩ්ඩක් හොයලා බැලුවම සල්ලි නැති ප්‍රශ්න ගොඩයි... ලමයින්ට අදින්න්න කන්න බොන්න උගන්නන්න එහෙම පට්ට කටු කන්නේ...

    ඒ මොනවා කෑවත් උන් කියන්නේ නෑ කටු කියලා.... මස්ම කෑවා කියලා තම කියවන්නේ.....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Pissuda ban mata dan 38i man thaniyen ona dekata bahinne ehema awulak nam hithila na .yaluwo okkoma badala hamotama pawul prashna eth FB eken puduma lassana photo yanawa
    ගෙදර උඹ විතරද ඉන්නේ? තනියම උයාගෙන කාලා ඉන්නවද?
     
    • Like
    Reactions: uttappu