බැලන්ස් කිරීම...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බැලන්ස් කිරීම...

    j0401027.jpg


    ද්විත්ව සටහන්
    හරියට දැම්මනම්
    ශේෂ පත්‍රය
    අනිවාර්‍යන්ම
    බැලන්ස් වෙනවා
    වත්කම් සමානයි වගකීම්
    ලූකා පැසියෝලී
    ඒ ක්‍රමය හොයාගත්තට
    ජීවිතය බැලන්ස්
    කරන හැටි
    හොයාගන්න
    ජගතෙක් නැති හැටි...

    ලූකා පැසියෝලී - ගිණුම්කරණයේ පියා
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපූරුයි මචන්...

    ඒත් ජීවිතය බැලන්ස් කරන හැටි ගැන නියමයක් කවදාවත් කාටවත් හොයා ගන්න බැරි වේවි.
    තමන්ගෙ ජීවිතය බැලන්ස් කර ගන්න හැටි හොයා ගන්න ඕන තමන්මයි.ඒක තමන්ගෙ න්‍යාය.හරියන්නෙ තමන්ට විතරයි.පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනව කියල හිතෙන වෙලාවළුත් තියෙයි.හොදටම බැලන්ස් කියල දැනෙන වෙලාවලුත් තියෙයි.
     
    • Like
    Reactions: Mindada hee sara..

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ජීවිතය බැලන්ස් කරන්න පුලුවන් එකම
    විදියක් තියෙනවා ඒ මම දන්න විදියට
    අත්දැකීම් වලින් ලබාගන්නා පන්නරය
    ලස්සණ නිර්මාණයක් මල්ලි
    ඔබට ජය ;) මින්දද මල්ලි
     
    • Like
    Reactions: Mindada hee sara..

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "ජීවිතය බැලන්ස් කරන්න පුලුවන් එකම
    විදියක් තියෙනවා ඒ මම දන්න විදියට
    අත්දැකීම් වලින් ලබාගන්නා පන්නරය"


    ඔය තියෙන්නේ අපේ blacktarzan මල්ලියා මං කියනවට වඩා අපූරුවට රහට ඒක ලියලා..


    මින්දද මල්ලියගේ විෂයානුබද්ධ දැනුමත් උපයෝගී කරගෙන එයින් උපමා උපමේය ගෙන හැර පාමින් අලංකාර පදවැලක් ගොතලා අපිට මෙසේ තිලිණ කිරීම ගැන මගේ හදවතේ ඉහලම ආචාරය..


    මින්දද මල්ලියට ජය....
     
    • Like
    Reactions: Mindada hee sara..

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    විභාගෙට පාඩම් කරන ගමන් ආපු සිතුවිල්ලක් වගේ හී හී.. :P
    .මටනම් පාඩම් කරනකොට හිතෙන්නේ මේ මිනිස්සුන්ට වැඩ නැතුවටද මන්දා මේව හොයා ගත්තෙ ඒකනේ අපිට දැන් රැග කනන් වෙලා තියෙන්නේ කියලා ලොල්. ඉස්සර ගණිත අ0ශයෙන් ලියද්දී නිව්ටන් ව පෙන්නන්න බෑ මට. :P

    ශේෂ පත්‍රය ජීවිතයට සමාන කරලා බැලීමක්...හරිම අපූරුයි
    ජීවිතය බැලන්ස් කර ගන්න පුලුවන් මනස නිරවුල් ව තියා ගත්තොත් කරන කියන හැම දෙයකින්ම ජීවිතය විදීම තුලින් :D
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඇත්ත තමයි මල්ලි... ජීවිතය බැලන්ස් කරන්න අමාරුයි... ඒත් පුළුවන්.. ඉවසීම, උත්සාහය, කැපවීම වගේ ගුණාංග හොඳින් පුහුණු කරන්න ඕනි... මං මෙහෙම කිව්වට ඒක හුඟාක් අමාරු දෙයක්. අපූරු අදහසක් මතු කළේ... ඔහොම යං...
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ඒක ජගෙතක් හිටිය යාලු. කරන විදිය කියල දුන්න අපිටත්. නමුත් අපි ඒක අනුගමනය කරන්නේ නැති ඒකයි වරද. ඒක අපෙ වරදද සමාජ ක්‍රමෙ වරදද කියන්න නම් දන්නෙ නෑ

    ඒ ජගතා අපෙ බුදු රජාණන් වහන්සෙ

    ලස්සන නිර්මාණයක්

     
    • Like
    Reactions: Mindada hee sara..

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ශේෂ පත්‍රයේ ඉලක්කම් වගේ ජීවිත පත්‍රයේ ආනුභූතින් ගොඩ ගැහුවනම් බැලන්ස් කර ගන්න පුළුවන් වෙයි.
    මම නම් තවම හරියට දන්නෙ නැහැ.
    තවම ගොඩ ගහමින් පවතිනවානේ.

    හොද නිර්මාණයක් මින්දද.
    රසාස්වාදනය පමණක් නෙවෙයි යම් කිසි දැනුමකුත් බෙදා ගත්තා.
     
    • Like
    Reactions: Mindada hee sara..

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ada inna godak ewwun balanne thamange jeewithe balance karaganne nethuwa anith ewwunge jeewitha balance karanna hadana eka!
    honda nirmaanayak machan!
    :)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    lassanai mindada ayye,
    attatama apita ape jeewitha balance karaganna godak mahansi wenna wenawa,kalekadhi eka pattakata barawenawa,tawath kalekadi anith pattata bara wenawa. oya deka madde api jeewithe gewanawa.
    ron ayya,black ayya kiwwa wagema athdakkemenmai thamange jeewithe balance karaganna wenne.

    tawath kawipada akuru karannata oyata subha pathanawa
     
    • Like
    Reactions: Mindada hee sara..

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කාලාන්තරයක් අවසානයේ ඔඩිට් කරන්නේ නැති නිසා ජීවිතය බැලන්ස් කරන්න උත්සාහ ගන්නේ නැතිව ඇති.

    අංකමය වශයෙන් නොවුනත් ජීවිතය බැලන්ස් කිරීම ඉතා වැදගත්, ඒ සඳහා අනේක ඇඩ්ජස්ට්මන්ට් ජේ.වි. උවමනා වෙනවා...

    ලස්සනයි මල්ලියෙ අදහස.
     

    nwnbs

    Member
    හ්ම්ම්ම්... ඕක කරගන්න බැරි එකනෙ අපි කාටත් තියෙන ප්‍රශ්නෙ...
    අපූරු සිතිවිල්ලක් ලස්සනට අකුරු කරල. ලස්සනයි යාළුවා... :D
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ජීවිතය හරියටම බැලන්ස් කරගන්න නම් මම හිතන විදියට දුක සැප දෙකෙහිම උෙප්ක්ශාවෙන් විද දරා ගන්න ශක්තිය තියෙන්නට ඔ්නෙ. නොසැලෙන අාත්ම ශක්තියක් අැති කෙනෙකුට ඒ ෙද් කරන්න පුළුවන් ලේසියෙන්ම. ජීවිතයෙ පරිනත වෙන්න වෙන්න මෙය හොදට තෙරුම් ගන්න පුළුවන් වෙයි ඔබට.  බුදු දහමින් නිරන්තර රැකවරනයක් ලැබෙනව සමබරව ජීවිතය පවත්වා ගැනීමට. මල්ලි පාඩම් අස්සෙ උනත් ෙහාද දෙයක් අපිට දෙනව නේද?