ඒක මම කරන්නේ ට්‍රික් එකට බං.
ශොපින් කරන්න එහෙම ගියාම සල්ලි මදි උනාම ඉල්ලලා කෝල් ගන්න බෑනේ බං මට.
උසාවියේදි ෆෝන් එක උස්සන්නේ නෑ කියල දන්නවනේ.
ඉතිං කාර්ඩ් එකේ තියෙන ගාණෙන් අරං ඇවිල්ලා බුම්මන් ඉන්නවා
නැත්තං බෑ බං අපේ ගෑනිගෙන් නං බේරුමක් වෙන්නේ නෑ අතට සල්ලි දුන්නොත් එහෙම කලුතර බෝධිය ලග හිගාකන්න තමයි වෙන්නේ මට..
ඒව නං කලත් කමක් නෑ යන යන තැන මගේ නම විකුණලා එනවා බං ඒකයි එපා වෙන්නේ.![]()


ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරුකරනවා වගේවැඩක් බං ඒක.
පම්පෝරි ගහන්නම තමා බං ගෑනු කොයිවෙලාවෙත් බලං ඉන්නේ.![]()

බැඳපු උන් තමන් මැරිල මැරිල ගන්න පඩිය ගෙදර ඉන්න ගෑනිට දෙන්නෙ ඇයි? ඔච්චරම ගෑනුන්ට බයද? මමනං පඩිය වෙනුවට ඔලුව කුඩුවෙන්න පොලු පාරක් තමා දෙන්නෙ.

මම නම් මාසෙට ගානක් දානවා, හිටපු ගමන් කීයක් හරි වැඩිපුරත් දානව එතකොට වැඩිපුර දාපු දවස් වලට ඒකි හෙන හැපි එකේ ඉන්නෙ
ඒ ඇරෙන්න මම ඉන්න වෙලාවට ශොපින් කරොත් මම තමයි පේ කරන්නෙ
මගේ සැලරියවත් හරියට වයිෆ් දන්නෙ නැහැ



මගේ නම් අතේ තියෙනකොට වියදම් වෙනවා..

මගේ නම් අතේ තියෙනකොට වියදම් වෙනවා..
මම එහෙම දෙන්නේ නැහැ..දෙන්න ඔනේ කමක් වෙලත් නැහැ..
මගේ පඩිය මගේ බෑන්ක් එකේ..වයිෆ්ගේ එක එයාගෙ එකේ..බඩු ගන්නෙ සතියට සැරයක් වගේ..ඒ ගියාම කාඩ් එකෙන් හරි අතේ සල්ලි වලින් හරි ගෙවනව...ගොඩක් වෙලේට මගේ කාඩ් එක, නැත්තම් වයිෆ්ගෙ..
වයිෆ්ට සල්ලි ඔනේ උනොත් මගෙ එකෙන් ට්‍රාන්ස්ෆර් කරනව..බිල් අනම් මන්ම් එයා ගෙවනව..
දෙන්නගෙ සල්ලි ගැන ප්‍රශ්නයක් නැහැ..හොයන්නෙත් නැහැ..

![]()
පඩිය විතරක් නෙවෙයි ආයිබෝං...!!
පරිස්සමට තියාගෙන ඉන්න, සබ්බ සකලමනාවම දෙන්නෙ ගෑණිට තමයි...!!
