කලු මල්ලිව පෙන්නලා බය කරපන්...
නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...


කලු මල්ලිව පෙන්නලා බය කරපන්...
නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...


අක්කලට යන්න කියන්නේ කොහොමද බන්? එතකොට අක්කලාව එළවලා අපි පදිංචි වුණා වගේ නේ. අක්කලාත් ගෙයක් හදනවා. ඒත් තාම අත්තිවාරම් දැම්ම විතරයි.
ubage wifege dial eka man danne na. a unata owa ganu tika kalayak iwasai. eta passe ubata nidahase wadak wath kara ganda wenne na putho
kasadetath kela wela sahodara kamatath kela wela nawathinne habai ohoma inda giyoth nan.
maha winaseka pera nimithi penawa![]()
Bedapan eth aniwa badinna kalin place ekak set karaganin.ekata nan inna epa.adu gane shared house ekakawath.

අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.
mata mathaka vidiyata umba gedara hitiyeth bankok wage thamaiMata akkala na ban. Nangi inne bedala rata. Gedara nam floors dekai. Mama denatat inne uda ammala yata. A unata ban badinawata wada a gana wiyadam karala bankok yana eka sepai wage.![]()

Mata akkala na ban. Nangi inne bedala rata. Gedara nam floors dekai. Mama denatat inne uda ammala yata. A unata ban badinawata wada a gana wiyadam karala bankok yana eka sepai wage.![]()
kohomath inna kellath ekka udawath inna be.meki sex karaddi ke gahanawa loud speaker demma wage.kotchara kivvath ahanne ne.athin kata thada karath wedak ne
reta podi un aavata dora arinna epaa ban. ohoma davas deka thunak karapan. ethakota tika tika eka adu welaa yai. ehema karala balapan. oni tharam dorata gahanna ida deepan. kochchara kalath arinna epaa. passe davase hamba vunaama kathaa baha karala idapan wenada wage. sex life eka nathi vunaama evva wena wena scene walin pita wenne
පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා


කලු මල්ලිව පෙන්නලා බය කරපන්...
නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...

අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.
පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ බන්. දොර ලොක් කරලා තියෙද්දී අරිනකම්ම දොරට ගහනවා කෑ ගගහා. අක්ක ඇවිත් එක්ක ගියත් ආයෙත් දුවගෙන එනවා. උන්ටත් දෙයක් එපා කිව්වොත් ඒකමයි කරන්නේ. කවදාහරි දොර ඇරියහම තමයි කෑ ගහන එක නතර වෙන්නේ. පොඩි එවුන් දෙන්නට ටිකක් තේරෙන වයස ආවහම හරි යයි. ඒත් තව අවුරුදු දෙක තුනක්වත් යයි එහෙම වෙන්නත්.
ammalatayi akkalatai therun karala ubala denna gedarata laga thenaka auruddak wage rent ekata idapan. moko ammalata akkalata owa notherenawaye. waliyata awoth kiyapan issara wage thaniyen nemei den bedala inne akkala gedara hadanakan katath karadarayak nowenna lesima krame eka kiyapan.වෙන විසඳුමක් නෑ බන්. අපි ගෙදරින් ගිහින් කුලියට ගෙයක් අරන් හිටියොත් අම්මලා තරහ වෙනවා. අක්කලාත් තරහ වෙනවා. අක්කලාට ගෙදරින් යන්න කියන්නත් බෑ. එයාලා තාම ගේ හදන්න පටන් ගත්තා විතරයි. වෙන පලාතක ගිහින් ඉන්නත් බෑ රස්සාව කරන්නේ ගෙවල් කිට්ටුව නිසා.
අපි දෙන්නටම ආණ්ඩුවේ රස්සාවෙන් අස් වෙලා කොළඹ ගිහින් වෙන මොකක් හරි රස්සාවක් කරන ඉන්නත් හිතෙනවා බන්.
ammalatayi akkalatai therun karala ubala denna gedarata laga thenaka auruddak wage rent ekata idapan. moko ammalata akkalata owa notherenawaye. waliyata awoth kiyapan issara wage thaniyen nemei den bedala inne akkala gedara hadanakan katath karadarayak nowenna lesima krame eka kiyapan.
Ube akka neda?mona magulakda bn akkata kiyapan mae oi maha re podi un awama api hukaanne kohomada kiyala.genith bara bare danaawa kiyapan.


