බැදුම්කරේ වං හුං UPDATING...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහින්ද පට්ටම game කාරයෙක් බලාගෙන යනකොට,game of thrones පරදායි:)
    ඊළඟ පාර මෛත්‍රීපාලග‍ෙ 12%ත් ඉවරයි
    රනිල්ග‍ෙ 29%ත් ඉවරයි
    TNA,අනික් මුස්ලිම් පක්ෂයත් දිය වෙනවා
    ආණ්ඩුව තවත් බෙදෙනවා
    මෛත්‍රීපාල තනිව‍ෙවා
    එතකොට ලංකාවේ ශක්තිමත්ම තනි පක්ෂය slpp

    මහින්දට ඇත්තටම රනිල්ව එලවන්න වුවමනාවක් නෑ...
    මහින්දට ඕන වුනේ කූමි ගුලට ගල් කැටයක් ගහල කුලප්පු කරල විසුරුවන්න...
    දැනට තියෙන ප‍්‍රතිඵල අනුව මහින්දගේ අරමුණ 95% ක්ම ඉෂ්ඨ වෙලා..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මට නිකමට හිතෙනවා my3 ගේ සෙට් එක දැන් ආවේ නැති උනාට හරියටම චන්දේ වෙලාවට ඇවිත් පෝලිමට රනිල්ට කෙලොලා යයි කියලා...

    පිස්සුද බන් උන් හිතනවා ඇත්තේ ලැබෙන සල්ලි වලට මොකද කරන්නේ කියලා,තේ වත්තන් ගන්නවද,නැත්නම් bar එකක් හරි hotel එකක් හරි දානවද? :P
     
    • Like
    Reactions: prisly

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Na, CONSTITUTION eka wenas karala, Nominal President kenek Widihata Idai. Agamathita Bale dila. :sorry::P:rofl:

    Hapoi මුන් ඕක වෙනස් කළොත් ඉවරයි දැන් පේනවා නේද මූන් ඡන්ද ක්‍රමය වෙනස් කරලා වෙච්චි දේවල්.හැබැයි මේක දිනුවා‍ෙ ඔය ගැම්මටම CONSTITUTION එකත් වෙනස් කරාවි දන්නෙ නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද පට්ටම game කාරයෙක් බලාගෙන යනකොට,game of thrones පරදායි:)
    ඊළඟ පාර මෛත්‍රීපාලග‍ෙ 12%ත් ඉවරයි
    රනිල්ග‍ෙ 29%ත් ඉවරයි
    TNA,අනික් මුස්ලිම් පක්ෂයත් දිය වෙනවා
    ආණ්ඩුව තවත් බෙදෙනවා
    මෛත්‍රීපාල තනිව‍ෙවා
    එතකොට ලංකාවේ ශක්තිමත්ම තනි පක්ෂය slpp

    මහින්දගේ ගේමක් නෙවෙයි බන්...
    තනිකරම හවුල් ආණ්ඩුවේ නොහැකියාව නිසා මහින්ද උඩට ආව...
    මහින්දවත් නොහිතන්න ඇති... මේතරම් ඉක්මනට...
    ආයෙත් බබරේ කැරකෙයි කියල...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Hapoi මුන් ඕක වෙනස් කළොත් ඉවරයි දැන් පේනවා නේද මූන් ඡන්ද ක්‍රමය වෙනස් කරලා වෙච්චි දේවල්.හැබැයි මේක දිනුවා‍ෙ ඔය ගැම්මටම CONSTITUTION එකත් වෙනස් කරාවි දන්නෙ නෑ

    ආයෙත් 2/3 ක් ගන්න බැරි වෙනවා...
    හෙටින් පස්සේ පාර්ලිමන්ට් එක අච්චාරුවක්....
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මහින්දට ඇත්තටම රනිල්ව එලවන්න වුවමනාවක් නෑ...
    මහින්දට ඕන වුනේ කූමි ගුලට ගල් කැටයක් ගහල කුලප්පු කරල විසුරුවන්න...
    දැනට තියෙන ප‍්‍රතිඵල අනුව මහින්දගේ අරමුණ 95% ක්ම ඉෂ්ඨ වෙලා..

    My3 හිරවෙලා ඉන්නේ ඒක එච්චර රටට හොඳ නෑ ,හැබැයි මේක දිනුවා‍ෙත්.ඔය ගැම්මටම CONSTITUTION වෙනස් කරාවිද දන්නෙ නෑ අනික tna මුස්ලිම් congress මොනවා ඉල්ලුවද දන්නෙ නෑ,jvp එක විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න යෝජනාවක් ගෙනත් නේද? අපි නොහිතුවට ඕවා එකිනෙකට සම්බන්ධයි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්දගේ ගේමක් නෙවෙයි බන්...
    තනිකරම හවුල් ආණ්ඩුවේ නොහැකියාව නිසා මහින්ද උඩට ආව...
    මහින්දවත් නොහිතන්න ඇති... මේතරම් ඉක්මනට...
    ආයෙත් බබරේ කැරකෙයි කියල...

    මහින්ද හිතලා කරන්නේ නැතිව ඇති හැබැයි අවස්ථාව හරියට හසුරුවා ගත්තා
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ආයෙත් 2/3 ක් ගන්න බැරි වෙනවා...
    හෙටින් පස්සේ පාර්ලිමන්ට් එක අච්චාරුවක්....

    අපි එහෙම හිතුවට විවස්තාව වෙනස් කරන වගේ වැඩකට unp ඔක්කොම jvp tna එකඟයි my3 ගෙ set එකත් මොන බයිලා ගැහුවත් අත උස්සනවා,ජනමත විචාරණයක් ගත්තොත් මිනිස්සු රට ගැන හිතලා නෙමෙයි ඡන්දෙ දෙන්නෙ තමන්ගේ පක්ෂයේ උන් කියන පැත්තට,මහින්දට 43% තියෙන අර විවස්තාව වෙනස් කරන්න ඕන කියන මතයේ ඉන්න උන්ට තමයි ඉතුරු57% ඕකේන උපරිම 3%k වගේ අනිත් පැත්තට යාවි
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මට නිකමට හිතෙනවා my3 ගේ සෙට් එක දැන් ආවේ නැති උනාට හරියටම චන්දේ වෙලාවට ඇවිත් පෝලිමට රනිල්ට කෙලොලා යයි කියලා...

    Hopefully .....වෙලාවේ හැටියට රනිල් හිටියොත් මහින්දට එන චන්දේට පට්ට වාසි..... හැබැයි අපිට කෙල වෙනවා තව.....
     
    • Like
    Reactions: prisly

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දෙමළ සන්ධානය ද රනිල්ට පක්ෂපාති වන බවක් හැගේ.... සම්බන්ධන් කියා සිටින්නේ මෙම විශ්වාස භංගය දේශපාලන අරමුණකින් ඉදිරිපත් කර ඇති බවත් එබැවින් ඊට පක්ෂ වීමට සාධාරණ හේතු නැති බවයි... ජනමතය තේරුම් ගෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නලූ....

    බොර දියේ මාලූ බෑම..... :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දෙමළ සන්ධානය ද රනිල්ට පක්ෂපාති වන බවක් හැගේ.... සම්බන්ධන් කියා සිටින්නේ මෙම විශ්වාස භංගය දේශපාලන අරමුණකින් ඉදිරිපත් කර ඇති බවත් එබැවින් ඊට පක්ෂ වීමට සාධාරණ හේතු නැති බවයි... ජනමතය තේරුම් ගෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නලූ....

    බොර දියේ මාලූ බෑම..... :P

    pissu pakayek :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    විශ්වාසභංගයට පක්ෂව චන්දය දෙන මෛතී‍්‍ර පිලේ අය කැබිනට් එකට ආවොත් බලාගෙනයි... මේක හොරුන් අවසන් කරන වසරක් - රාජිත

    අපි යහපාලනයේ රෙදි ගැලෙව්වා... 2/3 බලය නැති කලා... සමහර ශි‍්‍රලනිප මන්තී‍්‍රවරුන් මුදලට යට වුණා - විමල්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වැඩි ඡන්ද 40 කින් විශ්වාසභංගය පරද්දනවා - ජෝන් අමරතුංග

    දැන් වුණත් ඡන්ද විමසුමට සූදානම් - ගයන්ත
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    akVHRzX.jpg

    29683292_276452319559483_1347901805028759324_n.jpg

    පට්ට....
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    රනිල්ගේ කොන්ඩය සුදු වුයේ නිකන් නොවේ..කුමන හෝ ගේමක් ගසා ඔහු අනිවාර්යයෙන් අගමැති කමේ හා පක්ෂ නායක කමේ සිටින්න වෙර දරනවා.[FONT=&quot]මෛ[/FONT]යිත්‍රී පාර්ශවයේ වැඩි පිරිසක් චන්දය දීමෙන් වැලකී සිටින්නට ඉඩ ඇත.මට හිතන අකාරයට රනිල් විස්වාසඝයෙන් කෙසේ හෝ දිනයි.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පිස්සුද බන් උන් හිතනවා ඇත්තේ ලැබෙන සල්ලි වලට මොකද කරන්නේ කියලා,තේ වත්තන් ගන්නවද,නැත්නම් bar එකක් හරි hotel එකක් හරි දානවද? :P

    මේ වෙලාවේ දේශපාලන ගේම් ගොඩක් යන වෙලාවක්...චන්දේ පරදින බව පෙන්නලා..ශ්‍රී ලංකා එකේ සෙට් එක අවොත් හිතා ගන්න බැරි වෙනවනේ බන්...එහෙම උනොත් දිනන්න ඉඩ තියනවා ඔය ගේම ගැහුවොත් නම් my3යා එකේනම වැඩ්ඩ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ වෙලාවේ දේශපාලන ගේම් ගොඩක් යන වෙලාවක්...චන්දේ පරදින බව පෙන්නලා..ශ්‍රී ලංකා එකේ සෙට් එක අවොත් හිතා ගන්න බැරි වෙනවනේ බන්...එහෙම උනොත් දිනන්න ඉඩ තියනවා ඔය ගේම ගැහුවොත් නම් my3යා එකේනම වැඩ්ඩ...

    යුඑන්පී සෙට් එකක සපෝට් එක නැතිව ඒ දේ කරන්න අමාරුයි බං...
     
    • Like
    Reactions: prisly

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සමාජ සුබසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා විශ්වාසභංග විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි ආරංචි මාර්ග පවසයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට දැනෙන්නේ එක් දෙයක් පමණි. ඒ අග්‍රාමාත්‍ය වරයා විශ්වාසභංගයෙන් දිනන බවය.
    පසු ගිය දින වල දේශපාලන පිටියේ හුවමාරු වූ මුදල් කන්ද මහ ඡන්දයකදී වත් හුවමාරු වූයේ නැත. මේ වන විට විශ්වාසභංගයට පක්ෂ වූ බොහෝ ාදනා මුදලට ගෙන හමාරය. හුවමාරු වූ මුදල් ප්‍රමාණය අනුව ඒ මුදල් ලබා ගත් අයට ආයේ පරම්පරා හතකට දේශපාලනය හෝ වෙන රැකියාවක් අවශ්‍ය නැත. අවසන දී සිදු වූයේ විශ්වාසභංගයකට මුවා වී සියළු ම දෙනා පාහේ සිය මඩිය තර කර ගැනීම පමණි.

    මට නම් ප්‍රශ්නය මේ මුදල් කොහෙන්ද කියා ය......