බැදුම්කරේ? කෝ??

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය

    රටේ විවිධ කාලවලට, විවිධ ප්‍රශ්න රටේ මතුවෙනවා, මේ එකක්වත් විසදුමක් නැතුව යටයනවා
    - හොරා කෑම
    මහින්ද හොරා, ගෝඨා හොරා, වගේ දේවල් චන්දෙ කාලෙට ඇහෙනවා දැන් නැහැ

    - ඊට පස්සේ බැදුම්කරේ
    අන්තිමට රනිල් ආව
    සාක්ෂිද මොනාද දුන්න
    දැන් ඉවරයි
    මිනිස්සු පරාදයි
    උන් ගත්තු සල්ලිත් ගෙවනවා

    - එට්කා
    ඉන්දියාකරණය
    රනිල් පත්වුනාට පස්සේ ඉන්දියාවට දහ පාරකට වඩා ගිය
    සද්ද නොකර, ගිවිසුම් ගහනවා
    ඇම්බුලන්ස් ආව, දැන් හෙමීට වැඩ
    යාපනේ එක එක ඒවා හදන්න පටන් අරන්
    ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට විද්ද
    අපිට නොදැනී අපේ එවුන්ම වැඩේ කරන් යනවා

    - චන්දෙ ඇවිත්
    එක එක පැතිවල ඔන්න මුල්ගල් තියනවා
    විවුර්ත කරනවා
    මිනිස්සු අන්දනවා (පුදුමේ කියන්නේ අපේ එවුන් හැමදාම ඈන්දෙනවා නේ)

    - කුණාටුවක් ආව
    ඔන්න ගිය සතියේ ලොකු කුණාටුවක් එන්නේ නැහැ කියද්දී හදිස්සියෙන් ඇවිත් ගිය
    දැන් ඔක්කොම හරි, අනාථ ආධාර, චන්දෙ අස්සේ මල්ල කරේ
    දැන් මොකුත් මතක නැහැ

    ඔන්න සිංහලලු, හැමදාම පරාදයි
    වෙනසක් නැහැ
    කොච්චර ඉගෙන ගත්තු එකෙක් වුනත් කොහේ හරි ඇනයක් ලුස්...

    • Haha
    Reactions: SLBlackKnight

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    වැඩක් නෑ බං කතා කරලා...

    දැන් මේකේ ඉන්නේ අර ශෝධකයා එයි ඇවිත් හෝදලා යන්න.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    😆😆😆