බැදලා අවුරුදු පහයි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹේ diagnosis තමා ආතල් :D

    ආතල් නැතුව diagnose කරන බේසිකයින්ට උඹේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්ද පුතී ?
    තේරුණා මචං. තෑන්ක්ස්.

    මගෙත් මොකක් හරි කේස් එකක් තියෙනවා, පහුගිය ටිකේම බඩු වල පාට අඩුයි. වතුර පාට වැඩියි.
    ------ Post added on May 28, 2022 at 4:01 PM

    ඒ කියන්නෙ පුතී උඹට ලෙඩ ගොඩක් තියෙනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,617
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    ඩොක්ට ලගට ගියාද? සුක්කානම් කේස් එක කියල හරියටම කියන්න් බෑ එහෙම නැතුව නම්.ගෑනිගෙ කේස් එකම් වෙන්නත් පුලුවන්.මුලින් ඩොකෙක් ලගට ගිහුන් වරෙන්.මාස 12n උබව ඩැඩෙක් කරන්නම් අපි. Just Have confidence
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේක දන්නම සිද්දියක් දැන් උබට කට්ටිය කියයි ඉන්දියාවට ගියාම උබෙන් ගත්ත නිරෝගි ශුක්‍රානුවක් තැන්පත් කරනවා කියලා .ඒක එහෙම වෙන්නෑ බන් උන් ගෙ donors ලගෙන් ගත්ත ශුක්‍රාණු තැන්පත් කරන්නෙ .යන්නනම් එපා ඉන්දියාවෙ හොදම වැඩෙ මෙහෙ එකෙක් හදාගන්න එක.ඌ හදාගන්නකොට උබලට තව ලමයෙක් හැදෙයි.(මන් මේක ගොඩක් වෙලාවට දැකලා තියෙනවා).හදාගන්න එකාට නොසලකා නම් ඉන්න එපා
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උඹේ diagnosis තමා ආතල් :D

    තේරුණා මචං. තෑන්ක්ස්.

    මගෙත් මොකක් හරි කේස් එකක් තියෙනවා, පහුගිය ටිකේම බඩු වල පාට අඩුයි. වතුර පාට වැඩියි.
    ------ Post added on May 28, 2022 at 4:01 PM
    හොද ඩොක්ට කෙනෙක් හම්බවෙයන්. ආහාර රටාව වෙනස් කරපන් කෘතිම කෑම වස විස කන එක නතර කරපන් තරබාරු නම් බර අඩු කරගනින් දෙන්නම. කැපකිරීමක් කරපන් මාස 5හ 6ක්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ආතල් නැතුව diagnose කරන බේසිකයින්ට උඹේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්ද පුතී ?

    ඒ කියන්නෙ පුතී උඹට ලෙඩ ගොඩක් තියෙනවා.
    මේ දවස් වල ස්ට්‍රෙස් ගතියත් වැඩීනෙ.. වෙන හේතුවක් නෑ. නිකන්ම වගේ උනේ. බ්ලඩ් එහෙම චෙක් කලා අවුලක් නෑ

    හොද ඩොක්ට කෙනෙක් හම්බවෙයන්. ආහාර රටාව වෙනස් කරපන් කෘතිම කෑම වස විස කන එක නතර කරපන් තරබාරු නම් බර අඩු කරගනින් දෙන්නම. කැපකිරීමක් කරපන් මාස 5හ 6ක්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්
    බැඳල නෑ බන් තාම. ඕවා එච්චර ඔලුවට නොගෙන ඉන්නවා ඉතින්. බැන්දත් මොන ළමයිද මේ ආර්ථිකේ එක්ක :(
    ------ Post added on May 28, 2022 at 4:30 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ දවස් වල ස්ට්‍රෙස් ගතියත් වැඩීනෙ.. වෙන හේතුවක් නෑ. නිකන්ම වගේ උනේ. බ්ලඩ් එහෙම චෙක් කලා අවුලක් නෑ

    පාට අඩුයි කියන්නෙ උඹේ bone marrow දුර්වලයි.

    අත පය කැක්කුම් , stamina, enduarence ප්‍රශ්න, මහන්සි වෙන්න බැරිකම්, සමහර කෑම වලට ඇලජික් , කට ගඳ ගැහිලි, දත් නරක් වීම්, කෙස් වල ලෙඩ මේවා අනිවා ඇති.

    ලේ බැලුවට ඔය ලෙඩ අහු වෙන්නෙ නෑ. 😆
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    සුක්කානු කේස් නිසා බබෙක් හැදෙන්නෙ නෑනේ
    සිගරට් බොනවා නේද ??
    බුලත් විට කනවා නේද ??

    ශුක්‍රානූ ඩොනේට් කරන තැනකින් අරන් වයිෆ් ගේ තැන්පන් කරලා හදපන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    පාට අඩුයි කියන්නෙ උඹේ bone marrow දුර්වලයි.

    අත පය කැක්කුම් , stamina, enduarence ප්‍රශ්න, මහන්සි වෙන්න බැරිකම්, සමහර කෑම වලට ඇලජික් , කට ගඳ ගැහිලි, දත් නරක් වීම්, කෙස් වල ලෙඩ මේවා අනිවා ඇති.

    ලේ බැලුවට ඔය ලෙඩ අහු වෙන්නෙ නෑ. 😆
    එතකොට ඒකට මොකද කරන්න ඕන

    ඔය කියන ලක්ෂණ නම් නෑ. කොණ්ඩෙ නම් යනවා අවුරුදු ගානක ඉඳන්. තට්ටෙ පෑදිලා නෑ. සුනිල් එදිරිසිංහ ටයිප්. එයාගෙ තට්ටෙ තියෙන හරියෙ මගෙ කොණ්ඩෙ අඩුයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට ඒකට මොකද කරන්න ඕන

    ඔය කියන ලක්ෂණ නම් නෑ. කොණ්ඩෙ නම් යනවා අවුරුදු ගානක ඉඳන්. තට්ටෙ පෑදිලා නෑ. සුනිල් එදිරිසිංහ ටයිප්. එයාගෙ තට්ටෙ තියෙන හරියෙ මගෙ කොණ්ඩෙ අඩුයි.
    එහෙනම් කිව්වෙ ලෙඩ නෑ කියල කලින්, සිංහල බේත් කරල හදාගනින්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    සිගරට් බොනවා නේද ??
    බුලත් විට කනවා නේද ??
    අඩෝ මගෙත් යාලුවෙකුට ලමයි නැතුව ඩොකා ඔය ටිකම කියල තිබ්බා. ඌ සිගරට්, බුලත්විට දෙකම පාවිච්චි කරනව.

    කරුමෙ කියන්නෙ මෝඩ බේසිකපුතා කොට්ටක් පැනලා ඒ ගෑනිට හිටලා. අන්තිමට මුට ඒක කරගහන්න උනා කසාද ගෑනි ගියා. මට සාධාරණ සැකයක් තියෙනව වෙන එකෙක්ගෙ ලමයා මූට කරගැස්සුව කියල හැබැයි. මොකද ඩිවෝස් වෙලා ගිය ගෑනි ආයෙ බැන්දා, දැන් ලමයෙක් ඉන්නවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    එහෙනම් කිව්වෙ ලෙඩ නෑ කියල කලින්, සිංහල බේත් කරල හදාගනින්.
    ඉතින් ඒක ලෙඩක් නෙමේනෙ බන්.

    මොක උනත් උඹේ කතාව අහල මම රතු මිරිස් පාවිච්චිය අඩු කලා. දැන් ඉස්සර තිබ්බ බඩේ දැවිල්ල එහෙම නෑ. තෑන්ක්ස් ඒකට :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    අඩෝ මගෙත් යාලුවෙකුට ලමයි නැතුව ඩොකා ඔය ටිකම කියල තිබ්බා. ඌ සිගරට්, බුලත්විට දෙකම පාවිච්චි කරනව.

    කරුමෙ කියන්නෙ මෝඩ බේසිකපුතා කොට්ටක් පැනලා ඒ ගෑනිට හිටලා. අන්තිමට මුට ඒක කරගහන්න උනා කසාද ගෑනි ගියා. මට සාධාරණ සැකයක් තියෙනව වෙන එකෙක්ගෙ ලමයා මූට කරගැස්සුව කියල හැබැයි. මොකද ඩිවෝස් වෙලා ගිය ගෑනි ආයෙ බැන්දා, දැන් ලමයෙක් ඉන්නවා.

    DNA චෙක් කරන්න බැරිද ?
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    එහෙනම් කිව්වෙ ලෙඩ නෑ කියල කලින්, සිංහල බේත් කරල හදාගනින්.
    අතේ ගැහුවම ඔය ශුක්‍රානු වල අවුල් එහෙම එනවද අප්පු?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් ඒක ලෙඩක් නෙමේනෙ බන්.
    අපිට කියල දුන්න හැටියට ජීවිත කාලෙම කෙළවෙන ලෙඩක් හොඳ කර නොගත්තොත් හරියට. 😁
    මොක උනත් උඹේ කතාව අහල මම රතු මිරිස් පාවිච්චිය අඩු කලා. දැන් ඉස්සර තිබ්බ බඩේ දැවිල්ල එහෙම නෑ. තෑන්ක්ස් ඒකට :yes:
    එළම. නොකාම හිටංකෝ සෙද්ද 🤢
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    DNA චෙක් කරන්න බැරිද ?
    ඌට කියල වැඩක් නෑ බන්. ඔය කේස් එක ඇවිලිච්ච දවස් වල අඩියක් ගහන ගමන් මම උට කිව්වා. ඌ හෙන සන්තෝසෙන් ඉන්නෙ දරු සුරතල් බලන්න ලැබිච්ච එකට.
     
    • Like
    Reactions: lilman