බැදලා මාස දෙකෙක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ඕක අමතක කරලා දාපන්
    උබත් බිසී වෙනකොට වයිෆ්ට පාලු ඇති එක නිසා නිකන් කතා කරන්න ඇත්තේ

    වයිෆ්ට අවවාද කරපන් ආයේ කරන්න එපා කියල
    ගෙදර දවල්ට අම්මව හරි නැදෑ වෙන කෙනෙක් හරි නවත්තාපන්

    සමහර ගැනු ඉන්නවා බන් කවුරු හරි එක්ක කියෝ කියෝ ඉන්න ඕනේ නිකන් ඉන්නම බැ ඒ හැටි

    ෆේස්බුක් එකත් අයින්ම කරලා දාපන්

    ow mcn hodin inna ekathama bn wadagth wenne :yes::yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    puluwan kollek passe nan.eth hamduruwo passe:lol:

    online kawda kiyala penne nane. dan mama danwada oya aththatama kollekda mokekda kiyala. samahara wita chat karama dangana athi. naththam nikamata chat karaddi ehema katha karana hithenna athi. oya wage ewada wenne me loke
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මචන් ඕක අමතක කරලා දාපන්
    උබත් බිසී වෙනකොට වයිෆ්ට පාලු ඇති එක නිසා නිකන් කතා කරන්න ඇත්තේ

    වයිෆ්ට අවවාද කරපන් ආයේ කරන්න එපා කියල
    ගෙදර දවල්ට අම්මව හරි නැදෑ වෙන කෙනෙක් හරි නවත්තාපන්

    සමහර ගැනු ඉන්නවා බන් කවුරු හරි එක්ක කියෝ කියෝ ඉන්න ඕනේ නිකන් ඉන්නම බැ ඒ හැටි

    ෆේස්බුක් එකත් අයින්ම කරලා දාපන්

    :yes::yes: habay faqcebook ayin kara kiyamuko. eyata yanna onanam wena margayak hoyagani fb yanaa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    මන් පට්ටෙට කලබල වෙනවා. මන් ඉයේ ඉවසුවෙ නැත්නම් අපෙ ගෙවල් දෙකේ මිනි දෙකක් විතර මැරිල.මන් ඉයේ දවල්ම ගැනි අරගෙන පිරිවෙනට ගිහින් බාර දෙන්න හිටියෙ.දෙකෙන් එකක් බේර ගන්න.දැන් හිතෙනවා ඉවසපු එක හරි කියලා..මත් වැරදි නතුවම නෙමෙයි.ජිවිතෙට වෙන කෙල්ලෙකුට අතක් තියලා නැ.හිතගන්න බැරි ඇයි මටම මෙහෙම උනේ කිය්ලා.

    ela ela uba karapu de hari bn.eth hamduru kenek ekka katha karanna taram mokdda tiyena crack eka:sorry: ane manda ube choice eka.
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    පිට යන ගෑනු නැති ගෑනු කියල නෑ බන් it just a matter of time. උබෙ වරදක් නැතුව ඒකි ඔහොම කලානම් හොදමදෙ ගෙවල් වලට කියල අයින් වෙන එක. දෙන්නගෙම වැරදි තියනවනම් ඉතින් කතාකරල විසදගනින්. disloyalty and dishonesty are serious issues an a marrage life
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    යකො මටයි මේ දේ උනේ.තොපි මෙකට ආගම ගාවගන්න හදන්න එපා.වයිබර්,කොල්ස් අරගත්ත එවා පෙන්නලා ඇහුවා වැදලා පිලිගත්තා..මාත් ඉස්සර ගොඩක් සැරයි.අවුරුද්දකට කලින් මෙක පටන් අරන් තියෙන්නේ පේන විදිහට කොල්ස් ස්ම්ස් විතරරි කරලා තියෙන්නේ.හම්බ වෙන්න විදිහක් නැ ගනිට ගෙදරින් පනින්න අමාරුයි. පාලු වෙලාවට කොල් කරාලු.එත් මන් වෙඩින් එකේ ඩෙට් බලන කාලෙ ඉදන් හිතලාම මන් හොද උනා.ගැනි ගොඩක් ශොශල්.බැන්දට පස්සේ තනියෙන් ගෙදර හිටියෙ.අම්මලත් සමහර වෙලාවට හිටියා.ගැනි කොහොමත් ගොඩක් සෙන්සිටිව්.පොඩි දෙත් කල්පනා කරනවා.ඔෆිස් ගිහින් හවසට කතා කලත් මන් වඩිය කතාරන්නේ නැ වැඩ හින්ද.එ වෙලාවට තමා ගැනි අරකට කොල් කරන්නේ.මගෙත් වැරද්දක් තියෙනව.ගැනි කොච්චර කල්පනා කරනවද කිවොත් මන් බැනපු බනිල්ලට ඉයෙ ඩවසටම තිස් පාරක් විතර කලන්තෙ දම්ම.ගැනිට බැන්දට පස්සෙත් මෙක නතර කරගන්න හිත දිලා නැ.දෙන්නාගෙම ජිවිත මන් කලබල උනොත් විනාස වෙන හින්ද අන්තිම පාරට සමාව දුන්නා.නැත්නම් එ ගෙදර මිනිස්සු එලිලිලා මැරෙනවා ලැජ්ජවට..හැබයි මන් ගැනිගෙ ඔලුවට අත තියලා පොරොන්දු උනා ආයේ මෙ වගෙ දෙයක් උනොත් ඉස්සෙල්ලාම උබව මරලා ඉන්නෙ කියලා.එක කියලා ඉවර වෙද්දිත් කලන්තෙ දාලා..මන් සැරයි තමා පට්ට ආදර්යි.අන්තිමට බැන්නෙත් අවුරුද්දකට විතර කලින්.ඔක්කොම නිකන් නරක හිනයක් වගේ...තාමත් ගැනි ශොක් පිට ඉන්නේ.කොචචර ඉවසුවද කිවොත් තමා අතක් උස්සලා නැ.හිතනවා දැන් වත් හැදෙයි කියලා.නැත් පයින් ගහලා ගෙදරට ගිහින් දානවා.උබලට පින් අදහස් ව්ලට. මන් මාර පවක් කරලා අති මෙ වගෙ වෙන්න.හතුරෙකුට වත් මෙ වගෙ දෙයක් වෙන්න හිතන්නෙ නැ මන්.

    GOOD DECISION
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    me loke adare kiyala deyak na yaluwa....... marenkan inn awrudu ganata badeem athi karagannawata wada ewa kochchara temporary da kiyala kalpana karala blahan. duk wenna epa oka hamotama podui.
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0
    ela ela uba karapu de hari bn.eth hamduru kenek ekka katha karanna taram mokdda tiyena crack eka:sorry: ane manda ube choice eka.

    ආදරෙ අන්දයි බන්..මන් මගෙ ගැනි සුද්ද කරනවා නෙමයි.
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0

    :yes::yes: habay faqcebook ayin kara kiyamuko. eyata yanna onanam wena margayak hoyagani fb yanaa

    කිසි දෙයක් අයින් කලෙ නැ.ෆොන් එකත් එයටම දුන්න එයටම හැදෙන්න නැත්නම් කියලා අයින් වෙලා යන්න කියලා.මන් ආදරෙටම තමා එයගෙ ෆොන් එක වත් හොරෙන් බැලුවෙ නැත්තෙ. හොර අල්ලන එක නම් ගෙමක් නැ.එකෙන් මන් කවදාකවත් සැනසීමෙන් ඉන්න එකක් නැ.දැන් උපරිම නිදස තියෙනවා හැදෙන්න.නැත්නම් විනාසවෙලා යයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    කිසි දෙයක් අයින් කලෙ නැ.ෆොන් එකත් එයටම දුන්න එයටම හැදෙන්න නැත්නම් කියලා අයින් වෙලා යන්න කියලා.මන් ආදරෙටම තමා එයගෙ ෆොන් එක වත් හොරෙන් බැලුවෙ නැත්තෙ. හොර අල්ලන එක නම් ගෙමක් නැ.එකෙන් මන් කවදාකවත් සැනසීමෙන් ඉන්න එකක් නැ.දැන් උපරිම නිදස තියෙනවා හැදෙන්න.නැත්නම් විනාසවෙලා යයි.

    kokatath evidence tiyaganin save karala video records wage.nattan hamduruwo ekka set wela ubawa divorse karala ube property walin half aran paniy.hitaganna beri dewal ne wenne
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0
    kokatath evidence tiyaganin save karala video records wage.nattan hamduruwo ekka set wela ubawa divorse karala ube property walin half aran paniy.hitaganna beri dewal ne wenne

    ගැනිගේ ගෙදරත් මට වඩා ටිකක් සල්ලි තියෙනවා බන් ...මගෙන් ගන්න කියලා අමුතු දෙයක් නැ.මට මගෙ නමට තියෙන්නෙ කාර් එක විතරයි.
     
    ela ela ube hodata kivve.geni kapati nethi wenna puluwan.eth mentaly dewalwalata pelabenna tiyena chance eka wediy ne oya wuna wage.hamduruwo mokak hari guliyak addoth ubata kela wenna.eka hinda sihiyen hitapan
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචෝ ඕනවට වඩා කලබල වෙන්න එපා,
    සම්භන්දයක් කිකියන්නෙ නිකං චැට් කෝල් විතරක් වෙන්නත් පුලුවන්,
    ශෝශල් මීඩියා ෆැලැට්ෆෝම් වල ෆ්ලර්ට් කරනවා කියන්නෙ ගොඩක් අය වැඩිපුර හිතන දේවල් නෙමෙයි.

    අනිත් එක මචො, රැට විතරක් ගැනි ලගට ගිහින් බැ, දවල් තිස්සේ ඒකි තනියම ඉද්දි කම්මැලි කමට ඔය එක එකා එක්ක චැට් කරනවා ඇති.
    නිකම්ම චැට් කරලද ?
    කෝල් වීඩියෝ කෝල් අරන්ද?
    ෆොටෝස්/ නියුඩ් යවලද ?
    දෙන්න මීට් වෙලා ?
    දෙන්නා රූම් ගිහින්ද?
    උබව දලා ගිහින් උන් බදිනන් ප්ලැන් කරලද?
    නැත්නම් උබව රවට්ටගෙන උබේ දේපල ට්ක ඔක්කොම ලියාගෙන යන්න ප්ලැන් කරලද?
    නැත්නම් උබව මරලා උබේම ගෙදර උබේම ඇදේ නිදාගන්න උන් ප්ලැන් කරලද කියලා හොයලා බලපන්,

    උබ කියන විදියටන නම් මට හිතෙන්නෙ නිකම්ම නිකං චැට් එකක් විතරක් වෙන්න ඇති. මුලදි ඔහොම දෙයක් මාට්ටු ව්එන එකත් හොදයි දෙකක් දීලා, පොඩ්ඩක් නීති දාලා හදාගන්න හොද වෙලාව.
    මොනා නැතත් පොඩ්ඩක් ඉවසලා, කරුනු හොයලා බලලා තේරුම් අරන් වැඩ කරපන්,
    මේකෙ ත්‍රෙඩ් එකක් දාලා අද්දැකීම් තියෙන උන්ගෙන් උපදෙසක් ගන්න එක හරි.
    ඒත් හොදා යලුවෙක් ට, විශ්වාසෙ රකින්න පුලුවන් එකක්ට කියපන් සීන් එක, මේ වගේ වෙලාවට තව එකෙක් හරි හය්යට ඉන්න එක වටිනවා.
    මොකද මචො අපිට මේ වගේ දෙයක් උනාම අපි හැම දෙයක් ම දිහා බලන්නෙ වැරද් කෝනයකින්, ඉතින් ගන්න තීරන ගොඩක් වෙලාවට වැරදි වෙන්න පුලුවන්,
    සීන් එක හැමෝටම කියලා, චොර කරගන්නත් එපා, ඒක හොද නැත්තෙත් උබටමයි.

    --Edit--

    තව පොඩි දෙයක් එකතු කරන්නම්, උබ හොද එකෙක් වෙන්න පුලුවන් ගැනිත් අහිංසක කෙනෙක් වෙන්න පුලුවන් ඒත් ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නැ,
    ඒ නිසා වෙන හැම දේකම ශාක්ශි උබ ලග තියාගනින්, හිතින් හොද මිනිහෙක් උනාට වැඩක් නැ එක ඔප්පු කරන්න බැරි වෙනවා නම්.
    පරන චැට් මැසේජස් ඩිලීට් කරන්නෙ නැතුව උබට කරන්න තිබ්බ හොදම වැඩේ ෆෝන් එකම එහෙමම්ම අරන් හන්ගලා තියන එක. ඊට පස්සෙ ඕනම නම් කෝල් ගන්න විතරක් ෆෝන් එකක් අරන් දීලා පස්සෙ දවසක බර්'ත්ඩේ එකට, වෙඩින්ග් ඇනවසරි එකට වගේ හොද එකක් අරන් දෙන්න,
    දැන් සමාව ගත්තත් ආයෙ ඉක්මනින්ම ඕවා අමතක වෙනවා, ඒත් අපි ලග තුරුම්පු තියෙන්වා නම් මිනිහෙක් අපි එක්ක නඩු කතා කරන්න බයයි.

    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කිසි දෙයක් අයින් කලෙ නැ.ෆොන් එකත් එයටම දුන්න එයටම හැදෙන්න නැත්නම් කියලා අයින් වෙලා යන්න කියලා.මන් ආදරෙටම තමා එයගෙ ෆොන් එක වත් හොරෙන් බැලුවෙ නැත්තෙ. හොර අල්ලන එක නම් ගෙමක් නැ.එකෙන් මන් කවදාකවත් සැනසීමෙන් ඉන්න එකක් නැ.දැන් උපරිම නිදස තියෙනවා හැදෙන්න.නැත්නම් විනාසවෙලා යයි.

    kokatath evidence tiyaganin save karala video records wage.nattan hamduruwo ekka set wela ubawa divorse karala ube property walin half aran paniy.hitaganna beri dewal ne wenne

    :yes::yes::yes: evidence thiyagana. ow oya hora allana yanawa kiyanne epa wenawa. hama welema saken inna ona. ekath epa wena wadak thama
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යකො මටයි මේ දේ උනේ.තොපි මෙකට ආගම ගාවගන්න හදන්න එපා.වයිබර්,කොල්ස් අරගත්ත එවා පෙන්නලා ඇහුවා වැදලා පිලිගත්තා..මාත් ඉස්සර ගොඩක් සැරයි.අවුරුද්දකට කලින් මෙක පටන් අරන් තියෙන්නේ පේන විදිහට කොල්ස් ස්ම්ස් විතරරි කරලා තියෙන්නේ.හම්බ වෙන්න විදිහක් නැ ගනිට ගෙදරින් පනින්න අමාරුයි. පාලු වෙලාවට කොල් කරාලු.එත් මන් වෙඩින් එකේ ඩෙට් බලන කාලෙ ඉදන් හිතලාම මන් හොද උනා.ගැනි ගොඩක් ශොශල්.බැන්දට පස්සේ තනියෙන් ගෙදර හිටියෙ.අම්මලත් සමහර වෙලාවට හිටියා.ගැනි කොහොමත් ගොඩක් සෙන්සිටිව්.පොඩි දෙත් කල්පනා කරනවා.ඔෆිස් ගිහින් හවසට කතා කලත් මන් වඩිය කතාරන්නේ නැ වැඩ හින්ද.එ වෙලාවට තමා ගැනි අරකට කොල් කරන්නේ.මගෙත් වැරද්දක් තියෙනව.ගැනි කොච්චර කල්පනා කරනවද කිවොත් මන් බැනපු බනිල්ලට ඉයෙ ඩවසටම තිස් පාරක් විතර කලන්තෙ දම්ම.ගැනිට බැන්දට පස්සෙත් මෙක නතර කරගන්න හිත දිලා නැ.දෙන්නාගෙම ජිවිත මන් කලබල උනොත් විනාස වෙන හින්ද අන්තිම පාරට සමාව දුන්නා.නැත්නම් එ ගෙදර මිනිස්සු එලිලිලා මැරෙනවා ලැජ්ජවට..හැබයි මන් ගැනිගෙ ඔලුවට අත තියලා පොරොන්දු උනා ආයේ මෙ වගෙ දෙයක් උනොත් ඉස්සෙල්ලාම උබව මරලා ඉන්නෙ කියලා.එක කියලා ඉවර වෙද්දිත් කලන්තෙ දාලා..මන් සැරයි තමා පට්ට ආදර්යි.අන්තිමට බැන්නෙත් අවුරුද්දකට විතර කලින්.ඔක්කොම නිකන් නරක හිනයක් වගේ...තාමත් ගැනි ශොක් පිට ඉන්නේ.කොචචර ඉවසුවද කිවොත් තමා අතක් උස්සලා නැ.හිතනවා දැන් වත් හැදෙයි කියලා.නැත් පයින් ගහලා ගෙදරට ගිහින් දානවා.උබලට පින් අදහස් ව්ලට. මන් මාර පවක් කරලා අති මෙ වගෙ වෙන්න.හතුරෙකුට වත් මෙ වගෙ දෙයක් වෙන්න හිතන්නෙ නැ මන්.

    ඔය හුත්තියො ඔහොම්මයි, කලන්තෙ දාන එකයි අඩන එකයි ගෑනු මායම් බන්
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හොදට හොයලා බලපන් උඹ හිතන දේ ඇත්තද කියලා.... හරියටම දන්නෙ නැතිව ඉක්මන් වෙන්න එපා....
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0
    මචෝ ඕනවට වඩා කලබල වෙන්න එපා,
    සම්භන්දයක් කිකියන්නෙ නිකං චැට් කෝල් විතරක් වෙන්නත් පුලුවන්,
    ශෝශල් මීඩියා ෆැලැට්ෆෝම් වල ෆ්ලර්ට් කරනවා කියන්නෙ ගොඩක් අය වැඩිපුර හිතන දේවල් නෙමෙයි.

    අනිත් එක මචො, රැට විතරක් ගැනි ලගට ගිහින් බැ, දවල් තිස්සේ ඒකි තනියම ඉද්දි කම්මැලි කමට ඔය එක එකා එක්ක චැට් කරනවා ඇති.
    නිකම්ම චැට් කරලද ?
    කෝල් වීඩියෝ කෝල් අරන්ද?
    ෆොටෝස්/ නියුඩ් යවලද ?
    දෙන්න මීට් වෙලා ?
    දෙන්නා රූම් ගිහින්ද?
    උබව දලා ගිහින් උන් බදිනන් ප්ලැන් කරලද?
    නැත්නම් උබව රවට්ටගෙන උබේ දේපල ට්ක ඔක්කොම ලියාගෙන යන්න ප්ලැන් කරලද?
    නැත්නම් උබව මරලා උබේම ගෙදර උබේම ඇදේ නිදාගන්න උන් ප්ලැන් කරලද කියලා හොයලා බලපන්,

    උබ කියන විදියටන නම් මට හිතෙන්නෙ නිකම්ම නිකං චැට් එකක් විතරක් වෙන්න ඇති. මුලදි ඔහොම දෙයක් මාට්ටු ව්එන එකත් හොදයි දෙකක් දීලා, පොඩ්ඩක් නීති දාලා හදාගන්න හොද වෙලාව.
    මොනා නැතත් පොඩ්ඩක් ඉවසලා, කරුනු හොයලා බලලා තේරුම් අරන් වැඩ කරපන්,
    මේකෙ ත්‍රෙඩ් එකක් දාලා අද්දැකීම් තියෙන උන්ගෙන් උපදෙසක් ගන්න එක හරි.
    ඒත් හොදා යලුවෙක් ට, විශ්වාසෙ රකින්න පුලුවන් එකක්ට කියපන් සීන් එක, මේ වගේ වෙලාවට තව එකෙක් හරි හය්යට ඉන්න එක වටිනවා.
    මොකද මචො අපිට මේ වගේ දෙයක් උනාම අපි හැම දෙයක් ම දිහා බලන්නෙ වැරද් කෝනයකින්, ඉතින් ගන්න තීරන ගොඩක් වෙලාවට වැරදි වෙන්න පුලුවන්,
    සීන් එක හැමෝටම කියලා, චොර කරගන්නත් එපා, ඒක හොද නැත්තෙත් උබටමයි.

    කියන්න යාලුවෙක් නැත්නම් PM එකක් හරි දාපං ඇත්ත විස්තරෙ,

    අපේ වෙඩින් ෆොටො එහෙ මෙහෙ ගිය එවා ඇර මුකුත් යවලා නැලු.මන් බය කරලා අහත්තා.පෙන විදිහට කොල්ස් SMS විතරයි.මොකද හම්බ වෙන්න බැ කෙල්ලගෙ ගෙදරින් තනියෙන් කොහෙවත් යවන්නේ නැ.ජොබ් එකක් කරන්නෙ නැති හින්ද ගෙදර ඉන්නේ.

    K_ZONE has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    PM evanna ba ban
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    අපේ වෙඩින් ෆොටො එහෙ මෙහෙ ගිය එවා ඇර මුකුත් යවලා නැලු.මන් බය කරලා අහත්තා.පෙන විදිහට කොල්ස් SMS විතරයි.මොකද හම්බ වෙන්න බැ කෙල්ලගෙ ගෙදරින් තනියෙන් කොහෙවත් යවන්නේ නැ.ජොබ් එකක් කරන්නෙ නැති හින්ද ගෙදර ඉන්නේ.

    K_ZONE has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    PM evanna ba ban

    වැඩිදුර ගෙනියන්න එපා බං, සාමන්යෙන් හැම කසාද ජෝඩුවකටම ඔය වගේ ප්‍රශ්න තියෙනවා, මිනිස්සු කියන්නෙ කිසිම දේකින් සැහීමකට පත් වෙන අය නෙමෙයි නෙම් මචො.:cool:

    ඔය ප්‍රශ්නෙ පටන් ගන්නෙ එක තැනක. හොඩක් අය හිතනවා මචො, බැදපු ගැනු මිනිස්සු පිට යන්නෙ සෙක්ස් නිසා කියලා, ඒත් එහෙමම නෙමෙයි මචො. :rolleyes:

    බදින්න කලින් කපල් එක හෙන ආදරෙන් ඉන්නවනෙ බං, කැවද බිව්වද, චු බරයිද, ඔක්කොම හොයලා බලනවා. :rofl:
    මීට් වෙන්වා, ඇවිදින්න යානවා, හොදට කනවා බොනවා, හොරෙන් කිස් කරනවා, මිරිකනවා, දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැ:love:
    ඒත් බැන්දට පස්සෙ අපිට හිතෙනවා බං, දැන් ඔක්කොම හරි, එයාටත් සතුටු ඇති, දැන් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉදියි මම එනකල් කියලා, :oo:

    ඒත් මචො අපි බිසී වෙනවා, ගෙවල් හදන්න ඕන, වාහන ගන්න ඕන, වියදම් 10 ගුනයක් වැඩි වෙනවා, වගකීම් 10 ගුනයක් වැඩි වෙනවා.

    අම්මලගෙ ගෙදර සැපට හිටපු දෙන්නා වෙනම ගෙයක් ගත්තම, අතු ගාන එකේ ඉදන්, කුනු ලොරියට දාන එකේ ඉදන්, සීමාවක් නැති වැඩ ගොඩක හිරවෙනවා, දෙන්නට ඉස්සර වගේ කතා කරන්න වත් වෙලාවක් නැති වෙනවා.

    ඔහොම ටික දවසක් යද්දි අපිට මචො ලොකූ පාලුවක් දැනෙන්න ගන්නවා, ඒ අර කලින් තිබ්බ ආදරේ අඩුව,

    ආදරෙ අඩුව සෙක්ස් වලින් පුරවන්න බැ, බැදපු ගොඩක් අයට ඇත්තටම සෙක්ස් කියන්නෙ වදයක්, රැ 1ට 2 ට ඇහැරිලා කරොත් ඇරෙන්න නිදාගන්න කලින් සෙක්ස් කරලා නිදාගන්නෙ බැදපු මුල් දවස් ටිකේ විතරයි,

    ඉස්සර කැවද බිව්වද කියලා ආපු කෝල් එක එන්නෙ නැති වෙනවා, ඉස්සර පැය ගනන් ගන්න කෝල්, විනාඩියක් කතා කරලා හරි මම පස්සෙ ගන්නම් කියවෙනවා,
    ඉස්සර උම්මා දීලා තියපු කෝල් දැන් අද එන්න පොඩ්ඩක් පරක්කු වෙයි, ඔයා නිදාගන්න කියලා කියවෙනවා.
    ඉස්සර ඔන්නැති වල් පල් පැය ගනන් කියව කියව හිටියට දැන්, හරි ඔවා අපි ගෙදර ඇවිත් කතා කරමු දැන් මම වැඩ කියලා කියවෙනවා.

    ඔන්න ඔය අතරෙ කොහෙන් හරි යන කාලකන්නියෙක් / කලකන්නි ගැනියෙක් ෆේස්බුක් එකෙන් අහනවා ඔයා කැවද ? බිව්වද චූ දැම්මද කියලා.

    ඔලුව රිදෙනවා කිව්වම හස්බන්ඩ් ලාච්චුවෙ පැනඩෝල් දෙකක් ඇති ඒක බීලා චුට්ටක් නිදාගන්න කිව්වට,
    අර ෆේස්බුක් ප්‍රේම වන්තයා දැන් ලෙඩේ අඩුද,
    මම ෆෝන් එකෙන් ඇවිත් ඔයාගෙ ඔලුව මස්සජ් කරන්නද,
    මම ලග හිටියා නම් ඔයාව හොදට බලාගන්නවා,
    බෙහෙත් ටික හරියට බොන්න ඕනි බබා, නැත්නම් මම තරහා වෙනවා,
    ඔයා චුට්ටක් දොය්ය ගන්න, ඔයා දොය්යලා ඇහැරෙනකල් මම බලන් ඉන්නවා..

    කියලා කියද්දි, ඒ බොරු ආදරේට ඔනිම කෙල්ලෙක් ගෙ හිත ඇදිලා යන්නෙ ඒකිටත් හොරෙන්,

    කෙල්ලෙක්ගෙ සතුට කියන්නෙ සල්ලියි සෙක්ස් දෙක විතරක් නෙමෙයි බං, ඔය දෙක කොච්චර තිබ්බත්, උබෙන් වෙන අඩුපාඩු වෙන එකෙක්ට පුරවන්න අඩුපාඩුවක් ඉතුරු කරන්න එපා.

    :yes::yes:

    :yes::yes: oka thama man mechchra wisthara danne antiwa kalinma kiwe. eka newe eda mokakda ara mata dapu reply eka :confused: