බැදුම්කර වංචා චෝදනාවෙන් එජාපය නිදහස්..
මහ බැංකුවේ බැදුම්කර අක්රමිකතා සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවලින් එක්සත් ජාතික පක්ෂය නිදහස් වී ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ මහ බැංකු බැදුම්කර සිදුවීම් සම්බන්දයෙන් පරීක්ෂණ කල ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාවන් එක්සත් ජාතික පක්ෂ නිදහස් කර ඇති බවයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප්රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

horage ammagen pena aseema.