බැන්දට පස්සේ ළමයෙක් හදන්න ඕනේ වුනාම සෙක්ස් කරන්නේ ළමයෙක් හදන එක ගැන හිතාගෙන විතරද බන්? ෆන් එකට නෙමෙයිද?
අපේ අයියා කෙනෙක්ට ළමයි නෑ. එයාලා සිංහල බෙහෙත් කරනවා. සරු දවස්වල එකතු වෙන්න කියලා කියලා තියෙන්නේ. ඉතින් බන් එහෙම හිතාගෙන සෙක්ස් කරන්න පුලුවන්ද? නිකන් යන්ත්‍ර වගේනේ.