බැන්දට පස්සෙ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    Ithin enna epai. ECU eken dena readings thama display karanne. Display karana widiha thama wenas wenne.
    Na mata penne app ekai scanner ekai anuwa pennana widi wenas wage.

    Eg:

    k9A5Gpoh.jpeg


    DSJ982Eh.jpeg
     
    • Wow
    Reactions: Geshi95
    Monawada prashna?
    අපෝ ඔක්කොම ඕනනෙ.. :rolleyes:
    වැඩිය hopes තියාගන්න එපා. ඕක වැඩි කල් තියෙන්නේ නෑ. මැරි කරත් ඔහේ ජීවත් වෙන්න වෙන්නේ. කොල්ලත් active එකෙක් නෙමෙයි වගේ මට පේන්නේ
    😂😂😂
     
    anunge prashna thamanta adala wenne kohomada?

    thamange sathuta thiyenne thaman athe..

    oyage sathuta oyage husbandta wath denna ba, eka thiranaya wenne oya hithana pathana de anuwa..
    husband oyata diamond walin geyak hadala dunnath oya eke adu paadu dakinawa nam ithin prashn thama..

    Anyway, Congratulations....!
    එයාගෙ අඩු පාඩු නෑ මට බය මගෙන් අඩුවක් වෙයිද කියලා..
     
    • Like
    Reactions: Naughtykolla48

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    මෙතැන ඕවා කියන්න බෑ බෑමයි... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Geshi95
    Sex පැත්ත කොහොමද. අවුරුදු 8ක් ඉදලත් තාම virgin නම් ලොකු කේස් එකක්
    තාම virgin. අවුරුදු 8ම එයා abroad. ආවම ඉතින්..

    😍😍😍
    ------ Post added on Jan 10, 2024 at 3:29 PM

    ehenam bayawenna deyak na ne
    දැනට නෑ.. වෙන කට්ටිය කියන ඒවා එක්ක ඉස්සරහ ගැන මතක් වෙද්දි බය හිතෙනවා මට මොනවා වෙයිද දන්නෑ කියලා.. ලෙඩක්ද මන්දා. :rolleyes:
    ------ Post added on Jan 10, 2024 at 3:31 PM

    අනේ ගේෂි අක්කේ.. මොළයක් තියෙනව නම් හිතලා බලන්න. ඔයා සිදුහත් බැන්ඳත්, ප්‍රශ්න නැති වෙන්නේ නෑ. අනික මිනිස්සු වෙනස් වෙනවා ඒක ලෝක සත්‍යක්. ඔයාටත් පොදුයි. ඔයා බඳින්න ඉන්න කෙනාටත් පොදුයි. හැමදාම එක වගේ ඉඳියි කියලා හිතනව ද. බැන්ඳට පස්සේ තමයි අඩුපාඩු පේන්නේ, කේන්තියන්නේ. ඕක තමයි ලෝක ස්වභාවේ. ඒක වෙනස් කරන්න බෑ. ඔයාට perfect වෙන්නත් බෑ. එයාට perfect වෙන්නත් බෑ. mee movie eke wage thamayi.


    හ්ම්ම්.. ☹️
    ------ Post added on Jan 10, 2024 at 3:32 PM

    Issara mamath wife job ekakata yanawata kamathi une naha. oya tharuna kello wayasaka gaanu ekka office wala set unahama ibema amuthu culture ekakata hadenawa. gossiping, partner manipulation etc. mata ona une wifewa baby girl widihata thiyanna. eth wife office ekata giya, eya ehe inna widiha, hasirena hati aye gedara aran awe naha. e nisa mata ekata happy. ehema ara ammandi gathi thibbath mata ewa danna awe naha. e nisa mata awulak naa.

    marry karata passe ammalagen ain wela denna wenama inna. thats all. prashna 99%kma enne oya ekata pawul kanna giyahama.

    Experience from 11 years love affair + 5 year marriage.
    එයා කියන්නෙත් ඕවම තමයි.. 😮 මම සමහර යාළුවො එක්ක කතා කරනවටවත් කැමති නෑ ඔලුවට විශබීජ දානවා කියලා. ඒක නම් ඇත්ත. 😤
    ------ Post added on Jan 10, 2024 at 3:35 PM

    Anith eka piriminta divas ne genu monada hithanne kiyala denenna, oya hithana de mihihata hithila karanne ne oyata monava hari one nam kelinma uth ekka kiyanna.
    මෙන්න මේක ඇර අනිත් ඔක්කොම අවුලක් නෑ.. :(
    ------ Post added on Jan 10, 2024 at 3:38 PM
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    එයාගෙ අඩු පාඩු නෑ මට බය මගෙන් අඩුවක් වෙයිද කියලා..
    eyage adu paadu na kiyanne, danatamath oya gena hoda awabodayakin innawa kiyana ekane...
    ithin mokatada baya wenne..

    kelima ahuwa nam harine mage thiyena adu paadu monawada kiyala..
    ai ehema ahanne ahiwoth kiyanna - mata oyata hoda sahakaariyek wenna ona, e hinda puluwan tharam adu paadu hada ganna uthsaha karanawa kiyala..
    samahara wita oyage kisima adu paaduwak na kiyalath kiyai..
    kohoma unath ena prashna wisada ganna nam dennata denna katha karanna one, ekineka therum ganna ona..

    nikan inna eke mekath kiyawalama balanna..
    https://elakiri.com/threads/සාරා.2129525/
     
    • Love
    Reactions: Geshi95

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එයාගෙ අඩු පාඩු නෑ මට බය මගෙන් අඩුවක් වෙයිද කියලා..
    Mehema scene ekak tiyenawa. Affair ekak tiyan innawata wada marry karala ekata innakota adupadu nogelapeem penawa. Ewata face karalama thama solutions hoyaganna one 🤓 math awrudu ganak kello keepayk ekka love karala marry karanna kalnuth love karala thama bende. Den bedalath awrudu 6 witara eth welawakata therenne na 😂
     
    • Wow
    Reactions: Geshi95

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,390
    4,014
    113
    IMO,

    Husband wa anik aya ekka compare kranna epa.

    Godak un kiyanawa wage hama welema randu wena type kellek wenna epa.

    Yaluwo, demawpiyan gen wen karanna epa
     
    • Love
    Reactions: Geshi95
    Not only you love but have some respect about him. Isn't it? 🙂
    Yeah. This is true.. :love:

    එමි්මී දන්නවා නියම තැන සිංහළුන්ගේ උපරිම සලකුණු නිකුත් වෙන. ජාතියක් විදියට අපි සදාකාලික දේවල් හෙව්වා ඒක අද එමිමී එළකිරි විශ්ව ගම්මානයේ මුළු ජාතියටම පසක් කර දුන්නා. එමිමී ගෙන් රටට ජාතියට කිසි ප්‍රයෝජනයක් නැතත් අපි ඔහුගෙන් වෙනස් නොවන හැගීම් බලාපොරොත්තු වන්නේ කුමක් නිසාද?
    ChatGPT answer එකක් වගේ.. 😂
    ------ Post added on Jan 10, 2024 at 3:49 PM
     
    • Like
    Reactions: kevin_levin

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    හැම දේටම වැඩිය වටින්නේ අවබෝධය සහ එකිනෙකා කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය. මේ ටික නැතුව බැන්දට වැඩක්‌ නෑ. බැඳලා වටේ යන්නෙත් සමහරු මේවා නැති නිසා තමයි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචං @Geshi95

    තාම virgin. අවුරුදු 8ම එයා abroad. ආවම ඉතින්..

    උඹගෙ නංගිට ඇඩ්වයිස් කරපන් රට ඉඳල අවුරුදු අටක් නෙමෙයි, මෙහෙ එකටම අවුරුදු අටක් ලව් කරපු උනුත් බැන්ඳට පස්සෙ වලි යනව කියල. :ROFLMAO:
     
    • Sad
    Reactions: Geshi95