බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කලු මල්ලිව පෙන්නලා බය කරපන්...

    නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...

    :lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    අක්කලට යන්න කියන්නේ කොහොමද බන්? එතකොට අක්කලාව එළවලා අපි පදිංචි වුණා වගේ නේ. අක්කලාත් ගෙයක් හදනවා. ඒත් තාම අත්තිවාරම් දැම්ම විතරයි.

    Kohomath dan yana widiyata deken ekak wenawa.ita kalin akka kamatten yana eke yanna deepan egolo rent ekata hari idiy.
     
    Apr 21, 2016
    38
    6
    0
    ubage wifege dial eka man danne na. a unata owa ganu tika kalayak iwasai. eta passe ubata nidahase wadak wath kara ganda wenne na putho

    kasadetath kela wela sahodara kamatath kela wela nawathinne habai ohoma inda giyoth nan.

    maha winaseka pera nimithi penawa:lol::lol:

    වෙන විසඳුමක් නෑ බන්. අපි ගෙදරින් ගිහින් කුලියට ගෙයක් අරන් හිටියොත් අම්මලා තරහ වෙනවා. අක්කලාත් තරහ වෙනවා. අක්කලාට ගෙදරින් යන්න කියන්නත් බෑ. එයාලා තාම ගේ හදන්න පටන් ගත්තා විතරයි. වෙන පලාතක ගිහින් ඉන්නත් බෑ රස්සාව කරන්නේ ගෙවල් කිට්ටුව නිසා.

    අපි දෙන්නටම ආණ්ඩුවේ රස්සාවෙන් අස් වෙලා කොළඹ ගිහින් වෙන මොකක් හරි රස්සාවක් කරන ඉන්නත් හිතෙනවා බන්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    reta podi un aavata dora arinna epaa ban. ohoma davas deka thunak karapan. ethakota tika tika eka adu welaa yai. ehema karala balapan. oni tharam dorata gahanna ida deepan. kochchara kalath arinna epaa. passe davase hamba vunaama kathaa baha karala idapan wenada wage. sex life eka nathi vunaama evva wena wena scene walin pita wenne
     
    Space_List

    Member
    May 3, 2018
    25
    2
    0
    අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.

    උබට කන්න අදින්න දෙන්නේ අනික් මිනිස්සුද? ඔහොම ගියොත් ගෑනිටත් එපා වෙයි උබව. කසාඳ බැන්දම අඩුම ගානේ අවුරුදු තුනක් වත් වෙනම ඉදපන්. ළමයෙක් එහෙම හම්බෙලා ඌට අවුරුද්දක් දෙකක් වෙනකොට මහ ගෙදර හිටියට කමක් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    Mata akkala na ban. Nangi inne bedala rata. Gedara nam floors dekai. Mama denatat inne uda ammala yata. A unata ban badinawata wada a gana wiyadam karala bankok yana eka sepai wage.:lol:

    Math ehemai ban.man uda wenama.badinawa kese wethath mata uda wath taniyen inna be .kohomada bedala innada manda:lol:
    kohomath inna kellath ekka udawath inna be.meki sex karaddi ke gahanawa loud speaker demma wage.kotchara kivvath ahanne ne.athin kata thada karath wedak ne:lol:
     
    Apr 21, 2016
    38
    6
    0
    reta podi un aavata dora arinna epaa ban. ohoma davas deka thunak karapan. ethakota tika tika eka adu welaa yai. ehema karala balapan. oni tharam dorata gahanna ida deepan. kochchara kalath arinna epaa. passe davase hamba vunaama kathaa baha karala idapan wenada wage. sex life eka nathi vunaama evva wena wena scene walin pita wenne

    පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ බන්. දොර ලොක් කරලා තියෙද්දී අරිනකම්ම දොරට ගහනවා කෑ ගගහා. අක්ක ඇවිත් එක්ක ගියත් ආයෙත් දුවගෙන එනවා. උන්ටත් දෙයක් එපා කිව්වොත් ඒකමයි කරන්නේ. කවදාහරි දොර ඇරියහම තමයි කෑ ගහන එක නතර වෙන්නේ. පොඩි එවුන් දෙන්නට ටිකක් තේරෙන වයස ආවහම හරි යයි. ඒත් තව අවුරුදු දෙක තුනක්වත් යයි එහෙම වෙන්නත්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා

    :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,356
    113
    කලු මල්ලිව පෙන්නලා බය කරපන්...

    නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...

    අක්කට ගිහින් කියාවි බාප්පා පුංච්ට කරදර කරනවා බේරගන්න කියලා:lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.

    Minissu hithana ewa hithanna giyoth nag atmayak na putheee..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. ලයිට් නිවල රෑට පොඩි උන් දෙන්න ආවම බය කරපන්. ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා සවුන්ඩ් ඉෆෙක්ට් එකකුත් දාපන් නිකන් යටි ගිරියෙන් කෑ ගහන සද්දයක්.

    2. එහෙම නැත්නම් කොච්චර ගැහුවත් දොර අරින්නේ නැතුව ඉඳපන්. අක්කලත් පොඩ්ඩක් ඕව ගැන හිතන්න ඕනේ.

    පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ බන්. දොර ලොක් කරලා තියෙද්දී අරිනකම්ම දොරට ගහනවා කෑ ගගහා. අක්ක ඇවිත් එක්ක ගියත් ආයෙත් දුවගෙන එනවා. උන්ටත් දෙයක් එපා කිව්වොත් ඒකමයි කරන්නේ. කවදාහරි දොර ඇරියහම තමයි කෑ ගහන එක නතර වෙන්නේ. පොඩි එවුන් දෙන්නට ටිකක් තේරෙන වයස ආවහම හරි යයි. ඒත් තව අවුරුදු දෙක තුනක්වත් යයි එහෙම වෙන්නත්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,626
    28,613
    113
    Oya wayase podi aya 9-10 wenakota nida gannawane. eeta passe dora lock kara gattanan harine
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    Ube akka neda?mona magulakda bn akkata kiyapan mae oi maha re podi un awama api hukaanne kohomada kiyala.genith bara bare danaawa kiyapan.
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    වෙන විසඳුමක් නෑ බන්. අපි ගෙදරින් ගිහින් කුලියට ගෙයක් අරන් හිටියොත් අම්මලා තරහ වෙනවා. අක්කලාත් තරහ වෙනවා. අක්කලාට ගෙදරින් යන්න කියන්නත් බෑ. එයාලා තාම ගේ හදන්න පටන් ගත්තා විතරයි. වෙන පලාතක ගිහින් ඉන්නත් බෑ රස්සාව කරන්නේ ගෙවල් කිට්ටුව නිසා.

    අපි දෙන්නටම ආණ්ඩුවේ රස්සාවෙන් අස් වෙලා කොළඹ ගිහින් වෙන මොකක් හරි රස්සාවක් කරන ඉන්නත් හිතෙනවා බන්.
    ammalatayi akkalatai therun karala ubala denna gedarata laga thenaka auruddak wage rent ekata idapan. moko ammalata akkalata owa notherenawaye. waliyata awoth kiyapan issara wage thaniyen nemei den bedala inne akkala gedara hadanakan katath karadarayak nowenna lesima krame eka kiyapan.
     
    මොකක් කියන්න කියලද බන්? අපි දෙන්නට නිදහසේ අහවල් වැඩේ කරගන්න බැරි නිසා යනවා කියන්නද? ඒකනේ ප්‍රශ්නේ