දැන් මේ මහබැංකුවේ බැඳුම්කර සිද්දියක් අල්ලගෙන හැමෝම උඩ පනිනවා. අපි කිසිම කෙනෙක්ට මම හිතන්නේ මේක ගැන තාම තේරුමක් නෑ. ඊයේ දෙරණේ ගිය අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ මේක ගැන තේරුම් කරා. සුජීව කියන එක පිළිගන්නේ නැත්තන් අර හිටපු මහබැංකුවේ සහකාර අධ්‍යක්ෂක කියන මේ කතාව අහන්න. බයියෝ බලන්නේ මේ සිද්දයට පෙර උන හොර මගඩිය වහගන්න තමයි උන් කෑගහන්නේ. පිළිගන්න නොගන්න එක බලන අයට බාරයි.

