ආතල් නැතුව diagnose කරන බේසිකයින්ට උඹේ ප්රශ්නෙ විසඳන්න පුළුවන්ද පුතී ?උඹේ diagnosis තමා ආතල්
තේරුණා මචං. තෑන්ක්ස්.
මගෙත් මොකක් හරි කේස් එකක් තියෙනවා, පහුගිය ටිකේම බඩු වල පාට අඩුයි. වතුර පාට වැඩියි.
------ Post added on May 28, 2022 at 4:01 PM
ඒ කියන්නෙ පුතී උඹට ලෙඩ ගොඩක් තියෙනවා.


