බැසිල් පිළිගන්න පිල්ලයානුත් ඇවිත්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    රජයේ වියපෘති වලින් කොමිස් ගන්න බැ බන් මිනිස්ටර්ට.. එහෙම ලොකේ කොහෙවත් නැ. කොමිස් එකක් එනවා නම් ඒක එන්න ඔනේ අමාත්යන්ශෙට. ගම්පහ සන්වර්ඩ්ශෙනෙන්, ගම නැගිල්ලෙන් ඔය යකා ගැහුවා සහෙනට.. මිනිහගේ මිනිස්ටරේ තිබ්බ වාහනවලටම වෙච්ච දෙයක් නැ..

    mn katha kare gama naguma neme bn.ewagen commison enne na thama.
    mn kiynne mahawaliya ,highways wage projects
    ubala nkn babala wage kathawa dn gamini dissanayake ochchara hamba kare kohomada?

    oka direct ministry ekka wechcha ewa nm ewa ministry ekata thama yanna one.
    (mn gamini dissanayaketa baninne na mkda wadak gnna pluwan project ekak karapu hinda.mn ex ekakata kiwwe)
    eth ehema project wenwa adui 3rd class ratawala.
    mahawaliyeth eka thama une.
    hitapn mn ithuru tika liynnam.
    wadath ekka mewa karanneth bump krnwa wage neme hithala liynna one :lol:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    සිරාවට :lol:
    අනේ මන්ද මුං මොනවා කියවනවද කියල :lol:

    මේ වගේ ඩයල් වෙන්න ඇති ඔය පිළිගන්න ගිහින් තියෙන්නේ :lol:

    Bitch+please_0f1691_4730119.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ubala nkn babala wage kathawa dn gamini dissanayake ochchara hamba kare kohomada?

    oka direct ministry ekka wechcha ewa nm ewa ministry ekata thama yanna one.

    eth ehema project wenwa adui 3rd class ratawala.
    mahawaliyeth eka thama une.
    hitapn mn ithuru tika liynnam.
    wadath ekka mewa karanneth bump krnwa wage neme hithala liynna one :lol:

    ගාමිණී දිසානායක නෙවෙයි උඹේ බාප්පා කරත් වැරැද්ද වැරද්දමයි :lol:
    ෆොටෝ දාල ගොන් අතල් ගන්න එපා බං කට උත්තර නැති උනාම් :lol:

    එක එකාට ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් වලින් කොමිස් ගන්න බෑ පුටේ ඒක නීතියෙන් වැරද්දක් :lol:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේ යකා ජනවාරි 9 පාන්දර ඩිෆෙන්ඩර් එකකින් ඇවිත් හොරෙන්ම යනකොට බල්ලෙක්වත් නැ, කිව්වෙත් නැ. පැල දොරින් පැන ගිය එකා පිලිගන්න සෙනග ඇවිත්.. ආශ්චර්ය තමා ඉතින්..

    මේ සොන්නය ජනුවරි 9 කැලිෆොනියා බහින්න සෙට් වෙලා ..
    Basil_departure.jpg

    :yes::yes::yes::yes::yes:
    අපොයි මෙහෙමත් ගොන් රට වැසියො ටිකක්..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ගාමිණී දිසානායක නෙවෙයි උඹේ බාප්පා කරත් වැරැද්ද වැරද්දමයි :lol:
    ෆොටෝ දාල ගොන් අතල් ගන්න එපා බං කට උත්තර නැති උනාම් :lol:

    එක එකාට ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් වලින් කොමිස් ගන්න බෑ පුටේ ඒක නීතියෙන් වැරද්දක් :lol:

    uba joblessda bn?
    ghn wadak karapnko :lol:
    danna reddakuth na awith lori talk denwa.
    point ekakuth na sonnayata.nkn gon athal denwa :lol:
    ha dn bln hitapn basil hireta danakn.basil hireta dammoth ube commnts walata mn ans krnnam.
    ethkota nm mn ube labbawal blnne na :P
    me wada asse podi un nalwanna ba
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba joblessda bn?
    ghn wadak karapnko :lol:
    danna reddakuth na awith lori talk denwa.
    point ekakuth na sonnayata.nkn gon athal denwa :lol:
    ha dn bln hitapn basil hireta danakn.basil hireta dammoth ube commnts walata mn ans krnnam.
    ethkota nm mn ube labbawal blnne na :P
    me wada asse podi un nalwanna ba

    පව් ඉතින් වේදනාවට මට බනිනවා :lol: තර්කයක් තියනවනම් ඉදිරිපත් කරපන් බං වේදනාවට මට බනින්නේ නැතුව :lol:

    බැසිල් කොමිස් ගහපු එක හරි ඒක නීතියට එකඟයි කියන්න ඇවිත් කිච උනා නේද?:lol:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අපොයි මෙහෙමත් ගොන් රට වැසියො ටිකක්..
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    අපොයි මෙහෙමත් ගොන් රට වැසියො ටිකක්..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මම මහින්දට කඩේ ගියත් බැසිල් ට නම් කැමති නැහැ . ඔය ලන්සා ගේ කට්ටිය වෙන්න ඇති

    මූ තමා කෑවේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නිකමට හිතහන් අද මහින්ද නම් ජනාදිපති සිරිසේනගේ අයියෙක් මල්ලියෙක් අද එයාපොට් එකෙන් එන්නද? රටේ මිනිස්සුන්ට ෆොන්සේකට දුන්නු වද අමතක වෙච්ච හැටි..
    :lol::lol::lol:
    කාට කියන්නද බන් මෙව්වා
    මෙහෙව් රටක් මුළු ලෝකෙම නැතුව ඇති
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    බැසිල් ආවා කියලා පිල්ලේයාන් දන්නවා හැබැයි මහින්ද දන්නේ නැ..:lol::lol: