බැඳුම්කර මගඩිය තහවුරුයි..!

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සල්ලි රනිල් ගේ සාකුවේ ඇති .
    චන්ද වැඩට ගන්න
    රනිල් හිතුවේ සිංහල මිනිසු බත් කන හරක් කියලා.

    බහුතරය එහෙමයි.....
     

    waligamaya

    Well-known member
  • මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව පිළිබඳව කෝප් කමිටුව විසින් සකස් කළ වාර්තාව සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.
    අද (26) පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුවේදී එම වාර්තාව සම්බන්ධයෙන් අවසන් වශයෙන් එකඟතාවයට පැමිණ තිබේ.



    http://www.lankatruth.com/site/inde...tem/3052-කෝප්-වාර්තාව-සිකුරාදා-පාර්ලිමේන්තුවට



    බැඳුම්කර සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නේ නීත්‍යානුකූල කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන වාර්තාව බව අද (26) පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය සාකච්චාවකදී නියෝජ්‍ය අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කර තිබේ.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුවත් ආරක්ෂා කිරීමට සහයෝගය ලබානොදෙන බවත් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු එම වාර්තාවට අනුව වරදක් සිදුවී තිබෙන්නේනම් ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගතයුතු බවත් වීරක්කොඩි මහතා එහිදී සඳහන් කර ඇත.
    අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බැඳුම්කර සිද්ධියේදී රටට පාඩුවක් සිදුවී තිබෙන්නේනම් එම පාඩුව අයකර ගැනීමට කටයුතු කළයුතු බවයි.



    http://www.lankatruth.com/site/inde...ි-පිළිගන්නේ-සුනිල්-හඳුන්නෙත්තිගේ-වාර්තාව-slfp
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    දැන් එතකොට අර්ජුන් ඇලෝයිසියස් විතර ද වැරදි?

    දන්නව ද?
    අර්ජුන් මහේන්දුන් කියන්නේ සිංගප්පූරු පුරවැසියෙක්. සිංග නීතිය අනුව සිංග පුරවැසියෙක් මොනම හරි රටක ආර්ථික මගඩියකට වරදකාරයෙක් වුනොත් මරණිය දණ්ඩනය වුනත් දෙන්න පුළුවන් නීති ප්‍රතිපාදන සිංග වල තියනවා.......

    SINGAPORE WALA COURT EKAKATA COMPLAIN KARANNA BERIDA?

    LANKAWE COMPLAIN KALATA WEDAK NANE
     

    waligamaya

    Well-known member
  • 14724568_181421738978883_1837356684935415082_n.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සල්ලි රනිල් ගේ සාකුවේ ඇති .
    චන්ද වැඩට ගන්න
    රනිල් හිතුවේ සිංහල මිනිසු බත් කන හරක් කියලා.

    @monson @hirashgeff මේ ඇත්තද බන් කියන්නේ ?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    සල්ලි රනිල් ගේ සාකුවේ ඇති .
    චන්ද වැඩට ගන්න
    රනිල් හිතුවේ සිංහල මිනිසු බත් කන හරක් කියලා.
    ඔකට සොර්ස් ඔනේ නැහැ ගූගල් එකේ sri lanka economic growth 2019 කියලා ගහපුගමන් එනවා රනිල් ගේ කෙරුවාව..:lol::lol::lol:
    🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බැඳුම්කර මගඩිය තහවුරුයි..!

    අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට..!


    මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබේ. අර්ජුන් ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා කෙනෙකු වේ.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කෝප් කමිටු රැස්වීමක් ඊයේ (24) පැවැත්වුණා. ඊට සහභාගිවූ කෝප් කමිටු සාමාජිකයෙකු මේ බව මාධ්‍යයට තහවුරැ කොට ඇත.

    කෙසේ වෙතත් ඊයේ පැවති මෙම විශේෂ රැස්වීමේදී කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඉවත්ව ගියා. එ් විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනස් කිරීමට එජාප කණ්ඩායම උත්සහ දැරූ බව පවසමින්.


    මේ අතර මෙම බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන ගණක මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වා ලිඛිත සාක්‍ෂිය ඉදිරිපත් කර ඇති විගණකාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවේ දී (කෝප්) එජාප නියෝජිතයෙක් ඉතාම පහත් අන්දමින් බැණ වැදී ඇතැයිද වාර්තාවේ.

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගම මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට විවිධ පාර්ශ්ව ඉකුත්දා චෝදනා එල්ල කළා.
    රනිල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සල්ලි රනිල් ගේ සාකුවේ ඇති .
    චන්ද වැඩට ගන්න
    රනිල් හිතුවේ සිංහල මිනිසු බත් කන හරක් කියලා.

    Ithin evata banku horu allaganna. Ranil pali kiyala kivve kauda? Handunnettida?
    :lol:

    මේ @2osama ත් කියන්නේ :yes:
     
    • Haha
    Reactions: pavanruka