බැසිල්ටත් ඇප

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
ඇපකරුවන් දෙදෙනෙකු රජයේ සේවකයන් විය යුතු බවටත්, ඇප කරුවන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවටත් කොන්දේසි පැනවිනි.
රිමාන්ඩ් බාරයේ සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි ද එම කොන්දේසි මතම ඇප ලැබූහ. :rofl::rofl::rofl::rofl::cool: