Na mata penne app ekai scanner ekai anuwa pennana widi wenas wage.Ithin enna epai. ECU eken dena readings thama display karanne. Display karana widiha thama wenas wenne.
Eg:
Na mata penne app ekai scanner ekai anuwa pennana widi wenas wage.Ithin enna epai. ECU eken dena readings thama display karanne. Display karana widiha thama wenas wenne.
Meke un udau karai oya baya nathuwa innako...
@hichchiputha help please
අපෝ ඔක්කොම ඕනනෙ..Monawada prashna?

වැඩිය hopes තියාගන්න එපා. ඕක වැඩි කල් තියෙන්නේ නෑ. මැරි කරත් ඔහේ ජීවත් වෙන්න වෙන්නේ. කොල්ලත් active එකෙක් නෙමෙයි වගේ මට පේන්නේ
එයාගෙ අඩු පාඩු නෑ මට බය මගෙන් අඩුවක් වෙයිද කියලා..anunge prashna thamanta adala wenne kohomada?
thamange sathuta thiyenne thaman athe..
oyage sathuta oyage husbandta wath denna ba, eka thiranaya wenne oya hithana pathana de anuwa..
husband oyata diamond walin geyak hadala dunnath oya eke adu paadu dakinawa nam ithin prashn thama..
Anyway, Congratulations....!
මෙතැන ඕවා කියන්න බෑ බෑමයි...බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()
තාම virgin. අවුරුදු 8ම එයා abroad. ආවම ඉතින්..Sex පැත්ත කොහොමද. අවුරුදු 8ක් ඉදලත් තාම virgin නම් ලොකු කේස් එකක්
දැනට නෑ.. වෙන කට්ටිය කියන ඒවා එක්ක ඉස්සරහ ගැන මතක් වෙද්දි බය හිතෙනවා මට මොනවා වෙයිද දන්නෑ කියලා.. ලෙඩක්ද මන්දා.ehenam bayawenna deyak na ne

අනේ ගේෂි අක්කේ.. මොළයක් තියෙනව නම් හිතලා බලන්න. ඔයා සිදුහත් බැන්ඳත්, ප්‍රශ්න නැති වෙන්නේ නෑ. අනික මිනිස්සු වෙනස් වෙනවා ඒක ලෝක සත්‍යක්. ඔයාටත් පොදුයි. ඔයා බඳින්න ඉන්න කෙනාටත් පොදුයි. හැමදාම එක වගේ ඉඳියි කියලා හිතනව ද. බැන්ඳට පස්සේ තමයි අඩුපාඩු පේන්නේ, කේන්තියන්නේ. ඕක තමයි ලෝක ස්වභාවේ. ඒක වෙනස් කරන්න බෑ. ඔයාට perfect වෙන්නත් බෑ. එයාට perfect වෙන්නත් බෑ. mee movie eke wage thamayi.
එයා කියන්නෙත් ඕවම තමයි..Issara mamath wife job ekakata yanawata kamathi une naha. oya tharuna kello wayasaka gaanu ekka office wala set unahama ibema amuthu culture ekakata hadenawa. gossiping, partner manipulation etc. mata ona une wifewa baby girl widihata thiyanna. eth wife office ekata giya, eya ehe inna widiha, hasirena hati aye gedara aran awe naha. e nisa mata ekata happy. ehema ara ammandi gathi thibbath mata ewa danna awe naha. e nisa mata awulak naa.
marry karata passe ammalagen ain wela denna wenama inna. thats all. prashna 99%kma enne oya ekata pawul kanna giyahama.
Experience from 11 years love affair + 5 year marriage.
මෙන්න මේක ඇර අනිත් ඔක්කොම අවුලක් නෑ..Anith eka piriminta divas ne genu monada hithanne kiyala denenna, oya hithana de mihihata hithila karanne ne oyata monava hari one nam kelinma uth ekka kiyanna.

eyage adu paadu na kiyanne, danatamath oya gena hoda awabodayakin innawa kiyana ekane...එයාගෙ අඩු පාඩු නෑ මට බය මගෙන් අඩුවක් වෙයිද කියලා..
Mehema scene ekak tiyenawa. Affair ekak tiyan innawata wada marry karala ekata innakota adupadu nogelapeem penawa. Ewata face karalama thama solutions hoyaganna oneඑයාගෙ අඩු පාඩු නෑ මට බය මගෙන් අඩුවක් වෙයිද කියලා..
Yeah. This is true..Not only you love but have some respect about him. Isn't it?![]()

ChatGPT answer එකක් වගේ..එමි්මී දන්නවා නියම තැන සිංහළුන්ගේ උපරිම සලකුණු නිකුත් වෙන. ජාතියක් විදියට අපි සදාකාලික දේවල් හෙව්වා ඒක අද එමිමී එළකිරි විශ්ව ගම්මානයේ මුළු ජාතියටම පසක් කර දුන්නා. එමිමී ගෙන් රටට ජාතියට කිසි ප්‍රයෝජනයක් නැතත් අපි ඔහුගෙන් වෙනස් නොවන හැගීම් බලාපොරොත්තු වන්නේ කුමක් නිසාද?
හැම දේටම වැඩිය වටින්නේ අවබෝධය සහ එකිනෙකා කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය. මේ ටික නැතුව බැන්දට වැඩක් නෑ. බැඳලා වටේ යන්නෙත් සමහරු මේවා නැති නිසා තමයි.බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()
Balala danna katu thread eke. Ara ahinsaki ge thread eka hijack wenawaNa mata penne app ekai scanner ekai anuwa pennana widi wenas wage.
Eg:
![]()
![]()