බැදුම්කර_මගඩිය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    ඉතිං එක තමයි උබට රනිල් වැඩ්ඩ වගේ පෙනුනට ලංකාවෙ අනික් මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ.
    වැඩ්ඩො ටික තමයි මේ රටේ මිනිස්සු IMF එකෙන් දෙන ඒවා ඉහ මුදුනින් පිලි අරගෙන කොච්චර tax වැඩි කරත් කටයි පුකයි වහගෙන ගෙවපු and බසිලයි කබ්රාලයි පුකේ අරිනකොට උත්ගොෂණ කරල එලෝලා දාපු. රනිල වැඩර් නිසාද බන් ජීවිතේට ජානාධිපති වාරණයක් දිනාගන්න බැරුව රීල රීල පින් ජානාධිපති පට්ටමක් අරන්. පක්ෂේත් දෙකට කඩල සජියව නන්නත්තාර කරලා nuke කරලා ගෙදර යන්න හදන්නෙ ? අවුරුදු පනහක් විතර කාලකන්නි එක්ක deal දදා රට බංකොලොත් කරපු එකා උබට වැඩර් කෙනෙක් වගේ පෙන්න නම් උගෙන් හෙන කුට්ටියක් එන්න ඕන. මට නම් මොකෙක් ආවත් කිසිම වාසියක් නෑ.

    රනිල වැඩ්ඩා නිසා නේන්නම් උඹලගේ අනුරත් රනිල්ගේ අැඟේ ඵල්ලිලා හිටියේ 2010😹

    ranill-anura-ap-colombotelegraph.gif


    මොකටද හිත රිදුනේ.

    ජෙප්පෙක් කිව්වට..උඹ ජෙප්පෙක්නේ😹😹
    ------ Post added on Aug 21, 2024 at 7:21 PM
     
    • Haha
    Reactions: sachith19920726

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    Political campaign වලට ඔහොම සිඟිති ආතල් දෙන්න එපා යකෝ. 🤭 🤭

    උඹනේ සිඟිති අාතල් දෙන්නේ පූටින්ට බැණ බැණ අනුරට කඩේ යනවා..😹😹😹
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ඒ කියන්නේ දැන් උඹල අනුරට කඩේ යන ඵක හරි බුද්ධිමත් තීරණයක් කියලනේ..බලමු බලමු උෟ දින්නට පස්සේ උඹල මේකේ ඉඳියිද කියලා😹

    කවුද බන් බුද්දිමත් තීරණයක් කිව්වෙ.අනිත් උන්ට රෙද්දක් ඇඳන් දෙන්න බෑනෙ :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    කවුද බන් බුද්දිමත් තීරණයක් කිව්වෙ.අනිත් උන්ට රෙද්දක් ඇඳන් දෙන්න බෑනෙ :lol:

    අනුරට රෙදි අැඳන් දීල බලමු පුටේ වෙන දේ..උඹව ලිස්ට් ඵකේ උඩ්න්ම දාගෙන ඉන්නේ.තැරි ජෙප්පා 😹😹
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹනේ සිඟිති අාතල් දෙන්නේ පූටින්ට බැණ බැණ අනුරට කඩේ යනවා..😹😹😹
    පුටින් & අනුර අතර සම්බන්ධය කියපන් මුලින්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    අනුරට රෙදි අැඳන් දීල බලමු පුටේ වෙන දේ..උඹව ලිස්ට් ඵකේ උඩ්න්ම දාගෙන ඉන්නේ.තැරි ජෙප්පා 😹😹

    ජෙප්පො හොඳ නැත්නම් කාටද දෙන්න ඕනෙ ?? කියපන්කො...
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බලමු බලමු :lol:
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
     
    • Haha
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    නෑ අපිටත් හිතෙනවා 😹😹

    ඉතිං??😼😼😼

    අපි ස්වාධීනයි වහල් කොමි ජෙප්පෝ..ලකුණ ගෑස් සිලින්ඩරේ..😹😹