සමහර ඉන්දියන් ඒවා සිරාහැම එකම බලනවා. සමහර ඉන්දියන් කතා වදිනවා සැරට. ඒවා ඉතින් ලියනවා.

හින්දි ජරාව කියලා බලන්නෙ නැතුව ඉන්න එපා sacred games සීරීස් එකට පස්සෙ ගිය අවුරුදු දෙක තුනේ හොද හිංදි වෙබ් සීරිස් ආව
ගොඩක් ඒවා mystery, crime, thriller category ඒවා හොදා
උඩ එමොජි ලොක්ක දාපුවට අමතරව පහල ඒවත් තියෙනව
asur
special ops
delhi crimes
mumbhai diaries
mirzapur
මේකම තමා කොරියන් ඒවටත් කියන්න තියෙන්නෙ![]()
south asian jarawa
සවුත් ඒවගේ ස්ටෝරි නියමයි. ඊයේ Ela Veezha Poonchiraහැම එකම බලනවා. සමහර ඉන්දියන් කතා වදිනවා සැරට. ඒවා ඉතින් ලියනවා.
ලංකාවේ සූරියකන්ද ගිහින් තියනාවද ? එතනත් ඔය වගේසවුත් ඒවගේ ස්ටෝරි නියමයි. ඊයේ Ela Veezha Poonchira
බැලුවා. කැරකිල ගියා අන්තිමට. ෆිල්ම් එකේ වයිබ් එකත් මරු ආ. යන්ඩ හිතුනා ශූට් කරපු තැනට.