බැදලා අවුරුදු 5 ට කිට්ටුයි..

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගොන් ත්‍රෙඩ් එකක් වගේ පෙනුනට ඇත්තටම එකෙක් එක්ක කාලයක් ඉන්නකොට ඔහොම වෙන්නත් පුලුවන් නෙ.
    ලන්කාවෙ විවාහ නීතියක් ගේන්න ඕනෙ ගෑනු 4 ක් වත් බදින්න පුලුවන් වෙන විදිහෙ. එක ගෑනියෙක් තියාගන්න සල්ලි නෑ ගෑනු 4 ක් කොහොමද කියල හිතන එවුන්ට ඉතින් කියන්න තියෙන්නෙ දැන් කාලෙ ගෑනු වැඩට යන්න ආසයි, එහෙම 4 ක් බැදගනින්. එකෙක් ලස්සන, අනික උගත්, අනිත් කෙනා සල්ලි තියෙන, අනිත් එකී වල්. 😁 උබලගෙ විවාහ ප්‍රශ්න ගොඩක් ඉවරයි, උන් උන් රන්ඩු උනොත් ඇරෙන්න. 😅 උබලට රජා වගේ ඉන්න පුලුවන්. 😂
    උන්ටත් මිනිස්සු 4 ගානේ ඉද්දි තමයි උඹට හික් ගෑවෙන්නේ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    සතියට දෙකක් තුනක් වෙන එක ගැනත් වෙලාවකට අප්සට් යනවා.
    බලන් යද්දි ඒක හොඳයිනේ මේ ගනන් එක්ක බලද්දි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,323
    67,676
    113
    Masayak wage ban dan avith


    Wamanetsth awaa
    ------ Post added on Jan 7, 2024 at 2:45 AM
    Mata ausi genu dakinotath wkaaneta enawa.patta rubber gadai.mix race genuta gahapan.full ausi unta nan epa jarawa
     
    Last edited:
    • Sad
    Reactions: Sandy_Fdo

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    Nature eke design karala tiyenne ehema ban.hikuwata passe genuwa epa wenna.tawa ganunge kiyawilla and pandithakama nature eken hadala tiyenneth arapu ekata epa wenna.arapu ekata epa wennai genita wena ekek hoyagannai design wela tiyenne aragattata passe.degolotama epa wenna nature eken design karala tiyenne.
    nna-gap-tooth.gif

    moda pakaya