බැදලා ලමයි හදන්නේ නැතුව ඉන්න අය ඉන්නවද

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    මේකයි ලමයි හැදුවම උනුත් අපි වගේ කට්ට කන්න එපැයි
    මොකටද ඉපදුනේ feeling එක අවුල් නේ
    ඒක නිසා ලමයි හැදුවේ නැති අය ඉන්නවද
    පස්සේ අපරාදේ හිතෙයිද
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Thaama bande na, next year wage bandinawa, api dennama decide karala tiyenne Lankawe hitiyoth lamai hadanne na kyala. Lamayek loku wela 18-20 years walin life eka meke patan ganna deyak unta ituru wei kyala hithanna amarui me yana widihata and me society eka lamayek ta hadenna sudusu environment ekak newei.

    Api ra watichcha wale unwa dawal danna ba, api owa hitanne nathiwa lamai hadana eka selfish and lamaya amaruwe watenne anthimata.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    ජීවත් වෙන්නෙ අවුරුදු කීයද පුතා.. ඉන්න ටිකේ කරන්න තියන ටික පුලුවන් තරමට කරල ඉවර වෙලා මැරිල යන එක තමයි තියෙන්නෙ.. උපරිම හොදට කරන්න try කරමු.. බැරි උනොත් මොනා කරන්නද..


    මම නම් කියන්නෙ වාස දේස අප්සට් ලමයි පවු කියල නොහද ඉන්න එක අපරාදෙ.. ලමයි එයාල යන්න ඕනෙ පාර තෝරගනිවි..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    Sajith.jpg


    ගේ කුරුල්ලෝ 🙃
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකයි ලමයි හැදුවම උනුත් අපි වගේ කට්ට කන්න එපැයි
    මොකටද ඉපදුනේ feeling එක අවුල් නේ
    ඒක නිසා ලමයි හැදුවේ නැති අය ඉන්නවද
    පස්සේ අපරාදේ හිතෙයිද

    mun meke me dena thousand talks eliye na
    me kiyana unut lamay inna un
    thamange lamayek hadala a lamayage hinawa dakkama ubata serama amataka wenawa
    anika mahinda rajapaksha unat rupiyal 40000 padi ganna hinaga rajaye sewakayat tamange lamayata uparima tamanta puluwan de denawa