බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Marriage fail wenna loku reason ekak thamai marry karala parents/siblings lath ekka inna eka . Independent weyan ban. Move out from ur mahagedara :yes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.

    මචං මෙන්න මේ අයියා ඇවිල්ලා වැඩේට සෙට් වෙන වෙලාවට කොල්ලෝ දෙන්නා නින්දෙන් නැගිට්ටලා උන්ගේ කාමරේට යවපන්. උබත් ඒ පස්සෙන් ගිහින් අනේ අය්යේ මටත් ඕකමයි වෙන්නේ කියල කියපන්.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොඩි ප්‍රශ්නයක් ගැන කියන්න මේක දැම්මේ. අපි දෙන්න බැඳලා දැන් ටික දවසක් වෙන්නේ. බැන්දට පස්සේ අපි ඉන්නේ අපේ මහා ගෙදර. මගේ අම්මයි තාත්තයි මගේ අක්කයි අක්ක බැඳපු අයියයි එයාගේ පොඩි දෙන්නයි ඉන්නේ. ඔක්කොම 8 දෙනයි. අපේ ගෙදර එච්චර ලොකු ගෙයක් නෙමෙයි. පරණ කාලේ ගෙයක්.

    වැඩේ තියෙන්නේ අපි දෙන්නට බැඳපු දවසේ ඉඳන් පෞද්ගලිකත්වය කියන දේ හරිම අඩුයි ගෙදර ඉද්දි. මම වැඩ කරන්නේ ගෙවල් කිට්ටුවමයි. ඒ නිසා වෙන තැනකට යන්නත් බැහැ. වයිෆ්ගෙත් ට්‍රාන්සර් එක මෙහෙට දාල තියෙන්නේ.

    අපේ අක්කලා ඉන්නේ අපි ඉන්න කාමරේට අල්ලපු කාමරේ. අක්කලාගේ පොඩි එවුන් දෙන්න වයස 7, 5 කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. මහ රෑටත් හිටපු ගමන් දුවගෙන එනවා බන්. සමහර දවසට හරිම තරහක් එන්නේ. මොකක් කරන්නද කියලා හිතා ගන්න බැහැ.

    මේ වගේ ප්‍රශ්නයක් තියෙන තව අය ඉන්නවද? මොකක්ද කරන්න හොඳ ?

    රෙන්ට් එකට පොඩි place එකක් අරගනින්. හැමෝම කරන්නෙ එහෙමනෙ. අනික කාටද බන් 8 දෙනෙක් ඉන්න මහ ගෙදරකට ගිහින් පෞද්ගලිකත්වයක් ගැන කතා කරන්න පුලුවන් :lol::lol:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.

    මචෝ උඹ ගෙදර අයයි wifeවුයි
    වටේ මිනිස්සුයි හැමෝමව සතුටු කරන්න හදනවනන්
    උඹට පවුලක් විදිහට ඉන්න හරිම අමාරැවෙයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    1, wena tanakata yanakan room ekata dorak daganin
    2, ikmaninma umba oya gedarin palayan, nathtan , akka wa yawapan

    labbe thowile wage , bandapu aluta nisa indii tika dawasakin umbata eka ekage gas balanna wei
    light bill, watura bill ,uyana ewata , tv ekata , bathroom ekata , oowata case enawaamai
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.

    අපෝ හෙන කේස්නේ..මටනම් විලි ලැජ්ජයි ඔහොම උනොත්...
    අම්මලත් දන්නවනේ මුන් දෙන්න අද සෙල්ලම දානයි පොඩි උන්ව එව්වේ කියලා...:(

    අක්කටට්යි අය්යඉටයි ලැජ්ජ නැද්ද බන්.... :sorry::eek:
     
    Apr 21, 2016
    38
    6
    0
    mokadda ban hoya gatta wisaduma?
    :confused::confused::confused:

    සති අන්තවල අක්කා එයා බැඳපු අයියලාගේ මහ ගෙදර යනවා පොඩි දෙන්නත් එක්ක. අම්මයි තාත්තයි භාවනා වැඩ සටහනකට යනවා. ;)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සති අන්තවල අක්කා එයා බැඳපු අයියලාගේ මහ ගෙදර යනවා පොඩි දෙන්නත් එක්ක. අම්මයි තාත්තයි භාවනා වැඩ සටහනකට යනවා. ;)
    අන්න ඒ දවස් වලට සතියෙම ඇරියස් ටික කවර් කර ගනින් වය්ෆුය් උඹය් දෙන්නම නිවාඩු දාල .
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේකට උබලගේ අක්කා මුකුත් කරන් නැත්තේ ඉරිසියාවට.. උබම කිව්වනේ අයියා ගෙදර එන්නේ මාසෙට එක දවසයි කියලා.. උබල daily මොනවාහරි කරනවා කියල තේරෙනකොාට එයාටත් අවුල් යනවා වෙන්න පුලුවන්. ලිංගික ඉරිසියාව කියන එක ගොඩක් තනියම ලමයි එක්ක ඉන්න ගෑනු අයට තියන දෙයක්.

    :yes::yes:
     

    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    dorak hai karaganin, ahuwoth kiyapan reddak adinna widiyak na kiyala, temporary wisadumak witarai itin.

    wife kiyanawanam rent ekatawath palayan. math inne maha gedara thama loku awulak na mata.
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    උබලට කට්ටිය වැඩි වෙලා ප්‍රශ්න... අපිට කවුරුත් නැතුව ප්‍රශ්න....

    මම, වයිෆ්, දරුවා විතරයි ඉන්නේ එපා වෙනවා ඉන්න ගියාම....

    මම වැඩට ගියාම වයිෆ්, දරුවා විතරයි... වයිෆ් හැමදාම අඩනවා තනියම ඉන්න එපා වෙනවා කියලා...

    හැමෝටම එක එක විදියට ප්‍රශ්න.... මේක මහා පුදුම ලෝකයක්...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ බන්. දොර ලොක් කරලා තියෙද්දී අරිනකම්ම දොරට ගහනවා කෑ ගගහා. අක්ක ඇවිත් එක්ක ගියත් ආයෙත් දුවගෙන එනවා. උන්ටත් දෙයක් එපා කිව්වොත් ඒකමයි කරන්නේ. කවදාහරි දොර ඇරියහම තමයි කෑ ගහන එක නතර වෙන්නේ. පොඩි එවුන් දෙන්නට ටිකක් තේරෙන වයස ආවහම හරි යයි. ඒත් තව අවුරුදු දෙක තුනක්වත් යයි එහෙම වෙන්නත්.

    badinawa kiyanne gaanita hukana ekama nevei ne, paw ban podi ewun denna. unta sellam karanna deepan. ubema nadayone, ubata wade karannna one unama wena koheta hari gihin karagena waren. akka geyak haduwama wade ewarai ne ban.

    ubata duwek/putek hitiya kiyala hitapan, ubat asa wei ne egollo ekka inna , ube ammalat ubata inna kiyanna atte ekai, uba ekka inna asa ati. podi ewun shape karagena hitapan. meke inna samahara ewun ge advice nam ganna epa, ammalatat banina ewun inne. ubata one ma nam wena gedarakata palayan.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපෝ හෙන කේස්නේ..මටනම් විලි ලැජ්ජයි ඔහොම උනොත්...
    අම්මලත් දන්නවනේ මුන් දෙන්න අද සෙල්ලම දානයි පොඩි උන්ව එව්වේ කියලා...:(

    අක්කටට්යි අය්යඉටයි ලැජ්ජ නැද්ද බන්.... :sorry::eek:

    matats oka hituna ban it is full of obvious ne ban :yes:
     
    • Like
    Reactions: TomCat077
    Apr 21, 2016
    38
    6
    0
    Wade pandarata karapan

    සතියේ දවස්වල උදේ පාන්දර නැගිටිනවා බන් දෙන්නම වැඩට යන්න. ඉතින් රෑ නිදිමරලා අමාරුයි. අනිත් එක බන් අහවල් වැඩේ කරන්න කියලා එලාම් තියලා නැගිටලා කරන්නන් වාලේ කරන්න බැහැනේ බන්. ඒකට මූඩ් එකකුත් තියෙන්නේ ඕනේ.

    සිකුරාදා රෑ නම් අවුලක් නැහැ සෙනසුරාදා නිවාඩු නිසා. ඒත් මහ පාන්දර නැගිටින්න අමාරුයි බන්. රෑ 1 විතර වෙනකන් ඉන්න එක තමයි කරන්නේ සිකුරාදාට වගේ නම්.