මටත් ඕනේ බන් මේකෙන් ගැලවෙන්න විදියක්. එත් ගෙදර අය තරහා කරගන්නේ නැතුව. මට හැමදේටම ඉන්නේ ඒ අය. වෙඩින් එකේ වැඩ ටික වුනත් ඔක්කොම වගේ කලේ ඒ අය. මට තේරුමක් තිබ්බෙත් නෑ. ඒ තරම් උදව් කරලා තියෙද්දී එහෙම කියන්න හරිම අමාරුයි බන්.
පොඩි එවුන්ට තාම තේරෙන්නේ නෑ. වයිෆ් ගෙදරට අලුතින් ආපු නිසා පොඩි අය තාම හිතන්නේ එයා පිට කෙනෙක් කියලා. එයා ආවට පස්සේ මම පොඩි අය එක්ක තියෙන සම්බන්දතාවේ අඩු වෙච්ච එක පොඩි දෙන්නට අවුල්. ඒ නිසා වයිෆ් එක්ක එයාල ටිකක් තරහයි වගේ. එත් වයිෆ් උපරිම බලනවා හොඳින් තියාගන්න.
දවසක් රෑ වොෂ් දාල රෑට අඳින ශෝටක් ඇඳන් කාමරේට එද්දී ලොකු එක්කෙනා දැකලා. එයා අපේ අක්කට ගිහින් කියලා අලුත් නැන්දා මල්ලිගේ කලිසම හොරෙන් අරන් ඇඳන් ඉන්නවා ඒක ඉල්ලගෙන එන්න කියලා. අක්කගේ අතින් ඇදගෙන කාමරේ ගාවට ඇවිත් ගේ දෙක කරන්න කෑ ගැහුවා. ඒක මල්ලිගේ එකක් නෙමෙයි කිව්වට පිළිගන්නෙම නෑ.
තව දවසක් එයාගේ සෙල්ලම් බඩුවක් නැතිවෙලා නැන්දා ඒක අරගෙන කියලා අඬන්න ගත්තා. ඔය වගේ දේවල් ගොඩක් වුණා ඉතින්. පොඩි එවුන් නොතේරෙන කමට කියන කරන දේවල් ගණන් ගන්න එක මෝඩ වැඩක්. ඒත් බන් අපි හිනාවෙලා හිටියට වයිෆ් ගේ හිත රිදෙනවා කියලා මට තේරෙනවා. එයත් හිනාවෙලා ඉන්නවා ඉතින් මොනවා කිව්වත්.
වෙන තැනකට යන්න ඕනේ කියලා හිතෙනවා බන්. කරන්න දෙයක් නැහැ වෙන. බලමු.
Umba dora ariye ne kiyala gedara aya tharaha wenne ne. Umba kemathi nam ehema karala balapan.
Umba wena gedarakata yanna haduwoth eka wife ge pitin yanava umba kivva wage. Eeta passe nandamma leli prashna enne family eka wen kalaa kiyala.
Umba kohomath mekata reply daapu ayage solutions walata kemathi nane. Anika umbe gedara thaththve danne hariyatama umba vitharai. E hinda umbatama thamai solution ekak hoyaa ganna wenne. Nandamma leli prashna athi nowenna weda karanna kohomath pirimi ekaata sidda wenava. Loku pressure ekak enne ethakota. Matath ehemai. Bt kalapanaawen weda kaloth avulak ne. Mage wife and amma godak hodin innava, vihilu kara gannava, denna ekathu welaa mata nondi daanava

blah blah blah. Bt ehema wenna loku rolak gahanava machn. Podda weradunoth iwarai neh

umbatath oka hodin visada ganna puluwan wenna kiyala mama wish karanava
