බැන්දට පස්සෙ දවසෙ ඉදන් ජීවිතේ වෙනස් වෙච්ච විදිය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,012
    153,061
    113
    හරිම ජොලියෙන් ඉන්නෙ. :yes: :cool:

    terminator-thumbs-up-meme-arnold-schwarzenegger-i-ll-be-back-b5990cabddbc225a3cc40c638b175b3f.jpg
    WQbyiOA.png
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,566
    6,065
    113
    nidahasa man hithanne nah..apey thiyana gobba purudu bandata passe karan yanna bah ne.. sunday ful ninda danna bah.. :) maha loku wenasakuth nah ithin... mey serama depend wenne partner ge hatiyata thama.... wali nam samanya deyak wenawa.. apey ammala wage wandha gena inne nah dan kale ganu.. so apey thathalta thibba wage loku bakthiyak balaporhthu wenna bah... :D :D other than that kiyanna maha loku wenasak aththe ma na.. :)
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    අඩේ සිංහල මෙගා නාට්ටයක් කරපන්කෝ මචං
    ඒ පොඩ්ඩ ක්ලියර් කර ගන්න සෑහෙන්න වටයක් යන්න උනා
    උඹ හරියටම සෙට් වෙන්නේ මෙගා නාට්ට අධ්‍යක්ෂණයට. කුතුහලේ ප්‍රෝ මැක්ස්
    :D :D :D :D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    මම මගෙ මල්ලිව හරියටම තේරුම් ගත්තෙ මම බැන්දට පස්සෙ. ඌ කලින් උපාසකයා වගේ ඉදලා දැන් තමයි කට ඇරලා තියෙන්නෙ. ඒත් මට මගේ වයිෆ්ට අහිතක් කරන්න බෑ.
    එතකොට වයිෆ්ට් අහිතක් කරන්න බෑ කිව්වේ? මල්ලිට හැමදාම හිල්ටන් යන්න බෑ ගලධාරි යන්නත් ඕන කියනවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    නිදහස ටිකක් අඩුයි නොවෙයි, උදේ නැගිටලා ඇඳෙන් බහිනකොටම නිදහසෙන් බාගයකටම කෙලවෙලා. තනිකඩ කාලේ, ඇඳේ ඕනෑ පැත්තකින් බහින්න තිබුන නිදහස බැන්දට පස්සේ 50% කින් අඩු උනා.
    මගෙනන් කොහොමත් එක පැත්තකින් බිත්තිය බන් :D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    මගෙනන් කොහොමත් එක පැත්තකින් බිත්තිය බන් :D
    බිත්තිය පැත්ත දෙන්න ඕනලු බන් බැන්දට පස්සෙ ගෑනිට. ඒකයි මාත් මේ බඳින්නෙ නැතුව ඉන්නෙ. 🥲
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,061
    113
    Ammatasiri kolla badala inne ne 🤔
    සැපේ බ්‍රෝ ඉන්නේ, සැපේ. 🥴

    ඒ තාම තනිකඩ හින්දා. බදින්න මහා කම්මැලිකමක් දැනෙනවා. ඒ හින්දා ඉතුරු ටිකෙත් තනිකඩව ඉන්නවා. No wife, No kids, No worry :yes::rolleyes:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    මම නම් බැදල නෑ යාලුවෙක් කියපු කතාවක් කියන්නම්.

    ඒ දවස් වල කෑල්ල ස්ටෑන්ඩ් එකෙන් ත්‍රීවීල් එකක දාගෙන පොලීසිය පාස් කරන්නත් කලින් කෙලින් වෙලා රූම් එකට යනකන්ම. ඕක නිසා මන් හිතුවෙ බැන්දම මුලු දවසෙම මේක කෙලින් කරන් ඉන්න වෙයි කියල ඒත් බැන්දම තමයි යකෝ තේරුනේ ගෙදර හාල් ටික නෑ පොල් ටික නෑ කියද්දි නැගපු එකත් බහිනවා. " 🤣🤣🤣🤣🤣
    (පොලීසිය ස්ටෑන්ඩ් එකට කිට්ටුවම තියෙන්නෙ ඒකයි පොලිස් කේස් එකක් නෙමෙයි. )
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සැපේ බ්‍රෝ ඉන්නේ, සැපේ. 🥴

    ඒ තාම තනිකඩ හින්දා. බදින්න මහා කම්මැලිකමක් දැනෙනවා. ඒ හින්දා ඉතුරු ටිකෙත් තනිකඩව ඉන්නවා. No wife, No kids, No worry :yes::rolleyes:
    Then what about ජිඟාන්...🥴🥴🥴
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    සැපේ බ්‍රෝ ඉන්නේ, සැපේ. 🥴

    ඒ තාම තනිකඩ හින්දා. බදින්න මහා කම්මැලිකමක් දැනෙනවා. ඒ හින්දා ඉතුරු ටිකෙත් තනිකඩව ඉන්නවා. No wife, No kids, No worry :yes::rolleyes:

    Ehema hithanna epa bro. Badapan. 👍👍👍. Oya kiwwata balamuko issarahata.
     
    • Sad
    Reactions: Stimulus mind

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    බැදීමක් කියන්නේ නිදහස අඩුවෙනවා... වගකීම් වැඩිවෙනවා.
    බහුතරය සල්ලි ගෙවල්වලට දුන්නත් තාත්තා සහෝදර්‍යෝ ඉන්නකොට වගකීම් අඩුයී.
    ලමයි එනකොට තවත් බැදීම්... තවත් නිදහස අඩුයි වගකීම් වැඩියී. ඒකතම
    බන් ජීවිතේ..තේරුම් ගත්තොත් ගොඩ