බැද්දගාන පාර්ක් එකට කොළඹ කොටුවෙ ඉදන් යන්නෙ කොහොමද?
D dddeepal Active member Aug 27, 2009 580 148 43 Oct 6, 2022 #1 බැද්දගාන පාර්ක් එකට කොළඹ කොටුවෙ ඉදන් යන්නෙ කොහොමද? Reactions: kinkon
K kasun69 Well-known member Mar 14, 2011 1,748 560 113 Oct 6, 2022 #2 බොරැල්ලට අැවිත් 153 නවරෝහල බස් එක ගන්න .. Reactions: dddeepal, dilann and dillsdilla
Kodiya97 Well-known member Feb 22, 2018 10,591 22,740 113 අම්බකිස්ස Oct 6, 2022 #3 උබ ඉන්න තැන ඉන්දලා ගූගල් මැප් එකේ සර්ච් කරලා ට්රාන්ස්පෝර්ට් මෝඩ් එක විදිහට පබ්ලික් ට්රාන්ස්පෝර්ට් එක තේරුවම යන්න ඕනි රූට් නම්බර්ස් එක්කම බස් එක වැටෙනවා ලංකාවේ ඕනිම තැනකට..හදිස්සියට වැදගත් වෙයි Reactions: Champ HB, 222ranga, senewimala1988 and 2 others
උබ ඉන්න තැන ඉන්දලා ගූගල් මැප් එකේ සර්ච් කරලා ට්රාන්ස්පෝර්ට් මෝඩ් එක විදිහට පබ්ලික් ට්රාන්ස්පෝර්ට් එක තේරුවම යන්න ඕනි රූට් නම්බර්ස් එක්කම බස් එක වැටෙනවා ලංකාවේ ඕනිම තැනකට..හදිස්සියට වැදගත් වෙයි
Hasistranger Well-known member Oct 21, 2010 13,448 7,131 113 Western Province, SL www.myjournalview.com Oct 6, 2022 #4 BUMP ............. මම ගියා එක පාරක් මගේ වාහනයේ, මට නම් සෙට් උනේ නැහැ බන් එතන Reactions: bandarawithana and dddeepal
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,637 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Oct 6, 2022 #5 බම්ප් Reactions: dddeepal
kinkon Well-known member Aug 5, 2007 115,870 2 115,889 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 6, 2022 #6 බම්ප් Reactions: dddeepal and Achilles_Troy
D dddeepal Active member Aug 27, 2009 580 148 43 Oct 11, 2022 #7 Kodiya97 said: උබ ඉන්න තැන ඉන්දලා ගූගල් මැප් එකේ සර්ච් කරලා ට්රාන්ස්පෝර්ට් මෝඩ් එක විදිහට පබ්ලික් ට්රාන්ස්පෝර්ට් එක තේරුවම යන්න ඕනි රූට් නම්බර්ස් එක්කම බස් එක වැටෙනවා ලංකාවේ ඕනිම තැනකට..හදිස්සියට වැදගත් වෙයි Click to expand... එලම දෙයියා
Kodiya97 said: උබ ඉන්න තැන ඉන්දලා ගූගල් මැප් එකේ සර්ච් කරලා ට්රාන්ස්පෝර්ට් මෝඩ් එක විදිහට පබ්ලික් ට්රාන්ස්පෝර්ට් එක තේරුවම යන්න ඕනි රූට් නම්බර්ස් එක්කම බස් එක වැටෙනවා ලංකාවේ ඕනිම තැනකට..හදිස්සියට වැදගත් වෙයි Click to expand... එලම දෙයියා
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Oct 11, 2022 #8 Kellak ekka ghilla kiss ekakwat denna place ekak thiyada