මහින්ද පට්ටම game කාරයෙක් බලාගෙන යනකොට,game of thrones පරදායි
ඊළඟ පාර මෛත්රීපාලගෙ 12%ත් ඉවරයි
රනිල්ගෙ 29%ත් ඉවරයි
TNA,අනික් මුස්ලිම් පක්ෂයත් දිය වෙනවා
ආණ්ඩුව තවත් බෙදෙනවා
මෛත්රීපාල තනිවෙවා
එතකොට ලංකාවේ ශක්තිමත්ම තනි පක්ෂය slpp
මහින්දට ඇත්තටම රනිල්ව එලවන්න වුවමනාවක් නෑ...
මහින්දට ඕන වුනේ කූමි ගුලට ගල් කැටයක් ගහල කුලප්පු කරල විසුරුවන්න...
දැනට තියෙන ප්රතිඵල අනුව මහින්දගේ අරමුණ 95% ක්ම ඉෂ්ඨ වෙලා..




