බැදුම්කර වංචා චෝදනාවෙන් එජාපය නිදහස්..

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බැදුම්කර වංචා චෝදනාවෙන් එජාපය නිදහස්..

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවලින් එක්සත් ජාතික පක්‍ෂය නිදහස් වී ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ මහ බැංකු බැදුම්කර සිදුවීම් සම්බන්දයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාවන් එක්සත් ජාතික පක්‍ෂ නිදහස් කර ඇති බවයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
 
  • Like
Reactions: Oli_Vili

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවලින් එක්සත් ජාතික පක්‍ෂය නිදහස් වී ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
    ඇමතිවරයා පෙන්වා දෙන්නේ මහ බැංකු බැදුම්කර සිදුවීම් සම්බන්දයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාවන් එක්සත් ජාතික පක්‍ෂ නිදහස් කර ඇති බවයි.
    ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවලින් එක්සත් ජාතික පක්‍ෂය නිදහස් වී ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
    ඇමතිවරයා පෙන්වා දෙන්නේ මහ බැංකු බැදුම්කර සිදුවීම් සම්බන්දයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාවන් එක්සත් ජාතික පක්‍ෂ නිදහස් කර ඇති බවයි.
    ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවලින් එක්සත් ජාතික පක්‍ෂය නිදහස් වී ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

    lol031.gif

    වෙන්න ඇති ඒත් පක්ෂ සාමාජිකයන්ට තියන චෝදනා එහෙමමයි මම හිතන්නෙ...
    ඒ ගැන ඇමතිතුමා මොකුත් කියල නැත්තෙ ඒකයි. මීට පස්සෙ පක්ෂය ගාවගන්නෙ නැතුව පුද්ගල නාමයෙන් පමණක් අමතන්න කියන කතාවක්නේ ඔය කියන්නෙ...

    අර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ අනිත් එක...
    ඒකට සම්බන්ධයැයි චෝදනා ලබපු අය හිරේ... ඉන්දෙද්දිත්
    ඇමතිවරු කියනව රැස්වීම් වල එහෙම දෙයක් නෑ කියල. එහෙම කුමන්ත්‍රණයක් නෑ කියල
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්දයෙන් එල්ල වූ චෝදනාවලින් එක්සත් ජාතික පක්‍ෂය නිදහස් වී ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
    ඇමතිවරයා පෙන්වා දෙන්නේ මහ බැංකු බැදුම්කර සිදුවීම් සම්බන්දයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ වාර්තාවන් එක්සත් ජාතික පක්‍ෂ නිදහස් කර ඇති බවයි.
    ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.[/B]

    දැන් කරන්න ඔනේ බල්ල නෙවෙයි නට්ට ව්නුවේ, නකුට්ටම හිතිල වැනුනේ වගේ මුග්ධ තර්ක මෙතන සමාජගතකරන එක නෙවෙයි.මිනිස්සුන්ට එජාපයද රනිල්ද වජිරද ඒක කලේ කියන එක අදාල නෑ.

    චෝදනාවක් එද්දී ඒක කිරලා මැනලා එන්නෑ, තමුන් නිර්දෝශීභාවය පෙන්නුවානම් හරිනේ.ඒකද කලේ
    මොලේ කලදක්වත් මේ ගොබ්බ වහල්ලුන්ට තිබ්බනම් යුඇන්පී මේවගේ මේවා වුස්සගෙන ඇවිත් මෙතන දන්නෑ.මම හිතන්නේ හවස ටොයිලට් හෝදනවා කියලා කරන්න ඇත්තේ මේක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

    tenor.gif
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    giphy.webp