බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    පුතා,
    උඹට දැන් වයස කීයද මම දන්නේ නෑ. හැබැයි 26ට වැඩි නම්, කලින් Sex Experience එකක් නැති කෙල්ලෙක් මේ සමාජේ හොයන්න ලැබෙන්නේ නෑ. හිටියත් උන් මෙලෝ රහක් නෑ.උන් එක්ක අඩුම තරමේ සෙක්ස්වත් හරියට කරගන්න බෑ.
    කසාදයක් ගැන හිතද්දී සෙක්ස් නෙවෙයි වැදගත්. දරුවන්ගේ අම්මා කෙනෙක් වෙන එක. උඹම හිතලා බලපන්. ඔය කෙල්ලකට උඹේ දරුවන්ගේ අම්මා වෙන්න තරම් වටිනවාද කියලා. කිසි කෙනෙක් උක්ලා නැති එකක් හොයාගත්තා කියමු. ඒකිගේ උඹට තියෙන එකම දේ කැඩිච්ච නැති පෙට්ටිය විතරයි.
    ඒක උඹට වටින්නේ ජීවිතේ එක සැරයයි.
    ඊට පස්සේ එන ප්‍රශ්නවලදි උඹට පෙට්ටියෙන් වැඩක් නෑ.
    ඒවාට මුහුණ දෙන්න ඕන සිද්ධිය තේරුම් අරගෙන ජීවිතේ ගේම ගහන ගෑණියෙක්.

    උඹ කියලා තියෙන දේවල් එක්ක අපිට අවසාන උත්තරයක් දෙන්න බෑ.
    නිදහසේ කල්පනා කරලා බලපන්.

    :yes::yes::yes:
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Uba oya hithana tharam oya kellta prashnayk na mata hithenw widiyta.... uba overthinking oya kella gana...

    anika kellonta ikmnta hitha hadagnna puluwm , pirimita wada...

    uba issellma ube oya depression hoda kra ganin. kella udaw krnawanm ee help eka arn saneepa weyan...

    anukampwata kello badinna yanna epa .. passe ubamai amaruwe watenne... puluwnnm thawa unwa asharaya karala, katha baha krala blapn...
     
    • Like
    Reactions: bladeable

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mehemai oya kella nitharama eyage parana kolla gena katha karanawada? ehemanam ekita uwa amathaka karanna ona naha.. ehema kelleknam badinna yanna epa machan..
    eth kellata eyage history eka amathaka karala ubath ekka sathutin katha karanna puluwan nam witharak oya wade gena hithapan
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    age difference eketh echchara awul naa....1 year nisa.
    ubata full fit nam ithin karapan
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ane ban set wenne nathi kiyapu doctor kalla mata set karpanko, kallak nathuwa hik wela inne bro
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    උබ වැරදි තැනට ආවේ උපදෙස් ගන්න . මම නම් කියනෙන උබේ බ්‍රෙන් කෙමිස්ට්‍රියට වදින දෙයක් කරපන් මෙතන අයියල්ගේ උපදෙස් අහන් නැතුව . සීන් එකේ ඉන්නේ උබ , උබට දැනෙන දේ කරපන්. උබට අහන්න ඕනේ දේවල් කෙලින්ම අහපන් හිතේ කුකුසවල් තියාගන්නේ නැතුව එච්චරයි .
    :love:
    ත්‍රෙඩ් එක මාර්ක් කරගන්නයි පොස්ට් එක දැම්මෙ..මේයාලගෙ රිප්ලයි බලන්න.....

    ඔය කෙල්ල හො වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගන්න එක ඔයාගෙ තිරනය..මොකද ඔයාට ඩිප්‍රෙශන් තියෙනවා කියලා ඔයාම කියනවා ඉතින්..ඔයාට ස්ට්‍රෙස් වැඩි වෙලා ඩිප්‍රෙශන් වැඩි වෙලා රංඩුවක් උනොත් කතාවක් ගියොත් වෙන දෙ ගැනත් පොඩ්ඩක් බලන්න..එයා ඔයාට සපොර්ට් එකක් දෙනවා ලු නෙ..එ මොනවාම උනත් හොදට හිතල ඔයා තිරනය කරන්න..ඔකට අනික් අයගෙ උපදෙස් මත දෙයක් කරලා වැඩක් නැ..
    :love:
    Uba oya hithana tharam oya kellta prashnayk na mata hithenw widiyta.... uba overthinking oya kella gana...

    anika kellonta ikmnta hitha hadagnna puluwm , pirimita wada...

    uba issellma ube oya depression hoda kra ganin. kella udaw krnawanm ee help eka arn saneepa weyan...

    anukampwata kello badinna yanna epa .. passe ubamai amaruwe watenne... puluwnnm thawa unwa asharaya karala, katha baha krala blapn...
    :love:
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    ඩොකියක් නෙ බැදපන් බූරුවෝ
    එහෙම කියලත් බෑ නේ බන්
    age difference eketh echchara awul naa....1 year nisa.
    ubata full fit nam ithin karapan
    ඒක තමයි ඇහුවේ බන් . තෑන්ක්ස්
    ane ban set wenne nathi kiyapu doctor kalla mata set karpanko, kallak nathuwa hik wela inne bro
    අම්මෝ ඒකී නම් හරියන්නේ නැහැ බ්‍රෝ . ඩොක්ටර් කියන එක ඔලුවට ගහලා ඉන්නේ
    Oya kella galleda kadawathada nathan nikan ahuwe :p
    නැහැ බන් ඔය තැන් වල නෙමෙයි . ඉන්න තැන් දාන්න බැහැ . උබත් ඩොකෙක්ද ? :rolleyes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඇයි බන් ඕක ඔච්චර හොයන්නේ :frown:
    මටනම් තේරෙන්නේ නැහැ
    හරි කොල්ලා virgin කෙල්ල එහෙම නැහැ
    දැන් උබ ඕක අනුවද උපදෙස් දෙන්නේ
    අනේ මන්දා ලංකාවේ මිනිස්සු

    මේකේ කමෙන්ට් කරාට මොකෙක්දෝ ගොබ්බයෙක් රෙපුත් කපලා තිබ්බා.
    උබ ඕනේ විදිහකට හිතා ගනින්. මේ මන් කියන්නේ මගේ පෞද්ගලික අදහස.
    උබ මැරි කරනකන් වර්ජින්ව හිටියාන්ම් උබට ලැබෙන්න ඔනේත් වර්ජින් කෙල්ලෙක්.
    එහෙම නැතුව උබ බඩු ගහ ගහා ගියානම් උබට ලැබිය යුත්තේ ඒකේ අනික. සාදාරනත්වය කියලා දේකුත් මේ ලෝකෙ තියෙන්න ඔනෙනේ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම නම් කියන්නෙ, දෙන්නම වැඩිහිටියො නිසා තව ටිකක් හොඳට ආශ්‍රය කරලා බලල තීරණේකට එන්න. සමහර විට හොඳ හෝ නරක අඳුරගන්න ටික කාලයක් යනව. වැඩියෙන් ලන් වෙන තරමට, ආශ්‍රය කරන තරමට තමයි අවබෝධය වැඩි වෙන්නෙ. සෙක්ස් කරලා බලන්න, ඔයාට ගැලපෙන නැති අමුතු ජාතියෙ ගෑණු ළමයි ඉන්නව උගත් බුද්ධිමත් කියන සමාජෙ උනත්.

    සුබ පතනව, කලින් අත්දැකීම් අඩු ගතියක් උඹෙ කතාවෙන් පේන්නෙ... මොනව උනත් වයස ආදරේට ප්‍රශ්නයක් නෙමෙයි, අවබෝධය තමයි වැදගත්...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම උඹට එකක් කියන්නම් ජීවිතේට ඩොකෙක්, නර්ස් කෙනෙක් බදින්න එපා. උඹලග පවුලෙ උන් රටට ලෝකෙට අපේ පුතා ඩොක්ටර් කෙනෙක් බැන්දෙ ගාගෙන යන්න ඕනෙ නිසා ඕකුන් උස්සන් එයි. ඒ උනාට ජීවිතේට බදින්නම එපා. ජීවිතේ තනි කරුමයක්.
    ඊලගට, ඉස්සෙල්ල වටින් ගොඩින් හොයලා බලපන් ඔය කෙල්ල කියන කතාව ඇත්තද කියලා. සෙක්ස් වලට එහා ගිහින් ආදරේ හොයපන් හුත්තෙ රස හැමදාම නෑ කොච්චර පිරිසිදු එකක් බැන්දත්. හැගීම්වලින් ගැලපෙනවද බලපන්. ඊට පස්සෙ බලපන් කෙල්ලට ක්ෂනික් කෝපය වගේ සීන් තියෙනවද කියලා. ඊට පස්සෙ බලපන් ඒකිට ළමයි හම්බෙන්නෙ නැති කේස් අනන් මනන් කොලේ වහලා ගැහිලි තියෙනවද කියලා. පස්සෙ ඔය ඔක්කොම ගැලපෙනවනම් සෙට් වෙයන්. හැබැයි සෙට් වෙලා ඉන්න කාලෙ හොයලා බලපන් මේකි තාමත් අර කොල්ලගෙ සිහියෙන්ද ඉන්නෙ කියලා. සමහර උන්ට ටික කාලෙකින් පරන එකාව ආයෙම ලොකු වෙනවා ඌ කරපු දේවල් අමතක වෙද්දි.;)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    hoda parippuwak kala wage.

    eth kathawa aththa
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113

    මේකේ කමෙන්ට් කරාට මොකෙක්දෝ ගොබ්බයෙක් රෙපුත් කපලා තිබ්බා.
    උබ ඕනේ විදිහකට හිතා ගනින්. මේ මන් කියන්නේ මගේ පෞද්ගලික අදහස.
    උබ මැරි කරනකන් වර්ජින්ව හිටියාන්ම් උබට ලැබෙන්න ඔනේත් වර්ජින් කෙල්ලෙක්.
    එහෙම නැතුව උබ බඩු ගහ ගහා ගියානම් උබට ලැබිය යුත්තේ ඒකේ අනික. සාදාරනත්වය කියලා දේකුත් මේ ලෝකෙ තියෙන්න ඔනෙනේ

    Sira bn :yes: Namuth me loke wene anith pathe ne :(
     
    • Like
    Reactions: windows_ubuntu

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18

    මේකේ කමෙන්ට් කරාට මොකෙක්දෝ ගොබ්බයෙක් රෙපුත් කපලා තිබ්බා.
    උබ ඕනේ විදිහකට හිතා ගනින්. මේ මන් කියන්නේ මගේ පෞද්ගලික අදහස.
    උබ මැරි කරනකන් වර්ජින්ව හිටියාන්ම් උබට ලැබෙන්න ඔනේත් වර්ජින් කෙල්ලෙක්.
    එහෙම නැතුව උබ බඩු ගහ ගහා ගියානම් උබට ලැබිය යුත්තේ ඒකේ අනික. සාදාරනත්වය කියලා දේකුත් මේ ලෝකෙ තියෙන්න ඔනෙනේ

    තෑන්ක්ස් :love:
     
    • Like
    Reactions: windows_ubuntu

    Sen-lu

    Well-known member
  • මචං උඹ marry කරන්න නම් තවම mature මදි බං. උබට ඕනි උත්තර ඔක්කොම උබේ කතාව ඇතුලෙ තියෙනව. Relationship වලදි මොකද කරන්නේ කියල කාගෙන්වත් අහල වැඩක් නැ උඹම experience එක ගන්න ඕනි. මට කියන්න තියෙන්නේ seriously attach වෙන්න එපා කියල විතරයි ඇයි කියල පස්සෙ තේරෙයි. The purpose of life is to live it, to taste experience to the utmost so Don't let the expectations and opinions of other people affect your decisions. It's your life, not theirs
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    එහෙම කියලත් බෑ නේ බන්

    ඒක තමයි ඇහුවේ බන් . තෑන්ක්ස්

    අම්මෝ ඒකී නම් හරියන්නේ නැහැ බ්‍රෝ . ඩොක්ටර් කියන එක ඔලුවට ගහලා ඉන්නේ

    නැහැ බන් ඔය තැන් වල නෙමෙයි . ඉන්න තැන් දාන්න බැහැ . උබත් ඩොකෙක්ද ? :rolleyes:

    Mata owage kellek set una ekai ahuwe ban
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මචං උඹ marry කරන්න නම් තවම mature මදි බං. උබට ඕනි උත්තර ඔක්කොම උබේ කතාව ඇතුලෙ තියෙනව. Relationship වලදි මොකද කරන්නේ කියල කාගෙන්වත් අහල වැඩක් නැ උඹම experience එක ගන්න ඕනි. මට කියන්න තියෙන්නේ seriously attach වෙන්න එපා කියල විතරයි ඇයි කියල පස්සෙ තේරෙයි. The purpose of life is to live it, to taste experience to the utmost so Don't let the expectations and opinions of other people affect your decisions. It's your life, not theirs
    There's no harm in asking others 'cos you can learn from others' mistakes. You will be more 'prepared' to face situations.