බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    තමන්ට වඩා වයසින් වැඩි කෙල්ලෙක්ව බදින්න කලින් දෙපාරක් හිතන්න ,පස්සේ කාලෙක එය ඔයාව control කරන්න හදනවා (කොහොමත් ගෑනුන්ගෙ හැකර කටයි පණ්ඩිතකමයි උපතින්ම එනවනේ ), ඒ වගේම ළමයෙක් හම්බෞනට පස්සේ කෙල්ලගේ පෙනුම සෑහෙන්න අව්ල් යනවා (අම්මය් පුතය් වගේ පෙන්න ගන්නවා )එක නිසා ගෑනි උබව සැක කරනවා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ ට්යෙනවා
    ඔව් උබේ කතාවත් ඇත්ත බන් . තෑන්ක්ස්
    Depression wage awa
    :(
    අවුරුද්දක්වත් යාලුවෙක් විදිහට ආශ්‍රය කරල බලපන් ඉතින්...ඩොක්ටර් කෙල්ලෙක්නන් ටිකක් හරි වැදගත්කමක් ඇතිනෙ.
    :love:
    :cool:
    උබ හෙණ සල්ලිකාරයෙක් නම් කෙල්ල හේත්තුවක් දාන්න එනවා වෙන්නත් ඇති.
    ඒකිව ඇයි අරු අතෑරියෙ කැතයි ද?
    මොකක් හරි හේතුවක් ඇති.
    ඩොකියක් අතාරින්නෙ කවුද බං එහෙම
    නෑ මම හෙනම සාමාන්‍ය පව්ලක එකෙක්. මම ඒක කියලත් තියෙනවා
     
    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    මිනිස්සුන්ට තමයි වරදින්නේ, උඹට ආදරෙයි නම් පරිස්සම් කරනවා නම් කටුක අතීතය අමතක කරලා දාලා රැකගනින්, වැරදිත් හදාගෙන උබට හොද බිරිදක් වෙයි.. එදාට මට rep පාරක් දාපන්. මගේ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් උනා දැන් සුපිරියට ඉන්නවා.
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    තියන ප්‍රශ්න...කොහොමත් උඹ virgin කෙනෙක් නෙමෙයිනේ කෙල්ලගේ ඒවා හොයන්න..ඒ නිසා ඒවා බයිලා....
    මුලින්ම divorce වෙලා ඉන්න කියන්න..ඊට පස්සේ අදහස් ගලපෙනවානම් කොරගන්න එකයි තියෙන්නේ....
    ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි කියන එකනම් බයානක වාක්‍යක්....මොකද පස්සේ කාලෙක වලියක් ගියාම ඕක ගන්නවා අයුදයකට....
    උබ මන් ගැන දන්නේ නැහැ නේ බන් හරියට :P
    තෑන්ක්ස් බන් :love:
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    mama nam kiyanne kella honda nam...umba bandapan...parana ewa wak na...kella honest nam echcharai

    Asre karala balapan ban thawa tika kalayak. Ubata hithenawanan Ubata eki ekka jiwath wenna puluwan kiyala badapan, naththan nawaththapan. Me loke kauruth 100% hodath na match wenneth na, Badina un denna thama match karaganna one. Ka

    තෑන්ක්ස් :love:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අනේ මන්ද බන්...මම නම් කසාද බඳින වයසක නෑ...මම උනානම් ඕක බඳින්නේ නෑ...වෙන පොලුවල රස බලපු උන් වැඩක් නෑ කියල හිතෙන්නේ...:(
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    පුතා,
    උඹට දැන් වයස කීයද මම දන්නේ නෑ. හැබැයි 26ට වැඩි නම්, කලින් Sex Experience එකක් නැති කෙල්ලෙක් මේ සමාජේ හොයන්න ලැබෙන්නේ නෑ. හිටියත් උන් මෙලෝ රහක් නෑ.උන් එක්ක අඩුම තරමේ සෙක්ස්වත් හරියට කරගන්න බෑ.
    කසාදයක් ගැන හිතද්දී සෙක්ස් නෙවෙයි වැදගත්. දරුවන්ගේ අම්මා කෙනෙක් වෙන එක. උඹම හිතලා බලපන්. ඔය කෙල්ලකට උඹේ දරුවන්ගේ අම්මා වෙන්න තරම් වටිනවාද කියලා. කිසි කෙනෙක් උක්ලා නැති එකක් හොයාගත්තා කියමු. ඒකිගේ උඹට තියෙන එකම දේ කැඩිච්ච නැති පෙට්ටිය විතරයි.
    ඒක උඹට වටින්නේ ජීවිතේ එක සැරයයි.
    ඊට පස්සේ එන ප්‍රශ්නවලදි උඹට පෙට්ටියෙන් වැඩක් නෑ.
    ඒවාට මුහුණ දෙන්න ඕන සිද්ධිය තේරුම් අරගෙන ජීවිතේ ගේම ගහන ගෑණියෙක්.

    උඹ කියලා තියෙන දේවල් එක්ක අපිට අවසාන උත්තරයක් දෙන්න බෑ.
    නිදහසේ කල්පනා කරලා බලපන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ත්‍රෙඩ් බලපුවාම හිතෙන්නේ මිනිහෙක් ජිවිතේ ගන්න අමාරුම තීරණය විවාහය කියලා :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,601
    113
    මේ ත්‍රෙඩ් බලපුවාම හිතෙන්නේ මිනිහෙක් ජිවිතේ ගන්න අමාරුම තීරණය විවාහය කියලා :dull:

    Thats why
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    අනේ මන්ද බන්...මම නම් කසාද බඳින වයසක නෑ...මම උනානම් ඕක බඳින්නේ නෑ...වෙන පොලුවල රස බලපු උන් වැඩක් නෑ කියල හිතෙන්නේ...:(

    සමහර බැඳපු නැති කෙල්ලොත් ඉන්නවා බන් ඕන තරම් කොල්ලෝ එක්ක නටපු
    උන්නම් ඔහොම දෙයක් කියන්නෙවත් නැහැ වෙන එවුන් එක්ක
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    පුතා,
    උඹට දැන් වයස කීයද මම දන්නේ නෑ. හැබැයි 26ට වැඩි නම්, කලින් Sex Experience එකක් නැති කෙල්ලෙක් මේ සමාජේ හොයන්න ලැබෙන්නේ නෑ. හිටියත් උන් මෙලෝ රහක් නෑ.උන් එක්ක අඩුම තරමේ සෙක්ස්වත් හරියට කරගන්න බෑ.
    කසාදයක් ගැන හිතද්දී සෙක්ස් නෙවෙයි වැදගත්. දරුවන්ගේ අම්මා කෙනෙක් වෙන එක. උඹම හිතලා බලපන්. ඔය කෙල්ලකට උඹේ දරුවන්ගේ අම්මා වෙන්න තරම් වටිනවාද කියලා. කිසි කෙනෙක් උක්ලා නැති එකක් හොයාගත්තා කියමු. ඒකිගේ උඹට තියෙන එකම දේ කැඩිච්ච නැති පෙට්ටිය විතරයි.
    ඒක උඹට වටින්නේ ජීවිතේ එක සැරයයි.
    ඊට පස්සේ එන ප්‍රශ්නවලදි උඹට පෙට්ටියෙන් වැඩක් නෑ.
    ඒවාට මුහුණ දෙන්න ඕන සිද්ධිය තේරුම් අරගෙන ජීවිතේ ගේම ගහන ගෑණියෙක්.

    උඹ කියලා තියෙන දේවල් එක්ක අපිට අවසාන උත්තරයක් දෙන්න බෑ.
    නිදහසේ කල්පනා කරලා බලපන්.
    තෑන්ක්ස් බන්
    පට්ට වටිනවා :love:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    සමහර බැඳපු නැති කෙල්ලොත් ඉන්නවා බන් ඕන තරම් කොල්ලෝ එක්ක නටපු
    උන්නම් ඔහොම දෙයක් කියන්නෙවත් නැහැ වෙන එවුන් එක්ක

    ඉස්සෙල්ලම කියපන්කො උබ virgin ද? ඩොකී virgin ද?
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18

    ඉස්සෙල්ලම කියපන්කො උබ virgin ද? ඩොකී virgin ද?

    ඇයි බන් ඕක ඔච්චර හොයන්නේ :frown:
    මටනම් තේරෙන්නේ නැහැ
    හරි කොල්ලා virgin කෙල්ල එහෙම නැහැ
    දැන් උබ ඕක අනුවද උපදෙස් දෙන්නේ
    අනේ මන්දා ලංකාවේ මිනිස්සු
     
    • Like
    Reactions: catmax

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    උබ වැරදි තැනට ආවේ උපදෙස් ගන්න . මම නම් කියනෙන උබේ බ්‍රෙන් කෙමිස්ට්‍රියට වදින දෙයක් කරපන් මෙතන අයියල්ගේ උපදෙස් අහන් නැතුව . සීන් එකේ ඉන්නේ උබ , උබට දැනෙන දේ කරපන්. උබට අහන්න ඕනේ දේවල් කෙලින්ම අහපන් හිතේ කුකුසවල් තියාගන්නේ නැතුව එච්චරයි .
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උපදෙසක්

    ත්‍රෙඩ් එක මාර්ක් කරගන්නයි පොස්ට් එක දැම්මෙ..මේයාලගෙ රිප්ලයි බලන්න.....

    ඔය කෙල්ල හො වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගන්න එක ඔයාගෙ තිරනය..මොකද ඔයාට ඩිප්‍රෙශන් තියෙනවා කියලා ඔයාම කියනවා ඉතින්..ඔයාට ස්ට්‍රෙස් වැඩි වෙලා ඩිප්‍රෙශන් වැඩි වෙලා රංඩුවක් උනොත් කතාවක් ගියොත් වෙන දෙ ගැනත් පොඩ්ඩක් බලන්න..එයා ඔයාට සපොර්ට් එකක් දෙනවා ලු නෙ..එ මොනවාම උනත් හොදට හිතල ඔයා තිරනය කරන්න..ඔකට අනික් අයගෙ උපදෙස් මත දෙයක් කරලා වැඩක් නැ..