බැන්දට පස්සෙ

eyage adu paadu na kiyanne, danatamath oya gena hoda awabodayakin innawa kiyana ekane...
ithin mokatada baya wenne..

kelima ahuwa nam harine mage thiyena adu paadu monawada kiyala..
ai ehema ahanne ahiwoth kiyanna - mata oyata hoda sahakaariyek wenna ona, e hinda puluwan tharam adu paadu hada ganna uthsaha karanawa kiyala..
samahara wita oyage kisima adu paaduwak na kiyalath kiyai..
kohoma unath ena prashna wisada ganna nam dennata denna katha karanna one, ekineka therum ganna ona..

nikan inna eke mekath kiyawalama balanna..
https://elakiri.com/threads/සාරා.2129525/
එහෙම තමයි කියන්නෙ.. එයාට හැමදේම විහිළු. 🥴
 
  • Like
Reactions: Naughtykolla48

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කසාද ජිවිතේ අවුල් යන්න හේතුවක් විදිය ගොඩක් දැකල තියෙනවා වටේ ඉන්න (අම්මා , තාත්තාත් ඇතුළුව ) උන්ගේ උපදෙස් අහන එක. අම්මෝ කනට ඇහිලා තියෙනවා දෙන උපදෙස් .
     
    • Sad
    Reactions: Geshi95

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මචං @Geshi95

    තාම virgin. අවුරුදු 8ම එයා abroad. ආවම ඉතින්..

    උඹගෙ නංගිට ඇඩ්වයිස් කරපන් රට ඉඳල අවුරුදු අටක් නෙමෙයි, මෙහෙ එකටම අවුරුදු අටක් ලව් කරපු උනුත් බැන්ඳට පස්සෙ වලි යනව කියල. :ROFLMAO:
    💯 * 💯 true 😂


    Bedala awrudu 3, 4 kata passe 😂
    ------ Post added on Jan 10, 2024 at 4:06 PM
     
    • Sad
    Reactions: Geshi95
    ithin ehenam baya wenna deyak nahane...
    මට බය හිතෙනවා වෙලාවකට. දැන් හිතෙනවා මේ ත්‍රෙඩ් එක දැම්ම එකත් අපරාදෙ කියලා. තාම ප්‍රශ්නයක් ආවෙ නෑනෙ.. යාලුවො එක්ක කතා කරන එක අඩු කරලා නිදහසේ ඉන්නවා. එතකොට හිත නිදහස්නෙ.. තෑන්ක්ස් ඩියර්.
     
    • Love
    Reactions: Naughtykolla48

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    406782751_1169588347533401_2903176143629493949_n.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැමෝටම තෑන්ක්ස් :love: ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.
    ඔයා cupiriy නෙ. (y)
     
    • Love
    Reactions: Geshi95

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කසාද ජිවිතේ අවුල් යන්න හේතුවක් විදිය ගොඩක් දැකල තියෙනවා වටේ ඉන්න (අම්මා , තාත්තාත් ඇතුළුව ) උන්ගේ උපදෙස් අහන එක. අම්මෝ කනට ඇහිලා තියෙනවා දෙන උපදෙස් .
    💯💯💯💯💯💯