Rings ලාංකාවේ එච්චර available නෑ නේද. අනික ඕක සති තුනෙන් මාරු කරන්න ඕනි නේද. ඒක කරදරයිනේNuvaring
ඇයි මොකක්ද අවුල ?වයිෆ්ට ඇත්තටම ආදරේනම් බොන ජාති නිතරම දෙන්න එපා තමන්ගෙ ආත්මාර්ථකාමී සතුට වෙනුවෙන්
වයිෆ්ට ඇත්තටම ආදරේනම් බොන ජාති නිතරම දෙන්න එපා තමන්ගෙ ආත්මාර්ථකාමී සතුට වෙනුවෙන්