බැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපති

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මහ බැංකු බැඳුම්කර වංචා සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පෑම සිදුව ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

    අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු ජාතිකයෙකු වෙන නිසා ශක්තිමත් සාධක ඉදිරිපත් කල යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියි.

    ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සටන වැඩසටහනට එක්වෙමිනි.

    අර්ජුන මහේන්ද්‍රන් කැඳවා ගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා.

    මොකද ඒ රජය විසින් අපට භාරදෙන්න ඕනා. හැම වෙලාවෙම රජයන් කල්පනා කරන්නෙ තමන්ගේ රටේ පුරවැසියාගෙ පැත්තෙන් තමයි. ඉතින් අපි තවතව සාධක අරගෙන ඒ රජයට තහවුරු කළ යුතුව තිබෙනවා.


    මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැම වෙලාවෙම තමන්ගේ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා.”


    Poddak iwasala idapan. Wedding eka iwara unama u ewi ban. Boru nam Ranilgen ahapan 🤭🤭

    image_1477638990-0f5fc5c582.jpg


     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    නොකියා හිටියා නම් ඉවරයි නේ කියලා හිතෙනවා ඇති දැන්..


    අන්න පොයින්ට් එක කියන්න නෙවෙයි කරන්න හිටියේ...
    දැන් කියවුනු හින්දා කරන්න නෙවෙයි බලාපොරොත්තුවුනේ..

    නිකන්ද කියන්නේ කයිතං කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්න පොයින්ට් එක කියන්න නෙවෙයි කරන්න හිටියේ...
    දැන් කියවුනු හින්දා කරන්න නෙවෙයි බලාපොරොත්තුවුනේ..

    නිකන්ද කියන්නේ කයිතං කියලා

    gfCxdAx.jpeg


    කයිතා නහින්නේ කට හින්දා..ඒත් මූ ඔච්චර පොරොන්දු නොදුන්නා නම් මෙච්චර ඡන්ද හම්බ වෙන්නෙත් නෑ..එහෙම එකකුත් තියෙනවා..ඒ කාලේ ඔය කයිවාරු ක්ලිප් සෑහෙන්න ෂෙයා කලා ජෙබයියෝ.. ඒ චූන් එකෙන් සෑහෙන ඡන්ද ගානක් ආවා..
     
    • Like
    Reactions: KDH

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    gfCxdAx.jpeg


    කයිතා නහින්නේ කට හින්දා..ඒත් මූ ඔච්චර පොරොන්දු නොදුන්නා නම් මෙච්චර ඡන්ද හම්බ වෙන්නෙත් නෑ..එහෙම එකකුත් තියෙනවා..ඒ කාලේ ඔය කයිවාරු ක්ලිප් සෑහෙන්න ෂෙයා කලා ජෙබයියෝ.. ඒ චූන් එකෙන් සෑහෙන ඡන්ද ගානක් ආවා..
    අනිවා... තියන කුහක කමට කරන හැමදේකම ඇදමයි දැක්කේ
     
    • Like
    Reactions: KDH

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    එතනින් පටන්ගමු කියලා ඒ කාලේ ස්ටේජ් වල මූ පොර ටෝක් දුන්න නේද !! 🤌
    Matath mathakai..hamba una ekek Meka alawapalla
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    ඔන්න ඕක තමා කොල්ලො කී පොයින්ට් එක, කැරියා වගේ ෆයිල් ගැන තැන තැන කියෙව්වට පේන විදියට මුන් ගාව ඇති සාක්ශියක් නෑ. 🤭 🤭
    මේ පචයෝ ළඟ තියෙන්නේ යහපාලන කාලේ Bribary කොමිෂන් / FCID වලින් හදාගෙන ගිය file වල copies.. මොකද ඒ දවස්වල ඔය කේසස් follow up කරන්න, review කරන්න මුන්ට බාර දීලා තිබ්බා. දන්න විදියට ඔය එකක් වත් කම්ප්ලීට් නැහැ. රනිලම ඕක කිව්වා original copies තියෙන්නෙ මං ළඟ කියලා
     
    • Like
    Reactions: KDH and AKI-SL

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    ලොකු අකුරු, කුනුහරුප = කෙදිරිය 😅😅

    #අනුරයිහරිනියි
    #හදුනුයිකාන්තයි
    #විජිතයිසමන්තයි
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    @dilann

    Oh wow, how shocking that it wasn’t Jeppa who waited until Arjun Mahendran got arrested. I mean, what a plot twist!

    So, do you think Arjun Mahendran should be arrested? (Yes/No)

    And hey, if you really wanted him locked up, why vote for SJB and chase after MR. Puthano’s little “business ventures” instead? Seems like a solid strategy.

    And since you didn’t vote for NPP, why are you still holding on to hope that MR. President is somehow gonna save the day? Is this part of the master plan?


    Oh, and no worries, bro. I totally get it
    It must be tough not getting the system that’s been spoiled for everyone but you.
    Just have a little cry, like a baby, and hang tight. You’ve got another 58 months to keep shedding those tears.
    🤣
    🤣🤣🤣🥱🥱🥱🥱🥱🥱🤪🤪🤪🤪🤪🤪🤪
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ලොකු අකුරු, කුනුහරුප = කෙදිරිය 😅😅

    #අනුරයිහරිනියි
    #හදුනුයිකාන්තයි
    #විජිතයිසමන්තයි
    NPP avatar dagena kade giye owata neda
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    Oh wow, how shocking that it wasn’t Jeppa who waited until Arjun Mahendran got arrested. I mean, what a plot twist!
    So, do you think Arjun Mahendran should be arrested? (Yes/No)
    yes , if he is guilty..
    And hey, if you really wanted him locked up, why vote for SJB and chase after MR. Puthano’s little “business ventures” instead? Seems like a solid strategy.
    as i remember it was a presidential election, not a poll for wether or not to arrest the Banku Hora.....
    also there's no link between voting for AKD and arresting Arjun Mahendran. only those who lived in fantasy during the election time might have thought so..But I always knwe he was just a Kaiwaru Nayaka. 🥱


    ps : Btw, who told you that I voted for Puthano ?
    And since you didn’t vote for NPP, why are you still holding on to hope that MR. President is somehow gonna save the day? Is this part of the master plan?
    I'm not holding any hope on him, just enjoying trolling Fantasy Jebbayiyo
     
    Last edited:
    • Like
    Reactions: SLK_sri