Questions බැද්දගාන

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    බැද්දගාන පාර්ක් එකට කොළඹ කොටුවෙ ඉදන් යන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    උබ ඉන්න තැන ඉන්දලා ගූගල් මැප් එකේ සර්ච් කරලා ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එක විදිහට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක තේරුවම යන්න ඕනි රූට් නම්බර්ස් එක්කම බස් එක වැටෙනවා ලංකාවේ ඕනිම තැනකට..හදිස්සියට වැදගත් වෙයි
     
    එලම දෙයියා