බැන්දට පස්සෙ දවසෙ ඉදන් ජීවිතේ වෙනස් වෙච්ච විදිය

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    බැන්දට පස්සෙ දවසෙ දැනුනෙ කොහොමද ජීවිතේ වෙනස් උනේ කොහොමද
     
    • Like
    Reactions: lakshitha2011

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    redi hodanna , laymyi balanna ready wenna , bill pay on time , high work load to earn more , shopping shopping shopping

    gani ge outing cost, gani ge cloths cost , housing loan etc....

    by the way i'm not married , but can guess with loads of experience of others :lol:

    හොඳට මත්වුණ බඹර පැටික්කා :lol: :rofl:
    බැන්දට පස්සෙ දවසෙ දැනුනෙ කොහොමද ජීවිතේ වෙනස් උනේ කොහොමද
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මගෙ මල්ලිව හරියටම තේරුම් ගත්තෙ මම බැන්දට පස්සෙ. ඌ කලින් උපාසකයා වගේ ඉදලා දැන් තමයි කට ඇරලා තියෙන්නෙ. ඒත් මට මගේ වයිෆ්ට අහිතක් කරන්න බෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,563
    113
    මම මගෙ මල්ලිව හරියටම තේරුම් ගත්තෙ මම බැන්දට පස්සෙ. ඌ කලින් උපාසකයා වගේ ඉදලා දැන් තමයි කට ඇරලා තියෙන්නෙ. ඒත් මට මගේ වයිෆ්ට අහිතක් කරන්න බෑ.
    ඒ කිවුවෙ මල්ලිට වටේ යන්න ඕනෙ කියනවද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,574
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මගෙ මල්ලිව හරියටම තේරුම් ගත්තෙ මම බැන්දට පස්සෙ. ඌ කලින් උපාසකයා වගේ ඉදලා දැන් තමයි කට ඇරලා තියෙන්නෙ. ඒත් මට මගේ වයිෆ්ට අහිතක් කරන්න බෑ.
    තේරුනේ නෑ බන් ඒ කිව්ව අපබ්‍රන්සේ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,574
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ සිංහල මෙගා නාට්ටයක් කරපන්කෝ මචං
    ඒ පොඩ්ඩ ක්ලියර් කර ගන්න සෑහෙන්න වටයක් යන්න උනා
    උඹ හරියටම සෙට් වෙන්නේ මෙගා නාට්ට අධ්‍යක්ෂණයට. කුතුහලේ ප්‍රෝ මැක්ස්
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    xpnrrr.gif
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    නිදහස ටිකක් අඩුයි.වැඩ වැඩියි.වගකීම් වැඩියි.මේ හැමදෙයක්ම එක්ක බබයි වයිෆුය් එක්ක ඉන්න එක තරම් සතුටක් මට වෙන නෑ මචන්.
    නිදහස ටිකක් අඩුයි නොවෙයි, උදේ නැගිටලා ඇඳෙන් බහිනකොටම නිදහසෙන් බාගයකටම කෙලවෙලා. තනිකඩ කාලේ, ඇඳේ ඕනෑ පැත්තකින් බහින්න තිබුන නිදහස බැන්දට පස්සේ 50% කින් අඩු උනා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    මට නම් නිදහස වැඩි වුණා. කයිය ගගහා ඉන්න දැන් බාර් ගානේ යන්න ඕනේ නෑ .
     
    • Like
    Reactions: lakshitha2011