දැන දැන පැටලෙන එක තමයි අවුල
Aluth Eka Well-known member Apr 12, 2016 7,285 10,556 113 Jun 20, 2024 #1 දැන දැන පැටලෙන එක තමයි අවුල Reactions: kinkon
uttappu Well-known member Sep 15, 2015 932 748 93 Jun 20, 2024 #2 සිත් පහල වීම නවත්තන්න බෑ, අවබෝධ කර ගැනීම විතරයි පුලුවන්. Reactions: Aluth Eka, War Fighter and Lovtus
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,977 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 20, 2024 #3 අවිද්යව බාවනාවෙන් විද්යවට හරව ගත්ත දවසට නොබැඳි ඉන්ඩ පුලුවන්. Reactions: Chimpanzee Putha, Aluth Eka and War Fighter
Heshan Daminda Well-known member Mar 13, 2009 46,197 1 101,010 113 34 Kalutara Jun 20, 2024 #4 බැඳීම් ලෙහාගන්න පුළුවන්, ඇලීම් ගලවගන්න අමාරුයි. Reactions: Aluth Eka
Hyaenidae Well-known member Apr 8, 2015 52,955 2 54,646 113 Jun 20, 2024 #5 Heshan Daminda said: බැඳීම් ලෙහාගන්න පුළුවන් Click to expand... Not without suffering though Think about divorce, how much of a hassle is it to go to courts for months on end even if you have no love for your estranged wife And the monetary costs, waste of time etc etc Reactions: niroshanab, Aluth Eka and Heshan Daminda
Heshan Daminda said: බැඳීම් ලෙහාගන්න පුළුවන් Click to expand... Not without suffering though Think about divorce, how much of a hassle is it to go to courts for months on end even if you have no love for your estranged wife And the monetary costs, waste of time etc etc