බැඳුම්කර_මගඩිය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
:):):)
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    අපෝ මුන්ට හෙන ගහනවා නේ බන්

    දින 100 ට ඔහොම නම් තව හිටිය නම් කොහොම වේවි ද ?

    අපේ චන්දෙ දීපු උන්ට හොඳ වැඩේ

    මෝඩ ගොන්නු

    :yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    кσяη ησρє;18652516 said:
    කෙල්ලේක් බැඳුම්කර කෙස් එකක් ශෙයා කරලා තිබුනා ෆ්බි එකේ...
    මම ඇහුවා බැඳුම්කර කියන්නෙ මොනවාද කියලා ...?
    එකී ශෙයා කරපු පොස්ට් එකත් ඩිලිට් කරලා..... අයියෝ සල්ලි...
    :D:sorry::lol::lol:

    mokadda ban oya badum kara kiyanne :baffled::baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් යහපාලනය කියන වචනෙ වෛෂ්‍යා වෘර්තියේ යොදවපු එක විතරයි. හිතුවද දන්නැ යහපාලනේ කියන්නෙ මහින්ද එලවල යුඑන්පී එක බලේට ගේන එක කියල ...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :lol:
    кσяη ησρє;18652516 said:
    කෙල්ලේක් බැඳුම්කර කෙස් එකක් ශෙයා කරලා තිබුනා ෆ්බි එකේ...
    මම ඇහුවා බැඳුම්කර කියන්නෙ මොනවාද කියලා ...?
    එකී ශෙයා කරපු පොස්ට් එකත් ඩිලිට් කරලා..... අයියෝ සල්ලි...
    :D:sorry::lol::lol:

    දැකපු ලොවෙත් comment එක ! Rep5+ බැදුම්කර හු** හැම එකාම තමන්ට වාසි විදියට විග්‍රහ කරනව. ඕක තේරුම් ගන්න අපිට වෙනම Commerce Class යන්න වෙනවා. නොදන්න දේවල් නිසා පාඩුවෙ ඉන්න එක හොදයි වගේ. මහින්ද උන් රනිල් හොරා කියන්න මේක එක එක විදියට කියනවා ! රනිල් ගෙ උන් එහෙම මොකුත් නෑ කියන්න එක එක දේවල් කියනවා. මේ සුජීව සේනසිංහ ඕක ගැන විස්තර කරද්දි ගම්මන්පිලයට කට උත්තර නැති උනා විවාදයකදි.

    https://www.youtube.com/

    අනේ මංදා ! මොකා අන්දනවද කියල හිත ගන්න බෑ :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    It is a baseless allegation against Hon mr ranil and hon mr Ravi karunanayake .

    Ranil is a clean man he has never done anything wrong :)

    Mr Ravi karunanayake is a gem we are lucky to have him .He never ever rob any money from public funds .. He is the best economist and the certified acc in the politics to look after our economy:) it will 10% growth per year if he gets the job again.

    Jvp wants unp votes so they can have a fair share to bargain and lead the country according to their view which we dont want

    Unp has good enough people to run the country like they did in 1977-94 and 2002-2004. Everytime jvp was the issue.

    We need sajith premadasa to look after jvp and then unp can run this country to glory with diaspora also will invest in south and they will buy lands .. With the help of diaspora unp can get the power all of the next elections and jvp will not be needed:)

    If they tries to attack sajith is ready my dear friends:P

    :lol::lol::lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:

    දැකපු ලොවෙත් comment එක ! Rep5+ බැදුම්කර හු** හැම එකාම තමන්ට වාසි විදියට විග්‍රහ කරනව. ඕක තේරුම් ගන්න අපිට වෙනම Commerce Class යන්න වෙනවා. නොදන්න දේවල් නිසා පාඩුවෙ ඉන්න එක හොදයි වගේ. මහින්ද උන් රනිල් හොරා කියන්න මේක එක එක විදියට කියනවා ! රනිල් ගෙ උන් එහෙම මොකුත් නෑ කියන්න එක එක දේවල් කියනවා. මේ සුජීව සේනසිංහ ඕක ගැන විස්තර කරද්දි ගම්මන්පිලයට කට උත්තර නැති උනා විවාදයකදි.

    https://www.youtube.com/

    අනේ මංදා ! මොකා අන්දනවද කියල හිත ගන්න බෑ :lol:

    bump

    13:11
    https://www.youtube.com/watch?v=NEDOptjYf7c#t=811
     
    Last edited: